Port City ගැන වරලත් ඉංජිනේරු අනුරගේ කුමාරගේ මතය...

weer 11

Well-known member
  • Jan 14, 2018
    1,766
    2,704
    113
    මූ තමයි තමයි යකෝ මිනිහා ...මුලින් ගල් කියුබ් කෝටි 12 යි
    පස්සේ කියුබ් මිලියන 10
    ඊටත් පස්සේ කියුබ් ලක්ෂ 50 යි. 😂 😂

    පුංචම්ම පල්ල මූට අපි සලකනවා මදි ...3% ක්ම දීලා:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: ESL

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    623
    531
    93
    යකෝ පාර්ලිමේන්තුව ඇතුලේ කියනදේවල් වලට නීතිමය කටයුතු කරන්න බැහැ. ඕක අස්සේ බොරුවට කියෙව්වට වැඩක් නැහැ. පාර්ලිමේන්තු වරප්‍රසාද කියල ශේප් වෙන්න පුළුවන්. අඩුම කියපු දේකට කටඋත්තරයක් වත් ගන්න බැහැ. 😂😂😂
    අපේ උන් හිතන්නේ ඕක අස්සේ ගිරිය පුප්පන් කෑ ගැහුමව ඔක්කොම ඇත්ත කියලා 😂😂😂


    ------ Post added on Oct 17, 2021 at 12:49 PM
    Methana mokadda neethimaya piyawarak ganna thiyenne? Mahindagen prashnayak ahanne pora.
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,762
    1,213
    113
    මූ තමයි තමයි යකෝ මිනිහා ...මුලින් ගල් කියුබ් කෝටි 12 යි
    පස්සේ කියුබ් මිලියන 10
    ඊටත් පස්සේ කියුබ් ලක්ෂ 50 යි. 😂 😂

    පුංචම්ම පල්ල මූට අපි සලකනවා මදි ...3% ක්ම දීලා:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    දෙයක් කියන්නද? මේක දාපු වෙලේ ඉඳන් බලපන් මේක ගැන කියනවා වෙනුවට ජෙප්පෝ සෙට් එකක් වටේ යන හැටි. ජෙප්පොම කියපුවා බොරුවක් කියලා මේකෙන් ඔප්පු වෙලා තියෙද්දිත් ජෙප්පෝ උන්ගේම වීඩියෝ දානවා ඇත්ත කියලා ඔප්පු කරන්න. 😂😂😂
     
    • Like
    Reactions: weer 11

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    9,449
    1
    12,331
    113
    ඕවා පාර්ලිමේන්තුව ඇතුලේ නෙවේ බන්. එලියට ඇවිල්ල ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්චාවක් තියලා කියන්න කියපන්කො. බයයිනේ. ඇයි ඔක්කොම පාර්ලිමේන්තුව ඇතුලේ හෙළි කරන්නේ... 😂😂😂


    එතකොට සජිත්ගේ චන්ද ලක්ෂ 55 යි අනුරගේ ලක්ෂ 4 යි. ඒවා පෙන්නේ නැති අදිසි බලවේගයකින් දාපු චන්දද? 😂😂😂
    ------ Post added on Oct 17, 2021 at 12:40 PM
    හොරු ඉන්න තැනම හොරා කියල කියන්නෙ නැතුව පොන්නයෙක් වගේ වටේ ගිහින් පාලු ගෙවල් වල වලං බිඳින්නද කියන්නෙ 😂
     
    • Like
    Reactions: kasun090354t

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,762
    1,213
    113
    හොරු ඉන්න තැනම හොරා කියල කියන්නෙ නැතුව පොන්නයෙක් වගේ වටේ ගිහින් පාලු ගෙවල් වල වලං බිඳින්නද කියන්නෙ 😂
    ඉතින් බය නැත්තන් ප්‍රසිද්ධියේ කියන්න කියපන්කො එලියට බැහැලා 😂😂😂


    any comments ??? 😂😂😂
    ------ Post added on Oct 17, 2021 at 1:02 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    9,449
    1
    12,331
    113
    ඉතින් බය නැත්තන් ප්‍රසිද්ධියේ කියන්න කියපන්කො එලියට බැහැලා 😂😂😂



    any comments ??? 😂😂😂
    ------ Post added on Oct 17, 2021 at 1:02 PM
    උන්ගෙ මූනට තමා කියන්නෙ පොන්ස්. නාකි මයිනා වගේ පන්සල් අස්සෙයි, සමිති අස්සෙයි උන් නැති වෙලාවට කියල වැඩක් තියනවද?
     
