Politics ගැන කිසිම interest නැත්තෙ ඇයි බං?

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    381
    648
    93
    gedara
    මට වඩා බාල උන්ට පවා පුදුම පොලිටිකල් මෙව්ව එකක් තියනේනේ කතා කරොත් පොලිටික්ස් ගැන. උන්ගෙ පක්ෂෙට උන් කැමති මැති ඇමති එකෙක්ට මොකක් හරි කිව්වත් පර්සනලි ගන්නව. අඩෝ මාර වැඩේ කියන්නේ මට කිසි ගානක් නෑනේ බං පොලිටික්ස් ගැන. ඇයි බං? මම මැචුවර් වෙලා නැති කේස් එකක්ද? දැන් උබල දැකලත් ඇති මම මේකෙ ඔය erozan, nakamura වගේ උන් එක්ක කිසි අවුලක් නෑනේ.
     
    • Like
    Reactions: Spiderman.Ayya