කිරියෙ කොල්ලන්ට දැනගන්න මේක share කලේ. කාෙපි කලේ මෙතනින්:
Original Source
Madhavi's Bedroom Talks - Blog
Madhavi's Bedroom Talks - Facebook
_________________________________________________________________________________________________________________
දැන් ටික දවසකට කලින් මම ලංකාවේ කොල්ලන්ට උපදෙස් අංක 04 කියන පෝස්ට් එක (READ HERE) දාලා ස්වයං වින්දනය ඇයි අහිතකර වෙන්නේ කියලා පැහැදිලි කරා. ඒත් එක්කම මම පැහැදිලි කරා පෝර්න් හෙවත් අසභ්‍ය වීඩියෝ ආදිය බැලීම ස්වයං වින්දනය ඇබ්බැහියක තත්ත්වයට වර්ධනය කරන්න මූලික හේතුවක් වෙනවා කියලා. ඒ පෝස්ට් එකට කමෙන්ට්ස් දාපු සහ මැසේජස් එවපු ගොඩාක් අය තමන්ට එවැනි ඇබ්බැහියක් තිබෙන බවත් ඒකෙන් නිදහස් වෙන්න අවශ්‍ය නිසා උදව් කරන්න කියලත් ඉල්ලලා තිබ්බා. වෙලාව මදි නිසා මේ විදියට මැසේජ් එවපු අය අතරින් හයදෙනෙක් එකක් විතරයි දිගට කතා කරන්න පුලුවන් වුනේ. ඒ හයදෙනා එක්ක කරපු කතාබහේදි ස්වයං වින්දනයට ඇබ්බැහිවීම සහ අසභ්‍ය වීඩියෝ බැලීමේ පුරුද්ද හෝ ඇබ්බැහිය කියන එක දෙකක් නෙවෙයි එකක් වෙන තරමට ලංකාවේ අයට මේ ප්‍රශ්න දෙකම බලපාලා තියෙනවා කියන අදහස තවදුරටත් තහවුරු වුනා. ඒ කියන්නේ ස්වයං වින්දනයෙන් ගැලවෙන්න බැරි ප්‍රධානම හේතුව පෝර්න්.
මේක අලුත් තත්ත්වයක් නෙවෙයි. 2010 තරම් ඈත කාලයේදිත් අන්තර්ජාලයෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් තිබුනේ පෝර්න් වීඩියෝ. 2019 අවුරුද්දෙදි විතරක් පෝර්න් හබ් වෙබ් අඩවියට විතරක් අප්ලෝඩ් වුන අලුත් වීඩියෝ ගාන මිලියන 6.83ක්. ඒ කියන්නේ දවසේ පැය 24 ම නොකා නොබී පෝර්න් වීඩියෝ බැලුවත් අවුරුදු 169 ක් පුරාම බලන්න තරම් වීඩියෝ ගොඩක්. ඉතින් හිතන්න මේවට ඇබ්බැහි වෙන එක කොච්චර ඉක්මනින් වෙන්න පුලුවන්ද කියන එක. එතකොට එහෙම වුනාම වෙන හානිය කොයි තරම් ප්‍රබලද? 2002 වසරෙදි ඇමරිකාවෙදි කරපු රිසර්ච් එකකින් හොයාගත්තා 60% කට ආසන්න ප්‍රමාණයක් දික්කසාදවලට හේතුව විවාහක යුවළක දෙන්නගෙන් එක්කෙනෙක් පෝර්න් බලන්න ඇබ්බැහිවීම කියලා. මගේ පුද්ගලික මතය තමයි සිගරට් කර්මාන්තයට වඩා සමාජයට දරුණු හානියක් අපි නොදැනම කරනවා පෝර්න් විඩියෝ කර්මාන්තය. ඉතින් අද උත්සාහ කරන්නේ පෝර්න් බැලිම නවත්තගන්න උදව් වෙන පොදු උපදෙස් ටිකක් දෙන්න. සොරි ආශාවින්දි…

