hichchiputha

Well-known member
  • Jan 3, 2018
    36,756
    31,804
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Riyal 20000 ta wada salary ganna ekekta honda huthu ganna onada ban poy gahanne aurudu 5 ta ganan hadapalla

    #ThankYouCOVID19 #LessonLearned
    පාඩම් ගොඩක් ඉගෙනගෙන කාර් එකක් ගත්තා... මේ මම ලංකාවෙදි ගත්ත පළවෙනි කාර් එක....

    #HondaGrace17 #Honda #FirstCar & #පතහෑලීWarning!
 නොකියපු පොඩි කථාවක ඇරියස් එකකුත් තියෙනවා...

    2014 නොවැම්බර් කටාර් ගියපු දවසේ ඉදලා 2019 නොවැම්බර් වෙනකං හැමදාම මම දින්නා. කරන කියන හැමදේම හරියටම වුණා. ජොබ් එක, ෆීලාන්ස් වගේම පටන් ගත්තු බිස්නස් මෙන්ම හිතන පතන හැමදේම හරියටම වුණා. වැරදීම පැරදීම කියන දේ ගැන හිතන්නවත් හිතෙන්නෙවත් දැනෙන්නෙවත් නැති තරමටම හැම දෙයක්ම හරියටම කරගන්න මම දිවා රෑ මහන්සි වුණා. මට ආස මට කැමති ඕනම දෙයක් වෙනුවෙන් හිත යොදවන්න තරම් මූල්‍යමය හැකියාවක් මට තිබුණා. ඒ නිසාම මම ගත්තු සමහර තීරණ වලින් මට හිතාගන්නවත් බැරි තරම් පාඩු වුණා. මිලදී ගැණිම් සහ වැඩි අවදානම් ආයෝජනයන් නිසා හැමදේම ගැන දෙවරක් හිතලා බලන්න සිදු වුණා.

    හැමදාම රට ඉන්න බෑනේ, ලංකාවට එන්න ඕන කියලා 2019 සූදානම් වුණා. අවාසනාවන්ත විදිහට ලංකාවට බෝම්බයක් ප්‍රහාරයක් ඇවිත් හැමදේම අස්තාවර වුණා. නැවත 2020 මාර්තු වල එන්න හැමදේම ලේස්ති කරලා, මිලියනයකටත් වඩා වැඩි ගාණක් හම්බුවුණ, මම ජීවිතේ ආසාවෙන්ම කරපු ජොබ් එකටත්, කටාර් වලටත් බොහොම අමාරැවෙන් සමුදීලා ලංකාවට එන්න සියල්ල ප්ලෑන් කරා. හැමදේම අමුතුවෙන්ම සරලව මුලසිට පටන් ගන්න හැමදේම සූදානම් කරගෙන ඉන්නකොට මාර්තු 18 කොවිඩ් නිසා ලංකාවම වැහුවා.

    ඉතින් අනිත් හැමෝම වගේ මාත් නොහිතපු විදිහට කොවිඩ් නිසා සේරම දේවල් දවසෙන් දවස අව්ල් වුණා. ජීවිතේට නොසිතු නොපැතු ගොඩක් දේවල් දවසෙන් දවස නැති වෙන්න ගත්තා. ඉතිරි කරපු සල්ලි, ව්‍යාපාර වලට යොදවපු සල්ලි, වැඩ වලට ලැබෙන්න තිබුණ සල්ලි මාසයක් දෙකක් ඇතුලත හෙමින් හෙමින් නැති වෙනකොට, ලංකාවට යන්න බලාගෙන අතහැරපු ජොබ් එකත් නැති නිසා වැටෙන්න පුළුවන් අන්තිම තැනට වැටුනා.

    අන්න එතනදී කෙනෙක් දවසක් ෆේස්බුක් චැට් එකෙන් මට මෙහෙම කිව්වා.

