Prime Mover Owners

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,057
    947
    113
    SK
    maxresdefault.jpg


    මචන් කිරියේ ඉන්නවද
    Prime Mover ownersල.
    මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ.
    වාහනයක් ගන්න අදහසක් තියනවා. සේවකයන්ගේ වැටුප් සහ හයර් ගැන විස්තර ටිකක් ඕනේ.
    මේ ගැන දන්න කට්ටිය ඉන්නවනම් විස්තර ටිකක් දෙන්න.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,522
    13,436
    113
    කලින් මේවා අයිතිව හිටිය කෙනෙක් නං දන්නවා. වරායේ දිව්වේ, එකෙන් මිනිහා මාර විදියට නට්ටන් උනා. වෙලාවක මොකද මේ බිස්නස් එකට උනේ කියලා අහලා දාන්නං. මම හිතන්නේ සේවකයෝ වංචා කරා.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,057
    947
    113
    SK
    Thankz bro!
    Thankz bro!
    කලින් මේවා අයිතිව හිටිය කෙනෙක් නං දන්නවා. වරායේ දිව්වේ, එකෙන් මිනිහා මාර විදියට නට්ටන් උනා. වෙලාවක මොකද මේ බිස්නස් එකට උනේ කියලා අහලා දාන්නං. මම හිතන්නේ සේවකයෝ වංචා කරා.
    ඕනෑම බිස්නස් එකක් වැටෙනවා මචෝ ඉන්න සේවකයෝ වංචා කලොත්. වෙලාව තමයි හොද සේවකයෝ සෙට් වෙන්නත් වාසනාවට.
    ලොකු උදව්වක් මචෝ මට විස්තර ටිකක් හොයල කියනවද.
     
    • Like
    Reactions: NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,522
    13,436
    113
    ඕනෑම බිස්නස් එකක් වැටෙනවා මචෝ ඉන්න සේවකයෝ වංචා කලොත්. වෙලාව තමයි හොද සේවකයෝ සෙට් වෙන්නත් වාසනාවට.
    ලොකු උදව්වක් මචෝ මට විස්තර ටිකක් හොයල කියනවද.
    හා මචං. මම අහලා කියන්නම්.
     
    • Love
    • Like
    Reactions: NRTG and Cee7

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,174
    1,148
    113
    maxresdefault.jpg


    මචන් කිරියේ ඉන්නවද
    Prime Mover ownersල.
    මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ.
    වාහනයක් ගන්න අදහසක් තියනවා. සේවකයන්ගේ වැටුප් සහ හයර් ගැන විස්තර ටිකක් ඕනේ.
    මේ ගැන දන්න කට්ටිය ඉන්නවනම් විස්තර ටිකක් දෙන්න.
    මම අසම වාහනේ බන් පෘතුවියේ තියෙන සුප්පා නේද...
     
    • Like
    Reactions: Cee7 and UKKU PUTHA

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,057
    947
    113
    SK
    ඉන්දියන් කාසිකබල් නැතුව යුරෝප් DAF වගේ ගන්න
    Indian ඒවනම් ගන්නෙ නෑ බන්. :no:
    # Europe Models - High durability, more punchy engines, high maintenance cost [ relatively good choice ] - DAF, VOLVO, SCANIA, RENAULT
    # Indian Models - Low durability, not a most powerful engines, low maintenance cost - TATA,INDIAN LEYLAND, EICHER
    :love::love:
    mn laga ekak thiyenw euro truck simulator eke :P
    මටත් තියෙනෝ :D
    ලීසින් එකක් දානවානම් @hodakolla ta kiynda
    එල. මම බලන්නම්
    මම අසම වාහනේ බන් පෘතුවියේ තියෙන සුප්පා නේද...
    අනිවා බන්. මගෙත් හීනෙ තමයි
    ආහ් මාත් ගන්ඩ ඉන්නේ volvo එකක්.
    අපේ ගෙදරට හරවන්ඩ බැරි ප්‍රස්න්‍යක් හින්ද මේ කල්දදා ඉන්නේ
    හරවන්නෙ නැතිව රිවස් කරපන්:D😄

    බම්ප් කරපු හැමෝටමත් ස්තූතියි