01. දැන් උඩින් මම ලියපු ඡේදය ගැන ඔයාලා පොඩ්ඩක් අවධානය යොමු කරොත් පෙනෙයි මම පෝර්න් විඩියෝ බැලීමේ පුරුද්ද සහ ඇබ්බැහිය කියලා වචන දෙකක් පාවිච්චි කරනවා. මේක මනෝ විද්‍යාව සම්බන්ධ වෘත්තිකයන් අතර තියෙන පොදු පිළිගැනීමක් නිසා වෙන දෙයක්. ස්වයං වින්දනය වගේ ක්‍රියාවක් ඇබ්බැහියක් බවත් එය මත්ද්‍රව්‍යයකට ඇබ්බැහිවීම හා සමාන තත්ත්වයක් කියලා ස්ථිරවම පිළිගැනීමක් තිබ්බත් පෝර්න් බැලීම කියන එකත් ඒ වගේ ඇබ්බැහියක්මද කියන එක ගැන සෞඛ්‍ය සහ මනෝ විද්‍යා වෘත්තිකයන් අතරේ පොදු එකගතාවයක් නෑ. සමහරු මේක අත්හැරගත නොහැකි පුරුද්දක් හෙවත් Compulsion එකක් විදියටත් තවත් සමහරු මේක ඇබ්බැහියක් හෙවත් Addiction එකක් විදියටත් හදුන්වනවා. දැන් මේ පුරුද්ද සහ ඇබ්බැහිය කියන තත්ත්වයන් දෙක අතර තියෙන වෙනස්කම් සහ සමානකම් මොනවද? කොහොමද අපිට ඒ දෙක වැදගත් වෙන්නේ. මේ දෙක අතර තියෙන සමානකම තමයි මේ දෙකම අපට නතර කරගැනීමට අපහසු තත්ත්වයන්. එතකොට මේ දෙක දෙකක් වෙන්නේ මෙන්න මේ හේතුව නිසා - අත්හැරිය නොහැකි පුරුද්දක් කියලා අපි කියන්නේ කිසිම අවශ්‍යතාවයක් නැතිවුනත් අපි ඔහේ කරන වැඩ. දවල්ට කාලා සිගරට් එකක් බොනවා...ඕනද ඒක ? නෑ ඕන නෑ ඒත් ඉතින් හැමදාම බොන හින්දා බොනවා. නිදාගන්න ඇදට ගියාම පොතක් කියවන කියව ඉන්නම ඕන නැත්නම් නින්ද අහලකටවත් එන්නේ නෑ...ඔන්න පුරුද්දක්. අවුලක් නෑ ඔහොම ටික කාලයක් යනවා. ඒතකොට ඇබ්බැහියක් කියන්නේ මොකද්ද? ඇබ්බැහියක් කියන්නේ ඒත් අර වගේම පුරුද්දක් තමයි නමුත් ඒ පුරුද්ද නිසා අපේ ශාරීරික හෝ මානසික සෞඛ්‍යයට සෲණාත්මක බලපෑමක් ඇතිවෙන්න පුලුවන්. සිගරට් දිගින් දිගටම බීලා දැන් පෙනහලු දෙකට වැලේ වැල් නෑ...ඔන්න සෲණාත්මක ප්‍රතිපල තියෙන ඇබ්බැහියක් ඇතිවෙලා. හැමදාම රෑට ස්වයං වින්දනය...ඔන්න ටික ටික ඇතිවෙනවා ගැහැණියක් එක්ක සාර්ථිකව ලිංගික සම්බන්ධයක් පවත්වන්න බැරි තරමේ ලිංගික අප්‍රාණිකතාවයක්. ඔන්න සෲණාත්මක ප්‍රතිපල තියෙන ඇබ්බැහියක් ඇතිවෙලා. ඒක නිසා මතක තියාගන්න අසභ්‍ය වීඩියෝ බැලීමේ පුරුද්ද ඉතාම ඉක්මනින් සහ අපිටත් නොදැනීම සෲණාත්මක බලපෑම් ඇතිකළ හැකි පුරුද්දක්.
