pond තියෙන අය කෝ

MADURU

Active member
  • Sep 19, 2014
    676
    177
    43
    මගේ pond එකට කාෆ් දාන්න ඉන්නෙ (අඩි 3*6*1.5)
    අඟල් 9 විතර මාළු

    01. මදුරු කීටයෝ කනවද
    02. pond එකට filter එකක් අඩු මුදලට ගන්න පුළුවන් කොහෙන්ද
    03. දියනයි pond එකට ආවොත් අඟල් 9 විතර මාළුන්ට තර්ජනයක් තියෙනවද
    04. වීදුරු ටැංකි වලට දාන ෆිිල්ටර් ප්‍රමාණවත් වෙන එකක් නැද්ද
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,636
    113
    日本
    1. මාලු කීටයොන්ව කනවා
    2.දන්නෙ නෑ.මාළු ටැංකි විකුණන තැනකින් අහන්න.
    3.දියබරින්ට ඒ තරම් ලොකු මාළුන්ට තර්ජනය කරන්න බෑ..
    4.ටැංකි වලට දාන ෆිල්ටර් දාල වැඩක් නෑ.
     
    Last edited:

    MADURU

    Active member
  • Sep 19, 2014
    676
    177
    43
    1. මාලු කීටයොන්ව කනවා
    2.දන්නෙ නෑ.
    3.දියබරින්ට ඒ තරම් ලොකුයි මාළුන්ට තර්ජනය කරන්න බෑ.
    4.ටැංකි වලට දාල ෆිල්ටර් දාල වැඩක් නෑ.

    thank you
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,722
    113
    නුවර අපේ ගෙදර පොන්ඩ් 2ක් හැදුවා ... දැන් නම් එපා වෙලා.. රෑට ගෙම්බෝන්ගේ බක බක සද්දේ පුදුම කරදරයක් වෙලා.. බල්ලා මලු අල්ලන්න පොන්ඩ් එකට පනිනවා... අන්තිමට වටේට වැටක් ගහන්න උනා.... :(
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    676
    177
    43
    නුවර අපේ ගෙදර පොන්ඩ් 2ක් හැදුවා ... දැන් නම් එපා වෙලා.. රෑට ගෙම්බෝන්ගේ බක බක සද්දේ පුදුම කරදරයක් වෙලා.. බල්ලා මලු අල්ලන්න පොන්ඩ් එකට පනිනවා... අන්තිමට වටේට වැටක් ගහන්න උනා.... :(

    ගෙම්බො නම් අවුලක් නැ.
    2*2 දැලක් කාන්න ඉන්නෙ
    එල
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,738
    2,017
    113
    ............
    pond nam epa una ban...isselama diya nayi avilla malu kanna gathth. dan saren sareta gembo patawu gahla sadde...a madiwata wathura kola pata wenawa
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    1,928
    1,507
    113
    මගේ pond එකට කාෆ් දාන්න ඉන්නෙ (අඩි 3*6*1.5)
    අඟල් 9 විතර මාළු

    01. මදුරු කීටයෝ කනවද

    උබේ කීටයෝ ගැනද මේ අහන්නේ ??? :confused::confused:
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    968
    387
    63
    Ratnapura
    1) මදුරුවෝ බිත්තර දන්නේ නෑ ඔය ලොකු මාළු ඉන්න කොට.. කනවද නැද්ද නම් දන්නේ නෑ කොහොම හරි මදුරු කිටි නම් හැදෙන්නේ නෑ..
    2) පොන්ඩ් වලට නම් canister filter තම use කරන්නේ.. හැබැයි ගණන්.. හොදම දේ 2500 H/L Up මෝටර් එකක් දාල ඔයාම barrel or බාස්කට් එකකින් ෆිල්ටෙර් එකක් හද ගන්න එක. පොන්ඩ් එකේ අයිනකින් රම්පෙ පැළ OR පන් ගස් ටිකක් වවන්න. මුල් ටික වතුරේ තියන විදියට.. වතුර හොදට පැහැදිලි වෙනවා..
    3) ලොකු මාළුන්ට දිය නයි නම් අව්ලක් නෑ.. හැබැයි දිය බල්ලෙක් අවොත් නම් sorry මා තමා...
    4) විදුරු ටැංකි වලට දාන ඒවා මදි..