    • Love
    Reactions: kasun090354t

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,766
    2,704
    113
    දෙයක් කියන්නද? මේක දාපු වෙලේ ඉඳන් බලපන් මේක ගැන කියනවා වෙනුවට ජෙප්පෝ සෙට් එකක් වටේ යන හැටි. ජෙප්පොම කියපුවා බොරුවක් කියලා මේකෙන් ඔප්පු වෙලා තියෙද්දිත් ජෙප්පෝ උන්ගේම වීඩියෝ දානවා ඇත්ත කියලා ඔප්පු කරන්න. 😂😂😂
    අනේ ...අසරන බාවයට පත්වෙලා ඉන්න ජෙප්පන් වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්දතාවයක්. 😂 😂 😂 😂
    200.gif
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,762
    1,213
    113
    උන්ගෙ මූනට තමා කියන්නෙ පොන්ස්. නාකි මයිනා වගේ පන්සල් අස්සෙයි, සමිති අස්සෙයි උන් නැති වෙලාවට කියල වැඩක් තියනවද?
    පාර්ලිමේන්තුවේම වෙන්න ඕන නැහැනේ. එලියට බැහැල කියන්න කියපන්. එතකොට බලන්න පුළුවන් වෙන දේ. 😂😂😂



    any comments??? 😂😂😂
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,735
    8,916
    113
    කෑගල්ල
    ඉතින් බය නැත්තන් ප්‍රසිද්ධියේ කියන්න කියපන්කො එලියට බැහැලා 😂😂😂



    any comments ??? 😂😂😂
    ------ Post added on Oct 17, 2021 at 1:02 PM

    Comment කරන්න කලින් උබ කියපන්කෝ හරියටම ගිය කියුබ් ගාන.​

    කියුබ් ගාන කියා උනත් ඌ කියන්නේ ඇත්ත. දැන් කියපන් අපේ රටේ එක ගල් කියුබ් එකක් ගියත් ඕකෙන් මේ රටට වෙන එක හොදක්. :lol: :lol::lol:

     
    • Haha
    Reactions: weer 11

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,762
    1,213
    113

    Comment කරන්න කලින් උබ කියපන්කෝ හරියටම ගිය කියුබ් ගාන.​

    කියුබ් ගාන කියා උනත් ඌ කියන්නේ ඇත්ත. දැන් කියපන් අපේ රටේ එක ගල් කියුබ් එකක් ගියත් ඕකෙන් මේ රටට වෙන එක හොදක්. :lol: :lol::lol:


    දැන් ගල් කියුබ් එච්චර ගිහිල්ලද? රටේ ගල් ඉවර උනාද? 😂😂😂

    උඹ ඔප්පු කරපන් මේක රටට වැඩක් නැහැ කියලා. 😂😂😂
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,735
    8,916
    113
    කෑගල්ල

    දැන් ගල් කියුබ් එච්චර ගිහිල්ලද? රටේ ගල් ඉවර උනාද? 😂😂😂

    උඹ ඔප්පු කරපන් මේක රටට වැඩක් නැහැ කියලා. 😂😂😂

    Comment කරන්න කලින් උබ කියපන්කෝ හරියටම ගිය කියුබ් ගාන.​

    කියුබ් ගාන කියා උනත් ඌ කියන්නේ ඇත්ත. දැන් කියපන් අපේ රටේ එක ගල් කියුබ් එකක් ගියත් ඕකෙන් මේ රටට වෙන එක හොදක්. :lol: :lol::lol:

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    9,449
    1
    12,331
    113
    පාර්ලිමේන්තුවේම වෙන්න ඕන නැහැනේ. එලියට බැහැල කියන්න කියපන්. එතකොට බලන්න පුළුවන් වෙන දේ. 😂😂😂



    any comments??? 😂😂😂
    ගෑනු වගේ ලිඳ ලඟයි, අරෙහයි මෙහයි චීත්ත ඇදින්න පුරුදු වෙන්න එපා පොන්ස්. පිරිමියෙක් වගේ මූනට කියන්න පුරුදු වෙයන්. නාකි මයිනා කාට හරි මූනටම හොරා කියනව දැකලවත් තියනවද? එතකොට කවුද පොන්නයා? :rofl:
     
