Phone මිළ ඉහළ යයිද? තෑන්ක්ස් ඉරෝ ඇරියට..

charitha2011

Well-known member
  • Jan 25, 2011
    8,276
    1
    16,747
    113
    Sri Lanka
    සුකෝපබෝගී බඩු මිල ඉහල ගියා - ඇපල් 🍎

    අනිත් ඒවා නම් යන්නේ නැති වෙයි
     
    • Like
    Reactions: kinkon
    මොන පෝන්ද ගමේ තැපල් කන්තෝරුවට ගිහින් ටෙලිග්‍රෑම් ගහපන්.

    ලව් ලෙටස් ලියන්න සුවද කොළ එහෙම අරගෙන තියාගන්න. නැත්තන් ඒවත් ගණන් ගියාම පුස්කොල පොත්වල තමා ලියල යවන්න වෙන්නෙ.



    The Dark Tower
    ------ Post added on Sep 10, 2021 at 9:25 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    23,045
    16,788
    113
    KY
    මිනිස්සු පිස්සු හැදිලා ලැප් හොයන්නෙ. මගෙ පරන ඇඩ්ස් වලට තාම මැසෙජ් එනවා.
     
    • Like
    • Wow
    Reactions: BuLaTha and kinkon