    තව ප්‍රශ්න තියේ නම් අහන්න..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    30,134
    18,568
    113
    adala nene
    01. මදුරු කීටයෝ කනවද malu iddi un hedenne ne ;)

    02. pond එකට filter එකක් අඩු මුදලට ගන්න පුළුවන් කොහෙන්ද pond ekata filter onemada ganna thenak nm nodanimi

    03. දියනයි pond එකට ආවොත් අඟල් 9 විතර මාළුන්ට තර්ජනයක් තියෙනවද nai kese wethath gemmbongen pond eka beraganna sehenna mahansi wenna wei :lol::lol::lol::lol:

    04. වීදුරු ටැංකි වලට දාන ෆිිල්ටර් ප්‍රමාණවත් වෙන එකක් නැද්ද nodani :dull:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    11,818
    8,254
    113
    Dubai
    apo ban pond keruwawa mata epa una. anthimedi maalu okkoma yaluwekta deela pond eka kadala damma.:(

    maduru keetayo hadenne na. diya nai dennek hitiya. un dennawa allanna maara try ekak dunna eath dari una. :no:

    okkomath hari Gembo ban. mamath Dhall damma. karanna ona hama reddakma kara. un biththra daaanawa laksha ganan. eakenma pond epa una:angry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,120
    1
    7,126
    113
    Gampaha
    දිය නයි විතරක් නෙමේ අනිත් නයිත් එනව. ගැරඩිත් එනව. වහින කාලෙට උන් එනව ගෙම්බො කන්න. පායන කාලෙට නයි එනව වතුර හොයන්. එපා වෙනව. අපේ ගෙදර පොන්ඩ් 2ක් වැහුව නයි කරදරේ නිසා. තව එකක් තියෙනව.
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    968
    387
    63
    Ratnapura
    දිය නයි විතරක් නෙමේ අනිත් නයිත් එනව. ගැරඩිත් එනව. වහින කාලෙට උන් එනව ගෙම්බො කන්න. පායන කාලෙට නයි එනව වතුර හොයන්. එපා වෙනව. අපේ ගෙදර පොන්ඩ් 2ක් වැහුව නයි කරදරේ නිසා. තව එකක් තියෙනව.

    අපේ එකට කොරවක්කෝ එනවා බන් පුරුදු වෙලා.. මට ඇස කරන්න කම්මැලි.. දැන් සැහෙන කාලයක් වෙනවා අස් කලේ නෑ.. මාළුන්ට හොදයි හැබැයි..
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    1,928
    1,507
    113
    උබේ කීටයෝ ගැනද මේ අහන්නේ ??? :confused::confused:

    කාප්ලා මදුරු කීටයො කනවද කියලා

    ඔයාගේ නමත් මදුරු නේද ? මම හිතුවේ ඔයාගේ කීටයෝ කියල. :lol::lol:

    කාප්ලා මදුරු කීටයෝ කන්නේ නෑ බන්. උන්ට ඇහැට, කණට පේන ලොකු සයිස් එකේ කෑමක් තියෙන්න ඕන. මම දැකල තියනවා අර ගෙම්බාගේ මුල් අවදිය වන පොඩි කීටයෝ (ඩින්ගා) පවා ඉන්නවා කාප්ලා ඉන්න පොකුණු වල. කාප්ලා උන් එක්ක සමගියෙන් ඉන්නවා.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    17,238
    18,728
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙයාගෙනුත් පරිස්සන් කරගන්න. :oo:

    159198.jpg