PORT CITY පනතේ පාර්ලිමේන්තු විවාදය කල් තබයි. #BREAKING NEWS

kasun_kbp

Well-known member
  • May 12, 2015
    3,876
    1
    7,701
    113
    Kaduwela
    ඕලෙවල් ෆේල් අපතයෝ කොහොමද රටක් දියුණු කරන්න ප්‍රතිපත්ති හදන්නේ?
    උන් දන්නේ තියෙන ටික විකුණන් කන්න විතරයි 😁
     
    • Like
    Reactions: PHBhagya

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    47,691
    39,648
    113
    Leasing World
    Major League Baseball No GIF by MLB
     
    • Haha
    Reactions: PHBhagya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    2,799
    5,368
    113
    🔴 BREAKING NEWS
    හෙට පැවැත්වීමට නියමිතව තිබු
    PORT CITY පනතේ පාර්ලිමේන්තු විවාදය කල් තබයි.

    කොහොමත් ඕක සම්මත වෙන දේ නේ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    1,677
    2,837
    113
    මේකට 2/3 ඕනද සාමාන්‍ය බහුතරේද ඕන සම්ම්මත වෙන්න? සාමාන්‍ය බහුතරේ නම් විවාද කරල වැඩක් නෑ. කිරි ඇල්ල ලා සජිත් ලා බොරුවට කෑගහයි. පනත සම්මතයි! :baffled: :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    10,754
    5,699
    113
    හස්තිශෛලපුර
    මේකට 2/3 ඕනද සාමාන්‍ය බහුතරේද ඕන සම්ම්මත වෙන්න? සාමාන්‍ය බහුතරේ නම් විවාද කරල වැඩක් නෑ. කිරි ඇල්ල ලා සජිත් ලා බොරුවට කෑගහයි. පනත සම්මතයි! :baffled: :baffled: :baffled: :baffled:
    . කිරි ඇල්ල ලා සජිත් ලා බොරුවට කෑගහයි. 😂 😂 😂

    උන්ට කොහොමත් කුට්ටිය දීල ඇත්තේ චීනෙන්.. ඔය කරන්නෙ මිනිස්සු බොරුවට කුලප්පු කරන එක..
     
    • Like
    Reactions: Boralugoda01