    “උබ ඇයි අව්ලෙන් ඉන්නේ?” මම මෙතන නොකියපු තියෙන හැම ප්‍රශ්නයක්ම කිව්වා ”දේවල් වෙන්නේ මිනිස්සුන්ට බං ඔය නම්බර් ගනන් කර කර නෙගෙටිව් දේවල් ගැන හිත හිත ලත වෙවී ඉන්නේ නැතිව ලංකාවට වරෙන් අපිට හොද දෙයක් කරන්න පුළුවන්... දැනට මේ තියෙන වැඩ ටික කරගෙන යමං” කියලා. තව ගොඩක් දේවල් කිව්වා... ඔළුව හිල් කරගෙන ගියේ මේ ටික. 

    පොඩි තල්ලුවක් පොඩි වචන කිහිපයක් බොහෝ දේවල් වෙනස් කරා කියලා මම විශ්වාස කරනවා. මොකද හිතෙන් වැටිලා බිංදුවට වැටිලා හිටපු මම එතන ඉදන් කරපු කියපු හැමදේම වෙනස්ම විදිහට ශක්ත්මත්ව පටන් ගත්තා. දැන් හැමදේම ටිකෙන් ටික ගොඩ නැගීගෙන එනවා. “සල්ලි කියන්නේ හැමදේම නිමෙයි කියලා” මාරම සැහැල්ලුවක් එනවා හිතට. දැන් රට හිටියට වඩා ගොඩක් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා කියලා දැනෙනවා. “එතකොට සල්ලි?” හ්ම් කටාර් වල හිටියා වගේ 10% වගේ වත් දැනට හම්බු කරේ නැතත්, 100,000% වඩා සතුටෙන් සැහැල්ලුවෙන්, නිරෝගීව ඉන්නවා කියලා හදවතට දැනෙනවා. සල්ලි හොයන එක ලොකු දෙයක් නිමෙයි කියලා මම දන්න නිසා ඒ ගැන වැඩිය වද වෙන්නේ නෑ.

ඉතින් මම මේ මාසේ ඒ අයියාට ස්තූති කරනවා “අයියා එදා චැට් කරේ නැත්නම් මම මොනා කරගෙනද දන්නේ නෑ අයියා” කියලා, පස්සේ එයා මට කියනවා “උබට මම ඕක කියද්දි මම ඊටත් වඩා වැටිලා හිටියේ බං... උබ දන්නවාද ඒක?” කියලා. අන්න ඒක නිසා අපිත් අපිට පුළුවන් විදිහට වචනයකින් හරි කෙනෙක්ට යහපතක් ශක්තියක් වෙන්න පුළුවන් දෙයක් කරමු කියලා මම හැමෝටම කියනවා.

    අවසාන වශයෙන් වේ අසීරැ කාලයේ මට දෙන්න පුළුවන් දේ තමයි “මුදල් ඉපැයීම වගේම හොද මුල්‍ය කළමණාකරනයත් වැදගත් වෙනවා” කියන එක. ඒක නිසා කාලය වගේම මුදල් කළමණාකරනය ගැන හොදන් හිතලා හොද බුද්ධිමත් තීරණ ගන්න කියලා මම ඔයාලාට කියනවා. “අපිට ඕන සියළු දේ අපිට අවශ්‍යය නැත" මන්ද “අපිට ඕනෑ කම් වලට වඩා අපිට අවශ්‍යය දේවල් වලින් අපේ ජීවිතය පුරවාගත්තම අපිට හොද ශක්තිමත් අඩිතාලමක් ජීවිතයට වැටෙනවා නොඅනුමානයී.

