මංගල යෝජනා වලින් බදින්න හිතන් ඉන්න උන් ඉන්නවා නම් කියවල ගන්න දෙයක් තියෙනවා නම් අරං පලයන්..
හදිස්සි නම් වෙන්න එපා. අනිත් පැත්තෙ උන් හදිස්සි කරනවා නම් පොඩ්ඩක් නෙමෙයි ගොඩක් හොයල බලන්න හැබැයි නොදැනෙන්න...
මංගල යෝජනා වලින් එන ගොඩක් අය මුලින් හරිම හොද ගුණයපත්, දෙමාපියන්ට සලකන අය, අවුරුදු එකක් හරි ඊට වඩා හරි ආශ්රය කරල බලල උත්සාහ කරන්න රගපෑමක් ද කරන්නේ කියලා..
ගොඩක් උන් ඇත්ත ජීවිතේ හංගන් රගපානව බන් . බැදපුවම තමා එලියට එන්නේ..
පුලුවන් තරම් ආශ්රය කරද්දි බලපන් තමන්ට ගැලපෙන කෙනෙක් ද කියලා.
තරහ ගියාම ගොඩක් උන්ගේ බැටලු හම ගැලවෙනවා. අවුල් වගේ නම්, පස්සේ හරි යයි, බැන්දම හරි යයි, වගේ ගොන් වැඩ කරන්න එපා. එහෙම හරි යන්නේ නෑ...
උන්ට කිය්න්නෙ නැතුව හදිස්සියේ වගේ හරි ගෙදරට ගිහින් බලපන් පිලිවෙලකට ඉන්න උන් ද කියලා..
අපේ අයියෙක්ට කෙල වෙලා පිස්සු හැදිලා වගේ ඌට... මට කියන්න තියෙන්නේ හොදට බලල කල්පනා කරල බැදපන්....
මොන මගුල බැලුවත් කර්මය පස්සෙන් එනවා ඒ නිසා පින් කරපන් .