Port City ගැන වරලත් ඉංජිනේරු අනුරගේ කුමාරගේ මතය...

hasithayad

Well-known member
  • Sep 28, 2011
    9,449
    1
    12,331
    113
    හනේ යකෝ. අර කිතලට ගිය එකාටත් කියන්න දෙයක් තිබ්බනේ. ලිඳ ළඟ නවේ. එලියට බැහැලා ප්‍රසිද්දියේ කියන්න කියපන් පිරිමියෙක් නම්. ඕකා ඔය කටින් හිටවපු බතල වල හැටියට මිනිස්සු චන්දේ දුන්න නම් මේක සුරපුරයක්. 😂😂😂
    හරි. පාර්ලිමෙන්තුව අප්‍රසිද්ධ ස්ථානයක්, ඒක කවුරුත් දන්නෙත් නෑ, ලිද ලග සංගමෙයි පන්සලුයි සමිතියි කියන්නෙ ප්‍රසිද්ද ස්ථාන. ඒවා හැමෝම දන්නව කියලනං උඹ කියන්නෙ,

    නාකි මයිනට කියපන් කොන්ද පන තියනවනං අප්‍රසිද්ධ ස්ථානයක් වෙච්ච පාර්ලිමෙන්තුවෙ ඉඳන් එතන ඉන්න කවුරු හරි හොරෙක්ට හොරා කියල මූනටම බැනපන් කියල. අනුරට බැරිනං රනිල්ට හරි කමක් නෑ

    ඊට පස්සෙ මෙතෙනට වරෙන්. එහෙම නැතුව පිරිමියෙකුයි, කොන්ද පන නැති පොන්නයෙකුයි සසඳන්න බෑනෙ නේද @ESL

    නාකි මයිනට කියපන් කොන්ද පන තියනවනං අප්‍රසිද්ධ ස්ථානයක් වෙච්ච පාර්ලිමෙන්තුවෙ ඉඳන් එතන ඉන්න කවුරු හරි හොරෙක්ට හොරා කියල මූනටම බැනපන් කියල. අනුරට බැරිනං රනිල්ට හරි කමක් නෑ :rofl:

    ඊට පස්සෙ මෙතෙනට වරෙන්. එහෙම නැතුව පිරිමියෙකුයි, කොන්ද පන නැති පොන්නයෙකුයි සසඳන්න බෑනෙ නේද @ESL

    ------ Post added on Oct 17, 2021 at 1:20 PM
     
    • Love
    Reactions: kasun090354t

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,762
    1,213
    113
    Screenshot 2021-10-17 132108.png

    Screenshot 2021-10-17 132123.png

    Screenshot 2021-10-17 132135.png

    Screenshot 2021-10-17 132204.png

    https://www.portcitycolombo.lk/faq/
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,766
    2,704
    113

    ඌ කිවේ බොරුනම් හරි ගාන කියපන්. නැත්තන් මම පොන්නයෙක් මම දන්නේ නෑ කිය කිය හිටපන් :lol: :lol::lol:.​

    මතකනේ එක පාරක් අම්මාගේ රේද්දත් උස්සලා දුවන්න උනා.​

    අනේ ඉතිං ලංකාවෙම කලුගල් ඉවර උනානේ අපිට සීගිරි ගලත් නැති උනානේ. 😂 😂 😂
    දැන් අපි සීගිරි කියලා කොහේ යන්නැයි ...පුංච්චම්මලෑ ගෙදර තමා යන්න වෙන්නේ...:ROFLMAO:😂
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,762
    1,213
    113
    හරි. පාර්ලිමෙන්තුව අප්‍රසිද්ධ ස්ථානයක්, ඒක කවුරුත් දන්නෙත් නෑ, ලිද ලග සංගමෙයි පන්සලුයි සමිතියි කියන්නෙ ප්‍රසිද්ද ස්ථාන. ඒවා හැමෝම දන්නව කියලනං උඹ කියන්නෙ,

    නාකි මයිනට කියපන් කොන්ද පන තියනවනං අප්‍රසිද්ධ ස්ථානයක් වෙච්ච පාර්ලිමෙන්තුවෙ ඉඳන් එතන ඉන්න කවුරු හරි හොරෙක්ට හොරා කියල මූනටම බැනපන් කියල. අනුරට බැරිනං රනිල්ට හරි කමක් නෑ