02. දැන් කොහොමද අපි හරියටම දැනගන්නේ අපිට පෝර්න් බැලිමේ ඇබ්බැහියක් තියෙනවාද නැද්ද කියලා? මේකට මම දෙන්නේ එකම එක ටෙස්ට් එකයි. දවස් 07 ක් - ඒ කියන්නේ පැය 168 ක් එකම එක පෝර්න් වීඩියෝ එකක්වත් බලන්නේ නැතිව ඉන්න බලන්න පුලුවන්නම්. පෝර්න් ඇඩික්ෂන් එකේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි පෝර්න් වීඩියෝ එකක් බලන්න තියෙන අසීමිත ආශාව. ඉන්ටර්නෙට් එකේ එක එක විදියේ පෝර්න් තියෙනවා, ඒවයේ ඉන්න කෙල්ලන්ගේ ඇග ලස්සනයි වාත්තු කරලා වගේ, පියයුරු දෙක ලොකුවට ලස්සනට තියෙන්නේ දැක්කම සිපගන්න හිතෙන විදියට, කෙල්ල යාන්තමට ඇග වැහෙන ඇදුමක් විතරක් ඇදගෙන කොල්ලගේ එක කටට අරගෙන ලෙවකනවා, එහෙම කරද්දි එන කෙදිරිය හරිම අනුරාගීයි, තව එකක කිරිගරුඩ වගේ ඇගක් තියෙන්න ලස්සන ගැහැණියක් තමන්ගේ හස්බ්න්ඩ්ට හොරෙන් තරුණ කොල්ලෙක් එක්ක සෙක්ස් කරනවා, තව එකක කුක්කු දෙක ගොඩාක් ලොකු කෙල්ලෙක් ඔෆිස් එකේ යාලුවෝ 04 දෙනෙක් එක්ක ස්විමින්ග් ෆූල් එකක් අයිනේ ඉන්නවා, අර කොල්ලෝ මේ කෙල්ලගේ බිකිනි එක ගලවද්දි ඒ ඇග ටිකෙන් ටික නිරුවත් වෙද්දි පුදුම ලස්සනක්...දැක්කනේ කියවද්දිත් නිකන් ආසයි ආසයි වගේනේ? දැන් පුලුවන්ද ඕවා බලන්නේ නැතිව දවස් 07 ක් ඉන්න? එහෙම ඉන්න බැරිනම් ඕන්න ඔයාට පෝර්න් ඇඩික්ෂන් එකක් හොදේ. පෝර්න් ඇඩික්ෂන් එකක් ඇතිවීමේදි වෙන තව දෙයක් තමයි ටිකෙන් ටික සාමාන්‍ය පෝර්න් සම්බන්ධයෙන් තියෙන උනන්දුව වෙනස්වීම සහ ඔයාගේ පෝර්න් ඩිමාන්ඩ් එක වැඩිවීම. කොල්ලොන්ට මතක ඇති මුල්ම කාලේ පත්තර කොලයක තියෙන අඩනිරුවත් ගැහැණු රූපයකට පවා අරක ලොකුවෙච්ච කාලේ...ඒත් දැන් එහෙම බැහැනේ? දැන් සාමාන්‍ය පෝර්න් වීඩියෝත් මදි..ඒ වෙනුවට බරපතල ඇක්ෂන් තියෙන අමුතු අමුතු සෙක්ස් ඇක්ට්ස් ඕන. ඉස්සර ටයිටැනක් චිත්‍රපටියේ රෝස් ජැක් ඉස්සරහා නිරුවත් වෙන දර්ශනයටත් ස්වයං වින්දනය කරපු අයට දැන් වයිෆ් ශෙයාර්, ගැන්ග්බැන්ග්, රිවර්ස් කවුගර්ල්, මිල්ෆ්, ෆේක් ටැක්සි, ත්‍රීසම් වගේ ඒවා ඕනමයි. සමහරුන්ට මොනවා බැලුවත් වැඩක් නෑ තමන්ගේ ප්‍රියතම පෝර්න් ස්ටාර්ගේ එකක්ම බලන්න ඕන. ඕක තමයි පෝර්න් සම්බන්ධයෙන් තියෙන උනන්දුව වෙනස්වීම කියන්නේ. සාමාන්‍ය කැටගරි එකක පෝර්න් වීඩියෝ එකක් බැලුවා වුනත් ටික වෙලාවකින්ම ඒක මදි වගේ කියලා වෙන වීඩියෝ එකක් ක්ලික් කරනවා. ආයේ ටිකක් බලාගෙන ඉන්නකොට හිතෙනවා ඒකට මල්ලිව එච්චර ලොකු වෙන්නේ නෑ කියලා. ඔන්න වෙන එකක් ක්ලික් කරනවා මේක නම් සුපිරි එකක් වෙයි කියලා. ඒකත් සුපිරි එකක් නොවුනාම ලොවෙත් නැති සෙක්ස් සීන් තියෙනවා කියලා දන්න මියා කලීෆාගේ වීඩියෝ එකක් හරි, ගැන්ග්බැන්ග් එකක් හරි, squirting එකක් හරි හොයනවා. ඕකට තමයි ඩිමාන්ඩ් එක වැඩි වෙනවා කියන්නේ.