    මම හිතන්නේ... “වටිනා කාර් එකක් ගන්න එක පහසුයි, ඒත් ඒ කාර් එක පාවිච්චි කරන්න පුළුවන් හොද ජීවන රටාවක් ඇති කරගන්න එකයි අපහසු.” ඒ නිසා මේ තත්වය යටතේ ලොකු කාර් එකකට යන්නේ නැතිව මේ කාර් එක ගත්තු එක මම ගත්තු බුද්ධිමත් තීරණයක් කියලා මම නිහතමානීව ආඩම්බර වෙනවා. ”

මට ඕනෑ වුනේ “සුපර් කාර් එකක්” නමුත් මට ඇත්තටම අවශ්‍යව තිබුණේ “ලේසියෙන්, ගැටළුවක් නැතිව, අඩු වියදමකින් ගන්න පුළුවන් ප්‍රායෝගින කාර් එකක්” එතන අහස පොලව වගේ ලොකු වෙනසක් තියෙන බව මම බොහොම අමාරැවෙන් අවසානයේදී හෝ තේරැම් ගත්තා.

    ජයවේවා. මම Charith Weerasooriya
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    36,756
    31,804
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Man hituwe grace eka gana kiyala. Katha wada:angry:
    ketiyen siddiya kiyanna puluwanda

    Muge one month salary 1 million *12*5 kiyada
    Eken 10 mil spending tibbot kiyak ituruda

    Anika 20k riyal ganna ekek family aran ehe innawa lankwe puka denna enne na loan denne 3% credit card patta benefits poy ban
     
    charithdesign

    Member
    Aug 12, 2021
    9
    12
    3
    37
    Kalutara
    www.charithdesign.com

    මම නිකං මගේ නම ගැහුවා ගූගල් එකේ... මේ පෝස්ට් එක ආපු නිසා හැදුවා අකව්න්ට් එකක් මොකද මම හිතුවා වැදගත් කියලා මෙතනට රිප්ලයි එකක් දාන ඒක...

    මමයි චරිත් වීරසූරිය... ෆැමිලි එකත් එක්ක තමයි එහෙ හිටියේ... ලංකාවට ආවේ මගේම දෙයක් කරන්න සල්ලි විතරක්ම ජීවිතේ නිමෙයි මිනිස්සු කැමති අකමැති දේවල් තියෙන නිසා..

    (පඩිය මිලියනයකටත් වැඩියි මචං, ඒත් වියදම් සෙට් වෙනවා ලංකාවේ වගේ 15,000 ට ගෙවල් නෑ, 50-60ට කන්න බොන්න බෑ, ළමයිව ස්කෝලේ යවන්න බෑ 20-30කින්, ඉතින් වියදම සෙට් වුණාම මාසෙට 5-6 වගේ තමයි ඉතුරැ වෙන්නේ (හිගාකකා ජීවත් වෙන අය ඉන්නවා පොඩි ගෙවල් අරගෙන අවම පහසුකම් යටතේ ඉන්න අය එයාලාට පුළුවන් ඔය කියන විදිහට ඉතුරැ කරන්න), අනික ගන්න සල්ලි ඔක්කොම එකතුකරලා කාර් ගන්න මානසිකත්වයක් මට නෑ මොකද කාර් ඒතරමටම පැදලා, දැකලා එපා වෙලා තියෙන්නේ :ROFLMAO: ) අපේ මිනිස්සුන්ට කාර් එකක් ගෙයක් කියන්නේ හීනයක් වුනාට ඒක මචං ලෝකයෙන් බැළුවාම දැනට නිකං මූලික සුදුසුකමමක් වගේ තියෙන්නේ)

    කාටම හරි අව්ලක් තියෙනවානම් මට මැසේජ් එකක් දාන්න බොරැ කියලා සීන් දාලා තේරැමක් නෑ මචං මං ගැන දන්න අය දන්නවා නොදන්න අය දැනගන්න විදිහක් නෑ. ඒකයි මෙහෙම ඇවිත් දෙයක් කියලා යන්න හිතුවේ... ජයවේවා
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,979
    17,151
    113
    panadura

    Yt channel ekak karanawada?
     
    charithdesign

    Member
    Aug 12, 2021
    9
    12
    3
    37
    Kalutara
    www.charithdesign.com
    Yt channel ekak karanawada?
    ඉස්සර කරා මචං, https://www.youtube.com/blaceacademy

    දැන් ගොඩක් ඒවා කරන්නේ https://www.blacetalk.com එකට මොකද වීඩියෝ කරන්න ගොඩක් වෙලා යන නිසා Clubhouse එකේ Sessions කරලා BlaceTalk එකට දානවා... ඒකේ iOS, Android දෙකම තියෙනවා Apps Download කරලා අහන්න පුළුවන්...

