Poll: වැඩියෙන්ම වටේ යන කෙල්ලෝ ඉන්න industry එක

ලංකාවේ වැඩියෙන්ම වටේ යන කෙල්ලෝ ඉන්න industry එක according to your opinion

  • Tuition teachers

  • Healthcare

  • Corporate


Results are only viewable after voting.

redux

Well-known member
  • Feb 19, 2017
    4,937
    4,250
    113
    අසා තිබෙන සහ දැක තිබෙන දේ අනුව vote කරන්න
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    3,443
    6,611
    113
    උස්සන්ගොඩ
    උගත්,ලෝකයක් දකින කෙල්ලො රවට්ටන්න අමාරුයි..රැවටුනත් එක පාරයි..
    ගාමන්ට් ෆුඩ්සිටි කෙල්ලො ඒ කාලෙ රැවටෙනවා චාටුවලට කොල්ලොන්ගේ..දැන් නම් ඒකත් අඩුයි..
    වටේ අරන් යන්න ලේසි ඉතින් 25ට අඩු උන්..ෆීල්ඩ්1 මොකක් උනත් පොඩි කෙල්ලො අල්ලන්න ලේසි. ඊට වැඩි උන් කරේ එල්ලෙන්න බලන්නෙ...
    ඇපරල් සෙට්1 වටේ ගෙනිච්චේ 2005 වගේ වෙනකන්.. දැන් උන්ටත් මෝළේ තියනවා..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    6,811
    14,446
    113
    classic film army GIF
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    15,219
    4,814
    113
    උගත්,ලෝකයක් දකින කෙල්ලො රවට්ටන්න අමාරුයි..රැවටුනත් එක පාරයි..
    ගාමන්ට් ෆුඩ්සිටි කෙල්ලො ඒ කාලෙ රැවටෙනවා චාටුවලට කොල්ලොන්ගේ..දැන් නම් ඒකත් අඩුයි..
    වටේ අරන් යන්න ලේසි ඉතින් 25ට අඩු උන්..ෆීල්ඩ්1 මොකක් උනත් පොඩි කෙල්ලො අල්ලන්න ලේසි. ඊට වැඩි උන් කරේ එල්ලෙන්න බලන්නෙ...
    ඇපරල් සෙට්1 වටේ ගෙනිච්චේ 2005 වගේ වෙනකන්.. දැන් උන්ටත් මෝළේ තියනවා..
    :yes::yes::yes:
     

    YoYoBoy92

    Active member
  • Mar 3, 2022
    98
    228
    33
    මමනම් හිතන්නේ corporate කෙල්ලෝ, උන් හොඳට සල්ලි හම්බ කරන නිසා උන් මිනිහා උඩ depend වෙනවා අඩුයි. ඒ නිසා ලොකු බයක් නෑ. සමහර ගෑනු ඉන්නවා වටේ යනවා කියන එක සාමාන්‍යකරණය වෙලා. මට කසාද බදින්න හිතෙන්නේ නෑ office වල ඉන්න ගෑනු දැක්කම.
     
    • Like
    Reactions: siri_ayya and corp