    ඊට පස්සෙ මෙතෙනට වරෙන්. එහෙම නැතුව පිරිමියෙකුයි, කොන්ද පන නැති පොන්නයෙකුයි සසඳන්න බෑනෙ නේද @ESL

    හරි. පාර්ලිමෙන්තුව අප්‍රසිද්ධ ස්ථානයක්, ඒක කවුරුත් දන්නෙත් නෑ, ලිද ලග සංගමෙයි පන්සලුයි සමිතියි කියන්නෙ ප්‍රසිද්ද ස්ථාන. ඒවා හැමෝම දන්නව කියලනං උඹ කියන්නෙ,

    නාකි මයිනට කියපන් කොන්ද පන තියනවනං අප්‍රසිද්ධ ස්ථානයක් වෙච්ච පාර්ලිමෙන්තුවෙ ඉඳන් එතන ඉන්න කවුරු හරි හොරෙක්ට හොරා කියල මූනටම බැනපන් කියල. අනුරට බැරිනං රනිල්ට හරි කමක් නෑ :rofl:

    ඊට පස්සෙ මෙතෙනට වරෙන්. එහෙම නැතුව පිරිමියෙකුයි, කොන්ද පන නැති පොන්නයෙකුයි සසඳන්න බෑනෙ නේද @ESL

    ------ Post added on Oct 17, 2021 at 1:20 PM
    පාර්ලිමේන්තුවේ ඇතුලේ කියන දේවල් වලට කටුඋත්තරයක්වත් ගන්න බැහැ. ඉතින් එලියට ඇවිල්ල ඔය කරන challenge එක කරන්න කියපන්. ඇයි බයද? ඇයි වරප්‍රසාද වලට හැංගිලා පොර වෙන්න දඟලන්නේ. 😂😂😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,735
    8,916
    113
    කෑගල්ල
    අනේ ඉතිං ලංකාවෙම කලුගල් ඉවර උනානේ අපිට සීගිරි ගලත් නැති උනානේ. 😂 😂 😂
    දැන් අපි සීගිරි කියලා කොහේ යන්නැයි ...පුංච්චම්මලෑ ගෙදර තමා යන්න වෙන්නේ...:ROFLMAO:😂

    බයිලා කියවන්නේ නැතිව ඔප්පු කරපන්. :lol: :lol::lol:. ඔක්කොටම කලින් කියන කතාව අහලා හිටපන්. Data කාඩ් එකක් දාගන්නවත් සල්ලි නැත්තන් කියපන්.​

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    14,856
    1,318
    113
    අනුරගේ පිටිපස්සේ ඉන්නේ ඉන්දියාවයි ඇමෙරිකාවයි ඔවුන්ට ඕනි අපේ රටේ සංවර්දනය නවත්තන්න
    හා චීන ලංකා මිත්‍රත්වය බිදින්න
    Kalu lapen kiyawenne african ratak pitipasse innawa kiana eka wenna barida.
     
    • Haha
    Reactions: weer 11 and ESL

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    9,449
    1
    12,331
    113
    පාර්ලිමේන්තුවේ ඇතුලේ කියන දේවල් වලට කටුඋත්තරයක්වත් ගන්න බැහැ. ඉතින් එලියට ඇවිල්ල ඔය කරන challenge එක කරන්න කියපන්. ඇයි බයද? ඇයි වරප්‍රසාද වලට හැංගිලා පොර වෙන්න දඟලන්නේ. 😂😂😂
    ඉතින් යකෝ ඒක තමා මාත් කියන්නෙ. නාකි මයිනට ඔච්චර පොන්නයෙක් නොවී හොරෙක්ට හොරා කියන්න බැරිද? :rofl:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,735
    8,916
    113
    කෑගල්ල
    @kasun090354tදැන් ගැන හදලා බලලා කියපන් ලංකාවේ කළු ගල් ඉවර වෙලාද කියල 😂😂😂