    දැනට ඇක්ටිව් ඉන්නේ Clubhouse එකේ, https://www.clubhouse.com/@charithdesign සෙට්වෙන්න නොදන්න ඕනම දෙයක් අහන්න මචං, කියලා දනවා බොක්කන්ම බොරැ බයිලා නෑ... මොකද මම දන්නවා බං උදව්වක් නැති වුණාම මිනිස්සු කොච්චර අසරණ වෙනවාද කියලා අත්දැකීමෙන්ම... ඒකයි මේ. ජයවේවා
     
    ane nikan palayan ban yanna
    Uba sheik althani wageda qatar eke hitiye ?
    Poy gahanna epa yako
     
    charithdesign

    Member
    Aug 12, 2021
    9
    12
    3
    37
    Kalutara
    www.charithdesign.com
    ane nikan palayan ban yanna
    Uba sheik althani wageda qatar eke hitiye ?
    Poy gahanna epa yako
    QAR 20,000–25,000ක් කියන්නේ Art Direcor කෙනෙක්ට ගෙවන සාමාන්‍ය පඩිය බං, උබ දන්නේ නෑනේ ඒක නිසා අව්ලක් නෑ මචං,

    හැබැයි උබට දැනගන්න ඕනනම් කියපං මචං අනිවා කියලා දෙන්නම් ඔප්පු කරලා පෙන්නන්නම්, උබට දැනගන්න ඕන කියලා හිතෙනවානම් විතරක් (මේ උබේ වැරැද්ද නිමෙයි බං අපේ රටේ ඉන්න හැත්ත උබලට කරන්න පුළුවන් දේවල් යටපත් කරලා කොහොමද වේලක් කන්නේ බොන්නේ, ලීස් කරලා කාර් එකක් ගන්නේ වගේ පොඩි පොඩි හීන වලා තියලා තියෙනවා)

    උබ දන්න දේ එක්ක නොදන්න ඒවල් වලට බැන බැන ඉන්න ඒක තමයි බන් මේ ලෝකේ වෙන්නේ... උබ මට තවත් ඒ වගේ එකෙක් විතරයි

    ජයවේවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    36,756
    31,804
    113
    වොන්ඩර් ලැන්ඩ්
    QAR 20,000–25,000ක් කියන්නේ Art Direcor කෙනෙක්ට ගෙවන සාමාන්‍ය පඩිය බං, උබ දන්නේ නෑනේ ඒක නිසා අව්ලක් නෑ මචං,

    හැබැයි උබට දැනගන්න ඕනනම් කියපං මචං අනිවා කියලා දෙන්නම් ඔප්පු කරලා පෙන්නන්නම්, උබට දැනගන්න ඕන කියලා හිතෙනවානම් විතරක් (මේ උබේ වැරැද්ද නිමෙයි බං අපේ රටේ ඉන්න හැත්ත උබලට කරන්න පුළුවන් දේවල් යටපත් කරලා කොහොමද වේලක් කන්නේ බොන්නේ, ලීස් කරලා කාර් එකක් ගන්නේ වගේ පොඩි පොඩි හීන වලා තියලා තියෙනවා)

    උබ දන්න දේ එක්ක නොදන්න ඒවල් වලට බැන බැන ඉන්න ඒක තමයි බන් මේ ලෝකේ වෙන්නේ... උබ මට තවත් ඒ වගේ එකෙක් විතරයි

    ජයවේවා

    oppu karanna ona na ban uba me kiyapu katandara tika defend karala pennapan
    short and sweet ganan mimi ekka dapan
    etakota balana ekata terum ganna lesiy
    hali liyanna deyak na
     
