Questions PHP වලින් EMAIL එකක් යවන්න CODE කරන එක හෙන අමාරු වැඩක්ද ?

ryanlive

Well-known member
  • Jun 30, 2021
    752
    584
    93
    PHP වලින් EMAIL එකක් යවන්න CODE කරන එක හෙන අමාරු වැඩක්ද ? EMAIL එකක් දාන්න තැනක් තියෙනව ඒකට EMAIL එක TYPE කරල ENTER කරාම client ගේ Hosting එකේ තියෙන email inbox එකට ඒක යන්න ඕන.

    මේ වැඩේ දැන් ෆිවෙර් එකේ 10ක් එක්ක කතා කරා. ඔක්කොම වැඩේ කරන්නේ පුලුවන් කියල අරන්, Details දුන්නම reply කරන් නැතිව මග අරිනව.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,961
    8,345
    113
    35
    Anuradhapura
    lktips.com
    contact forum එකක් වගේ ද ? Chat GPT ට කියලා ලියවා ගන්න කෝඩ් එක ඌ ලියනවා.

    fiver එකේ එහෙම එවුන් ඉන්නවා. ඌ දැන් ඔයාට $ 25 වගේ කියයි මම වැඩක් දීලා ඌ පස්සේ තව ඉල්ලුවා කරන්න. ගොඩක් එවුන් අඩුවෙන් දාගෙන හිටියට වැඩේ කතා කළාම $ 100 , 200 ඉල්ලනවා පොඩි දේටත් ලංකාවේ කෙනක් ගෙන් ඊට අඩුවට කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: ryanlive

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    752
    584
    93
    contact forum එකක් වගේ ද ? Chat GPT ට කියලා ලියවා ගන්න කෝඩ් එක ඌ ලියනවා.

    fiver එකේ එහෙම එවුන් ඉන්නවා. ඌ දැන් ඔයාට $ 25 වගේ කියයි මම වැඩක් දීලා ඌ පස්සේ තව ඉල්ලුවා කරන්න. ගොඩක් එවුන් අඩුවෙන් දාගෙන හිටියට වැඩේ කතා කළාම $ 100 , 200 ඉල්ලනවා පොඩි දේටත් ලංකාවේ කෙනක් ගෙන් ඊට අඩුවට කරගන්න පුළුවන්.

    ou email field ekak vitharai thiyenne ..

    hoda review ekak dapan. unta..pata gala enawa online....

    kohede review ekak dhana kiyanne ?
    ------ Post added on Nov 27, 2023 at 5:16 AM
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,241
    7,585
    113
    PHP වලින් EMAIL එකක් යවන්න CODE කරන එක හෙන අමාරු වැඩක්ද ? EMAIL එකක් දාන්න තැනක් තියෙනව ඒකට EMAIL එක TYPE කරල ENTER කරාම client ගේ Hosting එකේ තියෙන email inbox එකට ඒක යන්න ඕන.

    මේ වැඩේ දැන් ෆිවෙර් එකේ 10ක් එක්ක කතා කරා. ඔක්කොම වැඩේ කරන්නේ පුලුවන් කියල අරන්, Details දුන්නම reply කරන් නැතිව මග අරිනව.
    ape office eke tiyena 100 website duwanne php contact forum thmai. PHPmailer use karpan.
     
    • Like
    Reactions: ryanlive

    dilsh7

    Active member
  • Apr 20, 2017
    118
    109
    43
    To send an email in PHP, you can use the mail() function. Here's a simple example:

    php

    <?php
    $to = "[email protected]";
    $subject = "Test Email";
    $message = "This is a test email sent from PHP.";
    $headers = "From: [email protected]";

    // Send email
    $mailSent = mail($to, $subject, $message, $headers);

    if ($mailSent) {
    echo "Email sent successfully.";
    } else {
    echo "Error sending email.";
    }
    ?>

    In this example:

    • Replace "[email protected]" with the actual email address of the recipient.
    • Replace "[email protected]" with the actual email address of the sender.
    • Modify the $subject and $message variables according to your needs.
    Note that the mail() function relies on the mail configuration of your server. Make sure your server is configured to send emails, or consider using a third-party library like PHPMailer or Swift Mailer for more advanced features and better control over the email sending process.

    Here's an example using PHPMailer:

    php

    <?php
    use PHPMailer\PHPMailer\PHPMailer;
    use PHPMailer\PHPMailer\Exception;

    require 'vendor/autoload.php'; // Make sure to include the autoloader from PHPMailer

    $mail = new PHPMailer(true);

    try {
    // Server settings
    $mail->isSMTP();
    $mail->Host = 'smtp.example.com'; // Your SMTP server
    $mail->SMTPAuth = true;
    $mail->Username = 'your_username';
    $mail->Password = 'your_password';
    $mail->SMTPSecure = 'tls';
    $mail->Port = 587;

    // Recipients
    $mail->setFrom('[email protected]', 'Your Name');
    $mail->addAddress('[email protected]', 'Recipient Name');

    // Content
    $mail->isHTML(true);
    $mail->Subject = 'Test Email';
    $mail->Body = 'This is a test email sent from PHP using PHPMailer.';

    $mail->send();
    echo 'Email sent successfully.';
    } catch (Exception $e) {
    echo 'Error sending email: ', $mail->ErrorInfo;
    }
    ?>

    Remember to install PHPMailer using Composer (composer require phpmailer/phpmailer) before using it in your project. Adjust the settings such as SMTP server, username, password, and other parameters based on your email provider.
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    752
    584
    93
    මන් coding නම් දන්නේ නැහැ.... කවුරු හරි මේක කරන්න පුලුවන්නම් කියන්න .. paid work ..