Pol katu Lip gattu aya endoooooo..Help!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    37,247
    34,862
    113
    පොල් ක‍ටු අගුරු ඔනේ ඔකට, පොල් ක‍ටු ටිකක් බැරල් එකකට හරි වලක් කපල හරි දාල පත්තු කරල අගුරු හදා ගන්න ඒවා ඔකට දාන්න
    පොල් කටු පත්තු වෙනකොට ඒක උඩින් බත් මුට්ටියක් තියලා උයාගන්න පුළුවන්නෙ බන්
     
    • Like
    Reactions: NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    23,842
    11,755
    113
    127.0.0.1:8080/Kandy
    Uba langa thiyana eke photo ekak daapanko. Mati ekada aluminiyam da. Price ekath ekka
    Wate housing eka meti, aguru dana plate eka metal.

    issara rs1000 ganakata gatte awrudu 5kata witara kalin man hitanne.

    poddak modify karala air speed controler ekak danna one.

    eliye inne photo gahanna widihak na. Menna meke top playe eka metal


    turbo-stove.jpg
     
    • Like
    Reactions: NRTG and vgp

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    823
    1,110
    93
    Ara Fan ekak thiena Pol Katu lipak gatta. meyke gini avilenne nane bangs... poddak gini avilila tika welawaking gindara nivenawa...pol katu giniyam paata wela thienawa..echharai ithin...
    Youtube video wala bathui, parippui okkoma uyanawane... man ara gedara thiena pol katu 2k kaali kadala gini aviluwa..
    duma vimane :lol: ...


    View attachment 173050

    View attachment 173051
    පොල්කටු අඟුරු ඕනි බං. චාකොල් හරි කමක් නෑ. අමු පොල්කටු, දර දැම්මාම දුම පිරෙනවා බං.

    බටපොල එකේ තියෙනවා බං හොඳ එකක්. 7500ක් ද කොහෙද. හැබැයි සල්ලි ගෙවලා සති දෙකක් වගේ ඉන්න වෙනවලු high demand නිසා.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    23,842
    11,755
    113
    127.0.0.1:8080/Kandy
    පොල්කටු අඟුරු ඕනි බං. චාකොල් හරි කමක් නෑ. අමු පොල්කටු, දර දැම්මාම දුම පිරෙනවා බං.

    බටපොල එකේ තියෙනවා බං හොඳ එකක්. 7500ක් ද කොහෙද. හැබැයි සල්ලි ගෙවලා සති දෙකක් වගේ ඉන්න වෙනවලු high demand නිසා.
    Amu pol katu dala eliye tiyala pattu wenakan idala gattahama awlak na
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,582
    1,224
    113
    ගෙදර
    polkatu yanava mara vidihata.. hadapu polkatu anguru ganna eka labai wage..daraz thiyanava

    oken gindara enne naha.. heat eka witharai enne..
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    1,867
    1,668
    113
    Wate housing eka meti, aguru dana plate eka metal.

    issara rs1000 ganakata gatte awrudu 5kata witara kalin man hitanne.

    poddak modify karala air speed controler ekak danna one.

    eliye inne photo gahanna widihak na. Menna meke top playe eka metal


    turbo-stove.jpg
    එල
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    823
    1,110
    93
    Amu pol katu dala eliye tiyala pattu wenakan idala gattahama awlak na
    ඔව් ඉතින් ඒ කියන්නේ පොල්කටු අඟුරු නේ බං. ඒක පාර, සතියකට විතර අඟුරු ටිකක් හදාගෙන හිටියාම ලේසි.
     

    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    321
    83
    Colombo, Maharagama
    පොල්කටු අඟුරු ඕනි බං. චාකොල් හරි කමක් නෑ. අමු පොල්කටු, දර දැම්මාම දුම පිරෙනවා බං.

    බටපොල එකේ තියෙනවා බං හොඳ එකක්. 7500ක් ද කොහෙද. හැබැයි සල්ලි ගෙවලා සති දෙකක් වගේ ඉන්න වෙනවලු high demand නිසා.
    batapola eka mama gatte 5,500, meegoda kadekin, with warranty, gihilla aragena awa, 2months withara wenawa, kottawe thenaka thiyanawa 7000/
     
    • Like
    Reactions: rajamawatha

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,281
    830
    113
    Android
    Reply daapu hamotama thank you. Pol katu aguru parana mal pocchiyakata pol katu daala avulala hada gaththa... Curry 2k haduwa... supiriyata wada. Curry 2k hadanna pol katu 6k wage aguru oni.
     
    • Love
    Reactions: NRTG