    • Like
    Reactions: dilann

    charithdesign

    Member
    Aug 12, 2021
    9
    12
    3
    37
    Kalutara
    www.charithdesign.com
    oppu karanna ona na ban uba me kiyapu katandara tika defend karala pennapan
    short and sweet ganan mimi ekka dapan
    etakota balana ekata terum ganna lesiy
    hali liyanna deyak na
    ඔප්පු කරන්න Screenshot දාලා වැඩක් නෑනේ බං... Anydesk එකකින් එන්න මොකද Screenshot කතන්දර දන්නවානේ... මෙන්න ආපු ඔෆර් එකක් මම කෙලින් බෑ කියපු

    (මේකත් බොරැවක් කියලා කියයි Anydesk එකක් දාගෙන එන්න :ROFLMAO: )
     
    Attachments

    • Screen Shot 2021-08-12 at 10.30.16 AM.png
      Screen Shot 2021-08-12 at 10.30.16 AM.png
      161.7 KB · Views: 81

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,979
    17,151
    113
    panadura
    ඉස්සර කරා මචං, https://www.youtube.com/blaceacademy

    දැන් ගොඩක් ඒවා කරන්නේ https://www.blacetalk.com එකට මොකද වීඩියෝ කරන්න ගොඩක් වෙලා යන නිසා Clubhouse එකේ Sessions කරලා BlaceTalk එකට දානවා... ඒකේ iOS, Android දෙකම තියෙනවා Apps Download කරලා අහන්න පුළුවන්...

    දැනට ඇක්ටිව් ඉන්නේ Clubhouse එකේ, https://www.clubhouse.com/@charithdesign සෙට්වෙන්න නොදන්න ඕනම දෙයක් අහන්න මචං, කියලා දනවා බොක්කන්ම බොරැ බයිලා නෑ... මොකද මම දන්නවා බං උදව්වක් නැති වුණාම මිනිස්සු කොච්චර අසරණ වෙනවාද කියලා අත්දැකීමෙන්ම... ඒකයි මේ. ජයවේවා
    Ah mn dakala thiyenwa jayawewa
     
    • Love
    Reactions: charithdesign

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    36,756
    31,804
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔප්පු කරන්න Screenshot දාලා වැඩක් නෑනේ බං... Anydesk එකකින් එන්න මොකද Screenshot කතන්දර දන්නවානේ... මෙන්න ආපු ඔෆර් එකක් මම කෙලින් බෑ කියපු

    (මේකත් බොරැවක් කියලා කියයි Anydesk එකක් දාගෙන එන්න :ROFLMAO: )

    offer gana ahuwe kauda ban btw uba aye yanna try karanawada ?

    menna me tika kiyapan

    (පඩිය මිලියනයකටත් වැඩියි මචං, ඒත් වියදම් සෙට් වෙනවා ලංකාවේ වගේ 15,000 ට ගෙවල් නෑ, 50-60ට කන්න බොන්න බෑ, ළමයිව ස්කෝලේ යවන්න බෑ 20-30කින්, ඉතින් වියදම සෙට් වුණාම මාසෙට 5-6 වගේ තමයි ඉතුරැ වෙන්නේ
     
    • Like
    Reactions: charithdesign

    Pitihum

    Well-known member
  • Nov 16, 2016
    1,217
    518
    113
    ඉස්සර කරා මචං, https://www.youtube.com/blaceacademy

    දැන් ගොඩක් ඒවා කරන්නේ https://www.blacetalk.com එකට මොකද වීඩියෝ කරන්න ගොඩක් වෙලා යන නිසා Clubhouse එකේ Sessions කරලා BlaceTalk එකට දානවා... ඒකේ iOS, Android දෙකම තියෙනවා Apps Download කරලා අහන්න පුළුවන්...