03. පෝර්න් ඇඩික්ෂන් එකක් තියෙනවද කියලා බලාගන්න තියෙන තව ක්‍රම තුනක් කියන්නම්. පළවෙනි එක තමයි අපි හිතින් ට්‍රිගර්ස් හදා ගෙන තියෙනවා පෝර්න් බැලීම කේන්ද්‍ර කරගෙන. මොනවද මේ ට්‍රිගර්ස් කියන්නේ. ට්‍රිගර්ස් කියන්නේ මොනව හරි පුරුද්දක් වටේ ගොඩනැගිලා තියෙන බාහිර සංසිද්ධියක්. මේ බාහිර සංසිද්ධිය උන ගමන්ම අදාළ කෙනාට තමන් නිතර කරන පුරුද්දකට යොමු වෙන්න හිතෙනවා. ඔන්න කෙනෙක් දවල්ට කනවා. ඒක ට්‍රිගර් එකක්. ට්‍රිගර් වුනාම කරන පුරුද්ද මොකද්ද? සිගරට් එකක් බොන එක. එයා දවල්ට කන හැම වෙලාවෙම සිගරට් එකක් බොනවා. දැන් පැහැදිලියිද ට්‍රිගර් එක? මේක පෝර්න්වලට අදාළ වෙන්නෙ කොහොමද ? ඔන්න සමහරු ඉන්නවා රෑට නිදාගන්න කලින් ස්වයං වින්දනය කරන්නම ඕන නැත්නම් නින්ද යන්නේ නෑ කියලා. ට්‍රිගර් එක තමයි නිදාගන්න ඇදට යන එක. ඇදට ගියාද හා එහෙනම් යමු පෝර්න් හබ් එකට. පාඩම් වැඩ කර කර ඉන්නවා, මේ ලෝකේ දෙයක් ඔලුවට යන්නේ නෑ, ස්ට්‍රෙස් වෙලා වගේ. ඔන්න ට්‍රිගර් එකක්. මම ස්ට්‍රේස් වෙලා ඉන්නේ මම වැලක් බලලා ස්ට්‍රෙස් නැති කරගන්නවා කියලා යනවා පෝර්න් හබ් එකට. මේ ට්‍රිගර්ස් කියන එක ඉතාම වැදගත් පෝර්න් ඇඩික්ෂන් එක නවත්තගන්නත් හොදේ..ඒක ගැන පස්සේ කියන්නම්. ඇඩික්ෂන් එකක් තියෙනවාද කියලා දැනගන්න දෙවෙන ක්‍රමය තමයි අපි හොදටම දන්නවා මේ වීඩියෝ බැලිල්ල නිසා අපිට වෙන්නේ හානියක් කියලා ඒත් අපි බලනවා. ඩේටා යනවා...අරක අතගගා ඉදලා යන්න තියෙන දේවල් පිටවුනාට පස්සේ හිතෙනවා අපරාදේ ඩේටා ටික කියලා. හොදටම දන්නවා පාඩම් කරන්න තියෙන වෙලාව නාස්ති වෙනවා මේ වැඩෙන් කියලා. ඒත් ඒක කරනවා. ඇදට ගිහින් ඉන්නේ හොදටම නිදිමතයි..වෙලාව 11 ත් පහු වෙලා. ඒත් අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන වැලක් බලන්න හදනවා. එහෙම නැත්නම් මේ අමාරු පාඩමක් කියවනවා...මොකුත් ඔලුවට යන්නේ නෑ..ඒත් ඒ අස්සෙත් හිතනවා ඩැනී ඩැනියෙල්ස්ගේ කුක්කු දෙක ගැන. තුන්වෙනි එක තමයි කේන්තිය. පෝර්න් වීඩියෝ එකක් බල බල ඉදිද්දි මොනවා හරි බාහිර බාධාවක් ආවම ඔයාට කේන්ති යනවද? පෝර්න් වීඩියෝ එකක් බලද්දි කෝල් එකක් ආවොත්, අම්මා කතා කරොත්, වයිෆ් ඇහැරිලා බාත්රූම් යන්න හැදුවොත් ඔයාට යකා නගිනවද? හිත නොසන්සුන් වෙනවද? එහෙනම් ඔයයි යකායි දෙන්නම දැනගන්න ඔයාට පෝර්න් ඇඩික්ෂන් එකක් හැදිලා කියලා.
Last edited: