Programming languages වල code මතක තියාගන්නෙ කොහොමද බන්

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,210
    113
    languages 10 විතර specialize කරද්දි ඒවගෙ කෝඩ් කටපාඩම් කරනවද,මාර විදිහට අමතක වෙනවනෙ.විනාඩි 20 න් program එකක් අහවල් අහවල් languages වලින් කරල දීපන් කිව්වොත් ඇඩෙනවනෙ.
    මට තව ලෙඩක් තියනවා කෝඩ් කරල කරල run උනේ නැත්තම් එකසිය ගානට මලපනිනවා.
    දැනට private uni එකක 3 rd year ඉන්නෙ .ලබන මාසෙ ඉදන් intern යන්න ඉන්නෙ,මෙහෙම ගියොත් යන තැන එකෙක් දෙන්නෙක් මැරුම් කනවා ලොවෙත්.
    languages documentaion eka balala short note ghanna
    Amaruma ewa bithiye ghnna...platignum walin liynna dimai kola wala nithara nithara dakinakota mathaka hitinwa
    code run wela error awama mala painawa nam intern yanna kalin 👉👉click me👈👈 ekak gahagna yanna
     
    • Like
    Reactions: Sakala Bujan

    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    270
    354
    63
    code katapadam krana eka nm therumak na, concept eka oluwe thyan wade krann thyenne, language wala syntax google krla balann puluwanne, documentation ekath thyenwane, :yes:

    languages documentaion eka balala short note ghanna
    Amaruma ewa bithiye ghnna...platignum walin liynna dimai kola wala nithara nithara dakinakota mathaka hitinwa
    code run wela error awama mala painawa nam intern yanna kalin 👉👉click me👈👈 ekak gahagna yanna
    thanks machanla
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    4,053
    6,177
    113
    එදා වැඩ එදාම කරා.. අමතර පන්ති ගියේ නෑ. යාලුවොත් එක්ක සෙල්ලම් කරා... හිතුවේ නෑ ඉතින් පලවෙනියා වෙයි කියලා..
    adata EK athi.
     
    • Haha
    Reactions: kinkon

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,948
    113
    Kandy
    මන් නම් හැමදාම පාන්දර 3ට නැගිටලා පාඩම් කරනවා.
    ගිය ටිකේ බබල් සොර්ට් එක පාඩම් කරේ.
    දැන් නම් ද්යිජෙස්තරා අලෝරිදම් එක පාඩම් කරනවා.
    ජාවා පුළුවන්.
    HTML එහෙම තාම පාඩම් කරන්න ගත්තේ නැ මචන්
    එදා වැඩ එදාම කරා.. අමතර පන්ති ගියේ නෑ. යාලුවොත් එක්ක සෙල්ලම් කරා... හිතුවේ නෑ ඉතින් පලවෙනියා වෙයි කියලා..
    දරාගන්න පුලුවන් ඒව දාපන්කෝ
    කාමරේ ඉදන් හි හි ගානවා ඇහුණොත් ගෙදර අය හිතයි පිස්සු කියලා :(
    enough elakiri for today
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,790
    113
    මන් නම් හැමදාම පාන්දර 3ට නැගිටලා පාඩම් කරනවා.
    ගිය ටිකේ බබල් සොර්ට් එක පාඩම් කරේ.
    දැන් නම් ද්යිජෙස්තරා අලෝරිදම් එක පාඩම් කරනවා.
    Dead 😂 හැබයි එහෙම කරපු කාලෙකුත් තිබ්බා.. කඩදාසි පේපරේ algorithm ලියන සෙමෙස්ටර් exam වල ට ලියන්න ඕවා පාඩම් කරා ඒ දවස්වල අකුරෙන් අකුර 🤣
    කෝඩ් කරල කරල run උනේ නැත්තම් එකසිය ගානට මලපනිනවා.
    ඒකෙ ඇති skill එකක් නෑනෙ
    උඹට මන් දෙයක් කියන්නද තරහ වෙන්නෙ නැත්නම්? උඹ හෙන පණ්ඩිතයි..මේකේ උඩ comment කරපු එවුන් මටත් වඩා මේ field එකේ experience තියෙන මිනිස්සු.. පොඩ්ඩක් වැදගත් විදිහට දන්නැති දෙයක් දැනගන්න උවමනාවෙන් කතා කරනවා නම් මීට වඩා sup එකක් ගන්න තිබ්බා.. උඹ ඔය mentality එකෙන් internship interview ගිහින් intern හම්බෙයි කියලා නම් හිතන්න එපා.. කවුරුත් කැමති නැහැ egoistic dial එක්ක වැඩ කරන්න...
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,108
    113
    Homagama
    උඹට මන් දෙයක් කියන්නද තරහ වෙන්නෙ නැත්නම්? උඹ හෙන පණ්ඩිතයි..මේකේ උඩ comment කරපු එවුන් මටත් වඩා මේ field එකේ experience තියෙන මිනිස්සු.. පොඩ්ඩක් වැදගත් විදිහට දන්නැති දෙයක් දැනගන්න උවමනාවෙන් කතා කරනවා නම් මීට වඩා sup එකක් ගන්න තිබ්බා.. උඹ ඔය mentality එකෙන් internship interview ගිහින් intern හම්බෙයි කියලා නම් හිතන්න එපා.. කවුරුත් කැමති නැහැ egoistic dial එක්ක වැඩ කරන්න...

    Need to add something to this.
    If you ever want to work for a foreign company first thing they looking for is the mind set and attitude
    They know with skill any one can do some middle level programing things but if you don't have right mind set and attitude they wont hire you

    So the interview starting with your self and they will dig your day to day activity. and they will ask more question regarding your life. all those are aiming to extract your mind set and attitude. but don't act cus you know this now. sooner or later they will realize and cut you off instantly
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,016
    3,879
    113
    එදා වැඩ එදාම කරා.. අමතර පන්ති ගියේ නෑ. යාලුවොත් එක්ක සෙල්ලම් කරා... හිතුවේ නෑ ඉතින් පලවෙනියා වෙයි කියලා..
    ඇයි කාටූන් බැලුවෙ නැද්ද? 😄
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Dead 😂 හැබයි එහෙම කරපු කාලෙකුත් තිබ්බා.. කඩදාසි පේපරේ algorithm ලියන සෙමෙස්ටර් exam වල ට ලියන්න ඕවා පාඩම් කරා ඒ දවස්වල අකුරෙන් අකුර 🤣


    උඹට මන් දෙයක් කියන්නද තරහ වෙන්නෙ නැත්නම්? උඹ හෙන පණ්ඩිතයි..මේකේ උඩ comment කරපු එවුන් මටත් වඩා මේ field එකේ experience තියෙන මිනිස්සු.. පොඩ්ඩක් වැදගත් විදිහට දන්නැති දෙයක් දැනගන්න උවමනාවෙන් කතා කරනවා නම් මීට වඩා sup එකක් ගන්න තිබ්බා.. උඹ ඔය mentality එකෙන් internship interview ගිහින් intern හම්බෙයි කියලා නම් හිතන්න එපා.. කවුරුත් කැමති නැහැ egoistic dial එක්ක වැඩ කරන්න...

    Agreed machan, I genuinely opened the thread to share my experience. But he doesn't have the mindset or the humbleness to learn something!

    උඹ Intern ගිහින් ඔය attidude එක යන තැන උන්ට දුන්නොත් උඹට පුකට පයිං ගහලා එලවන්නේ.. ඔය තැන් වල ඉන්නේ අව්රුදු ගානක් හොදට තෙම්පරාදු උන එව්න්.. :yes: ඔය attidude එක දාපු උන්ට දොබෙන් යන්න දීපු උන්.. කොටින්ම කිව්වොත් උඹ Toxic ඩයල් එකක්, කව්රුත් කැමති නෑ එහෙම උන් එක්ක වැඩ කරන්න..

    Just be humble first :)