    දැනට ඇක්ටිව් ඉන්නේ Clubhouse එකේ, https://www.clubhouse.com/@charithdesign සෙට්වෙන්න නොදන්න ඕනම දෙයක් අහන්න මචං, කියලා දනවා බොක්කන්ම බොරැ බයිලා නෑ... මොකද මම දන්නවා බං උදව්වක් නැති වුණාම මිනිස්සු කොච්චර අසරණ වෙනවාද කියලා අත්දැකීමෙන්ම... ඒකයි මේ. ජයවේවා
    Clubhouse :yes::yes::yes:
     
    charithdesign

    Member
    Aug 12, 2021
    9
    12
    3
    37
    Kalutara
    www.charithdesign.com
    offer gana ahuwe kauda ban btw uba aye yanna try karanawada ?

    menna me tika kiyapan

    (පඩිය මිලියනයකටත් වැඩියි මචං, ඒත් වියදම් සෙට් වෙනවා ලංකාවේ වගේ 15,000 ට ගෙවල් නෑ, 50-60ට කන්න බොන්න බෑ, ළමයිව ස්කෝලේ යවන්න බෑ 20-30කින්, ඉතින් වියදම සෙට් වුණාම මාසෙට 5-6 වගේ තමයි ඉතුරැ වෙන්නේ
    යන්න පුළුවන් මචං, ඒත් හරිම මහන්සියි මචං, මාර දිවිල්ලක් දුවන්නේ අනික මිනිස්සු නිකං සල්ලි ගෙවන්නේ නෑනේ වැඩ කරන්න ඕන ඉතිං ඔළුව හිරි වැටෙනකං, හිතන එකනේ මගේ රස්සාව, අනික කොහේ ගියත් ලංකාව වගේ නෑ බං

    වියදම එහෙට මෙහෙට වෙනවා මචං, අනික අපි ෆෝන්ස්, ෆර්නිචර්, ඇඳුම් අනිත් වියදම් සමහර මාස වල සෙට් වෙනවා, ලමයිගේ ස්කෝල වලට ගෙවන්න වෙනවා, QAR 15,000 වගේ, අනිත් ස්කෝල වියදම් සේරම එක්ක. අනික අපි ලෝන් එකක් අරන් ගෙයක් හැදුවා. අව්රැදු 5න් 3කට වගේ ඒ වියදම් සෙට් වුණා.

    House: 4,500 - 5,500 QAR අව්රැදු 3ක් 4.5 අන්තිමට 5.5ට ගත්තේ… ටිකක් ලොකු ගෙයක්
    Food/Household: 3,500 - 4,000QAR
    Outing/Entertainment: 1,000 - 2,000QAR
    Car Fuel/Maintenance: 1,500 QAR
    Misc: 500QAR

    ලංකාවට ආවේ,

    1. මම ගොඩක් ස්ට්රෙස් වුණා බං, ඒක නිසා ගොඩක් අසනීප වුණා (Sugar, Cholesterol) වගේ දේවල් සෙට් වුණා
    2. අනික මම ඉතුරැ කරන ගාන (2-3Laks) ලංකාවට ඇවිත් ගේමක් නැතිව හොයන්න පුළුවන්. $2000 ක් වගේනේ?
    3. අනික හැමදාම එහෙ ඉන්නත් බෑනේ, අනික මේ ලෙඩේ නිසා බල්ලෝ බලල්ලු වගේ ඒ රටවල් වල මැරෙන්නේ මොකටද මෙච්චර දේවල් ලංකාවේ හදාගෙන.. මැරැණත් ලංකාවේනේ බං. අම්මා නෑදෑයෝ මගේ මිනිස්සු හැමෝම වැදගත්
     
    • Like
    Reactions: Pitihum

    hari ban uba hoda kollek wage penawa mama meka digata adinne na

    habay ban me yata tiyena pic eke wage rupiyal 3000n maseta laksha 1o wage kata danna epa
    dan inna moda podi un AL wath karanne natuwa oway passe duwanawa

    ehema kiyanna hetuwa gewal laga podi ekek AL karanne natuwa fiver karanawa experience 5 years dagena
    hariyata spelling gaha ganna ba

    NiCUCRH.jpg