    • Love
    Reactions: kasun090354t

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,766
    2,704
    113

    Comment කරන්න කලින් උබ කියපන්කෝ හරියටම ගිය කියුබ් ගාන.​

    කියුබ් ගාන කියා උනත් ඌ කියන්නේ ඇත්ත. දැන් කියපන් අපේ රටේ එක ගල් කියුබ් එකක් ගියත් ඕකෙන් මේ රටට වෙන එක හොදක්. :lol: :lol::lol:

    දැන් කියුබ් ගාන අපිට කියන්නලු... 😂 😂 😂
    මුන් නම් මනුස්සයෝ වෙන්න බැහැ ලපේනිස් තුන් සැරේකටම පපුවට ගහගෙන කිව්වත් මුන්ට විශ්වාස නෑ:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,735
    8,916
    113
    කෑගල්ල

    Comment කරන්න කලින් උබ කියපන්කෝ හරියටම ගිය කියුබ් ගාන.​

    කියුබ් ගාන කියා උනත් ඌ කියන්නේ ඇත්ත. දැන් කියපන් අපේ රටේ එක ගල් කියුබ් එකක් ගියත් ඕකෙන් මේ රටට වෙන එක හොදක්. :lol: :lol::lol:


     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,762
    1,213
    113
    ගෑනු වගේ ලිඳ ලඟයි, අරෙහයි මෙහයි චීත්ත ඇදින්න පුරුදු වෙන්න එපා පොන්ස්. පිරිමියෙක් වගේ මූනට කියන්න පුරුදු වෙයන්. නාකි මයිනා කාට හරි මූනටම හොරා කියනව දැකලවත් තියනවද? එතකොට කවුද පොන්නයා? :rofl:
    හනේ යකෝ. අර කිතුලට ගිය එකාටත් කියන්න දෙයක් තිබ්බනේ. ලිඳ ළඟ නවේ. එලියට බැහැලා ප්‍රසිද්දියේ කියන්න කියපන් පිරිමියෙක් නම්. ඕකා ඔය කටින් හිටවපු බතල වල හැටියට මිනිස්සු චන්දේ දුන්න නම් මේක සුරපුරයක්. 😂😂😂

    Comment කරන්න කලින් උබ කියපන්කෝ හරියටම ගිය කියුබ් ගාන.​

    කියුබ් ගාන කියා උනත් ඌ කියන්නේ ඇත්ත. දැන් කියපන් අපේ රටේ එක ගල් කියුබ් එකක් ගියත් ඕකෙන් මේ රටට වෙන එක හොදක්. :lol: :lol::lol:


    Comment කරන්න කලින් උබ කියපන්කෝ හරියටම ගිය කියුබ් ගාන.​

    කියුබ් ගාන කියා උනත් ඌ කියන්නේ ඇත්ත. දැන් කියපන් අපේ රටේ එක ගල් කියුබ් එකක් ගියත් ඕකෙන් මේ රටට වෙන එක හොදක්. :lol: :lol::lol:


    දැන් ලංකාවේ කළු ගල් ඉවර උනාද? සිගිරි ගලත් කැඩුවද? 😂😂😂
    ------ Post added on Oct 17, 2021 at 1:15 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,735
    8,916
    113
    කෑගල්ල
    දැන් කියුබ් ගාන අපිට කියන්නලු... 😂 😂 😂
    මුන් නම් මනුස්සයෝ වෙන්න බැහැ ලපේනිස් තුන් සැරේකටම පපුවට ගහගෙන කිව්වත් මුන්ට විශ්වාස නෑ:ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඌ කිවේ බොරුනම් හරි ගාන කියපන්. නැත්තන් මම පොන්නයෙක් මම දන්නේ නෑ කිය කිය හිටපන් :lol: :lol::lol:.​

    මතකනේ එක පාරක් අම්මාගේ රේද්දත් උස්සලා දුවන්න උනා.​

     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,766
    2,704
    113

    Comment කරන්න කලින් උබ කියපන්කෝ හරියටම ගිය කියුබ් ගාන.​

    කියුබ් ගාන කියා උනත් ඌ කියන්නේ ඇත්ත. දැන් කියපන් අපේ රටේ එක ගල් කියුබ් එකක් ගියත් ඕකෙන් මේ රටට වෙන එක හොදක්. :lol: :lol::lol:


    FB_IMG_1619680509490.jpg
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,762
    1,213
    113

    වටේ දුවන්නේ නැතිව දේන්නම උත්තර දීපල්ලා. ත්‍රෙඩ් එක දැම්මානම්.​


    ගල් එච්චර ගියාද බන්. ලංකාවේ කළු ගල් ඉවර උනාද? 😂😂😂
     
    • Haha
    Reactions: weer 11