Print එකකට කීයක් ගන්නවද බන් ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    809
    409
    63
    Kegalle
    මචං සිංහල Type Settings, English Type Settings පිටුවකට කීයක් විතර ගන්නවද?

    තව නොර්මල් black and white printout එකක් ගහන්න කියක් ගන්න ඕනිද ? 1 side ? double side ?

    Colour Printout එකක් ගන්න කියක් ගන්න ඕනිද ?

    Photo Print Paper එකක Photo එකක් වගේ Print කරනවා නම් කියක් ගන්න ඕනිද ?

    A5 වගේ ගහනවා නම් මිල වෙනස් වෙනවද ?

    කරන උන් කියපන්

    Printer එක Epsone 3150 inktank Printer එකක්.
     
    • Like
    Reactions: niranga1989

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,277
    11,355
    113
    අප්පට සිරි. මං හිතුවෙ අඩුවට ප්‍රින්ට් අවුට්ස් ගන්න අහනවා කියලා.

    මෙන්න මෙහෙම කරපන්.
    1. Fb එකේ උඹේ ගෙවල් පැත්තේ නම ගහලා ගෲප් එකක් හොයාගනින්.
    උඹ රාජගිරියෙ නම් "රජගිරියේ සෙට් එක" ඔය වගේ නම් වලින් ගෲප් තියෙනවා. රාජගිරියෙ එකේ නම් 6.5 K වගේ ඉන්නවා. ඔය වගේ උඹේ ඒරියා එකේ ගෲප් එක හොයාගෙන ඒකට ජොයින් වෙයන්

    2. ඒකේ දාපන් පෝස්ට් එකක් "මට අඩුවට ප්‍රින්ට් අව්ට්ස් වගයක් ගන්න ඕනේ කොහෙද අඩුවටම තියෙන්නෙ" කියල. සහ ඒ පෝස්ට්ටඑක් මකපන් මතක ඇතිව.

    3. ඒ තැන් නෝට් කරගෙන රිප්ලයි වල එන ඒ වලට ගිහින් හෝ කෝල් කරලා ගණන් අහපන්.

    4. පස්සේ ඒ ගණන් වලට වඩා රුපියලක්, සත පනහක් වගේ ගණන් අඩු කරලා වැඩේ පටන් අරගනින්.

    5. පස්සේ උඹේ කඩේ ගැන ඒ ගෲප් එකේම පබ්ලිටිසි එකක් දීපන්. 😂කලින් පෝස්ට් එක මකන්න කීවේ ඒකට.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    4,077
    5,720
    113
    අප්පට සිරි. මං හිතුවෙ අඩුවට ප්‍රින්ට් අවුට්ස් ගන්න අහනවා කියලා.

    මෙන්න මෙහෙම කරපන්.
    1. Fb එකේ උඹේ ගෙවල් පැත්තේ නම ගහලා ගෲප් එකක් හොයාගනින්.
    උඹ රාජගිරියෙ නම් "රජගිරියේ සෙට් එක" ඔය වගේ නම් වලින් ගෲප් තියෙනවා. රාජගිරියෙ එකේ නම් 6.5 K වගේ ඉන්නවා. ඔය වගේ උඹේ ඒරියා එකේ ගෲප් එක හොයාගෙන ඒකට ජොයින් වෙයන්

    2. ඒකේ දාපන් පෝස්ට් එකක් "මට අඩුවට ප්‍රින්ට් අව්ට්ස් වගයක් ගන්න ඕනේ කොහෙද අඩුවටම තියෙන්නෙ" කියල. සහ ඒ පෝස්ට්ටඑක් මකපන් මතක ඇතිව.

    3. ඒ තැන් නෝට් කරගෙන රිප්ලයි වල එන ඒ වලට ගිහින් හෝ කෝල් කරලා ගණන් අහපන්.

    4. පස්සේ ඒ ගණන් වලට වඩා රුපියලක්, සත පනහක් වගේ ගණන් අඩු කරලා වැඩේ පටන් අරගනින්.

    5. පස්සේ උඹේ කඩේ ගැන ඒ ගෲප් එකඅ පබ්ලිටිසි එකක් දීපන්. 😂කලින් පෝස්ට් එක මකන්න කීවේ ඒකට.
    ceri cinhalu
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,277
    11,355
    113
    Kyapallako
    යකෝ ජෝක් නෙමෙයි කියපු විදිහට කරපන්. සිරා උත්තරයක් දුන්නෙ. මම න්ද්ත්නම් ඔහොම හෑලි ටයිප් කරන්නේ බොහොම කලාතුරකින්. කොල්ලෙක්ට ගොඩයන්නනේ කමක් නෑ කියලා ටයිප් කලේ.

    මට ලඟදි ප්‍රින්ට් අව්ට්ස් වගයක් ගන්න ඕනේ වෙලා මමත් කොළඹ අඩුම තැන හෙව්වෙ. අන්තිමට හම්බුනේ Happy Printers Homagama මේකෙම එකෙක් කියලා.

    එතන ඩබල් සයිඩ් බ්ලැක් ඇන්ඩ් වයිට් රුපියල් 3 යි කලර් එකක් 10 යි. උඹට එච්චර අඩුවට දෙන්න්ද් බෑනේ. ඒ නිසා මම කියපු විදිහට බලපන්.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,277
    11,355
    113
    උන්ගේ මාර ලාබයි :)
    ඔව් මචං. ඒකෙන් තමයි ඔය ක්ලාස් කරන සර්ලා එහෙමත් ටියුට්ස් ගහන් යන්නෙ.

    මම 2500 ක ප්‍රින්ට් අවුට්ස් වගයක් ගත්තා බං. ඕක වෙන තැනකින් ගත්තනම් 5 ක් 6 ක් ඉවරයි.
     
    • Love
    Reactions: kevin_levin

    sevenryder

    Junior member
  • Aug 22, 2021
    87
    81
    18
    umbata oka danaganna lesima and niyamama widiha thamai communication shop ekakata gihilla ahaganna eka. Nikanma kiyana ekak naha. Poddak oya photo copy dekak thunak gahagena ithutu tika shape eke ahaganin. Yako hama ekakma nomile karaganna baha. Poddak malla hollanna oneh business ekak karaddi.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    4,662
    6,763
    113
    මචං සිංහල Type Settings, English Type Settings පිටුවකට කීයක් විතර ගන්නවද?

    තව නොර්මල් black and white printout එකක් ගහන්න කියක් ගන්න ඕනිද ? 1 side ? double side ?

    Colour Printout එකක් ගන්න කියක් ගන්න ඕනිද ?

    Photo Print Paper එකක Photo එකක් වගේ Print කරනවා නම් කියක් ගන්න ඕනිද ?

    A5 වගේ ගහනවා නම් මිල වෙනස් වෙනවද ?

    කරන උන් කියපන්

    Printer එක Epsone 3150 inktank Printer එකක්.
    Cost per page keeyada?