    ඉතින් හරිනේ ඌ ලගින් යන්න හරි කියලනේ. උබට ඉලක්කම් බෑ නේද. මට pm එකක් දාපන් මන් ගනන් කටන හැටි කියලා දේන්නම් :lol: :lol:

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,762
    1,213
    113

    ඉතින් හරිනේ ඌ ලගින් යන්න හරි කියලනේ. උබට ඉලක්කම් බෑ නේද. මට pm එකක් දාපන් මන් ගනන් කටන හැටි කියලා දේන්නම් :lol: :lol:

    දැන් උඹ ලඟින් යනවා කියන්නේ කොහොමද? 😂😂😂
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,766
    2,704
    113

    ඉතින් හරිනේ ඌ ලගින් යන්න හරි කියලනේ. උබට ඉලක්කම් බෑ නේද. මට pm එකක් දාපන් මන් ගනන් කටන හැටි කියලා දේන්නම් :lol: :lol:

    ටොම් පච ජාතකය බලා රස විදින්න අවවාදයයි ඇබ්බැහි වෙන සුලුය. 😂 😂
     
    • Haha
    Reactions: erozan

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,735
    8,916
    113
    කෑගල්ල
    ටොම් පච ජාතකය බලා රස විදින්න අවවාදයයි ඇබ්බැහි වෙන සුලුය. 😂 😂

    බයිලා කියවන්නේ නැතිව දැන් අරු දාපු report එකයි මූ කියපු කතාවයි අරන් බොරුව මොකක්ද කියපන්. ඌත් ලගින් යන්න හරි කියලනේ. :lol: :lol::lol:

    දැන් උඹ ලඟින් යනවා කියන්නේ කොහොමද? 😂😂😂

    බලපන්කෝ උබට ඉලක්කම් බැරිද :lol::lol::lol:. හරියට ඉදීකිරිම් ටිකත් ඉවර උනාට පස්සේ ඔකා කියන ගානටත් වඩා යනවා අර කියලා තියන report එක බලපුවාම. :lol::lol:. ඉන්ගිරීසි දන්න එකේක්ට කියලා එක අහගෙන වරේන් මෙතන පච වේන්නේ නැතිව​

    ------ Post added on Oct 17, 2021 at 1:52 PM
     
    • Haha
    Reactions: weer 11 and ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,762
    1,213
    113

    ඉතින් හරිනේ ඌ ලගින් යන්න හරි කියලනේ. උබට ඉලක්කම් බෑ නේද. මට pm එකක් දාපන් මන් ගනන් කටන හැටි කියලා දේන්නම් :lol: :lol:

    පච වෙන්නේ මම නෙවේ උඹ. ගණන් ටික බලපන්. කොතනද මූ හරි ගාන කියලා තියෙන්නේ. ලංකාවේ කළු ගල් ඉවර වෙලාද දැන් වරාය නගරය නිසා? 😂😂😂

    අ. කියුබ් කෝටි 12 (කියුබ් මිලියන 120) = හරි උත්තරය 3.85 million cubic meters
    ආ. කියුබ් මිලියන 10 = හරි උත්තරය 3.85 million cubic meters
    ඇ. කියුබ් ලක්ෂ 50 (කියුබ් මිලියන 5) = හරි උත්තරය 3.85 million cubic meters

    රටේ එච්චර කඩන්න ගල් නැල්ලු. හැබැයි මේවට ගල් අරන් තියෙන්නේ වරාය නගරයට කිලෝමීටර් 48ක් ඇතුලත තියෙන ගල් කොරි වලින්. ඒ ගල් කොරි වලිනුත් 7% කොරි වලින් විතරයි අරන් තියෙන්නේ. මම නෙවේ කියන්නේ. හදන සමාගම.

    Screenshot 2021-10-17 132108.png

    Screenshot 2021-10-17 132123.png

    Screenshot 2021-10-17 132135.png

    Screenshot 2021-10-17 132204.png

    https://www.portcitycolombo.lk/faq/
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,766
    2,704
    113
    මග එනවා ලැම්බෝර්ගිනි ජාතකය... wait... 😂

    ------ Post added on Oct 17, 2021 at 2:04 PM
     
    • Haha
    Reactions: ESL and erozan