Psychological Manipulation

DragonBall

Member
Apr 16, 2019
31
16
0
Psychological Manipulation අනිත් අය නැටවීම Laws of Power

අනිත් අය තමන්ට ඕන විදිහට නටවන්න ideas

තමන්ගේ ඇන්ගේ අහක යන කුණු ගා ගන්නේ නැතුව වැඩක් කර ගන්න

මේක වැරදි වැඩ වලට guide එකක් නෙමේ. වැරදි දේවල් වලට use කරොත් එහෙම වේවි.

psychological-manipulation-techniques.jpg

hqdefault.jpg

the-48-laws-of-power-32-638.jpg

the-48-laws-of-power-8-638.jpg

the-48-laws-of-power-12-638.jpg

the-48-laws-of-power-36-638.jpg

the-48-laws-of-power-20-638.jpg

The Hunter.
He does not lay the same trap for a wolf as for a fox. He does not set bait where no one will take it. He knows his prey thoroughly, its habits and hideaways, and hunts accordingly.

the-48-laws-of-power-27-638.jpg

the-48-laws-of-power-29-638.jpg

the-48-laws-of-power-34-638.jpg

the-48-laws-of-power-19-638.jpg

The Sun.
It can only be appreciated by its absence. The longer the days of rain, the more the sun is craved. But too many hot days an the sun overwhelms. Learn to keep yourself obscure and make people demand your return.

the-48-laws-of-power-17-638.jpg

the-48-laws-of-power-22-638.jpg

the-48-laws-of-power-13-638.jpg

the-48-laws-of-power-9-638.jpg

the-48-laws-of-power-5-1024.jpg

The Oracle at Delphi.
When visitors consulted the Oracle, the priestess would utter a few enigmatic words that seemed full of meaning and import. No one disobeyed the words of the Oracle - they held power over life and death.

4248.jpg

4245.jpg

the-48-laws-of-power-35-638.jpg

62644078_685370001888696_8031478364076244992_n.png

the-48-laws-of-power-39-638.jpg

the-48-laws-of-power-48-638.jpg

source:
The 48 Laws Of Power By Robert Greene ,Social Philosophy
The Art of Seduction Robert Greene
පොත් දෙකම බොරින් නැති පොත් දෙකක් full කියවන්න පුළුවන්
bump එකක් දාන්න අනිත් අයට බලන්න

8:00 Mastery vs Awareness (application of mastery)
14:40 Question your own biases
17:16 Understanding vs self projection
18:18 Awareness through observation
26:32 Reality acceptance/improvement
 
Last edited:

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    752
    113
    කව්රුවත් කාවවත් නටවන්න ඕනෙත් නෑ. කවුරුවත් කාටවත් ඕනේ විදිහට නටන්න ඕනෙත් නෑ.
    ඔය ජරා වැඩ වල ප්‍රතිඵල හින්දා තමයි මිනිස්සු දුක් විඳින්නේ.
     
    DragonBall

    Member
    Apr 16, 2019
    31
    16
    0
    කව්රුවත් කාවවත් නටවන්න ඕනෙත් නෑ. කවුරුවත් කාටවත් ඕනේ විදිහට නටන්න ඕනෙත් නෑ.
    ඔය ජරා වැඩ වල ප්‍රතිඵල හින්දා තමයි මිනිස්සු දුක් විඳින්නේ.

    එක topic එක විතරයි මචං.
    උදාහරණයක් විදිහට law 4, දෙයක් කාට හරි උදවුව්වක් විදිහට 100% අර කෙනාට help එකක් විදිහට හිතාගෙන විස්තර කරද්දී real life එකේදී ඕනවට වඩා විස්තර කරොත්.
    විස්තර කරන කෙනා මෝඩයෙක් ,show කාරයෙක් තමන් දන්න දේ පෙන්නල ලොකු කම පෙන්නන්න හදන කෙනෙක් වගේ 90% ට වඩා මිනිස්සු හිතන්නේ. එහෙම උනාම අහන කෙනත් අහන දේ එක කණකින් අහල අනිත් කනෙන් පිට කරනව ගොඩක් වෙලාවට. නැත් නම් offended වෙනවා කියන කෙනා අහන කෙනාව මොඩය ගානට දාල අයන්නෙන් අයන්න විස්තර කරනවා කියල අන්තිමේදී මොන හොඳ චේතනාවෙන් කිව්වත් ඕන දේ නෙමේ වෙන්නේ. එහෙම දේවල් මේකේ තින්නේ.
    වැරදි දේවල් වලට use කරොත් වැරදි. 48 ම බලන්න
    art of seduction එකෙන් වැරද්දක් නැහැ . හරි දේට use කරොත්
    මේවා නොදැන අහු වෙන අය ඕන තරම් ඉන්නව , හොරකම වෙන විදිහ නොදැන හොරකමක් වලක් වන්න ලේසි නැහැ.
    එළකිරි බ්ලොග් එක අවුරුදු ගානක් කියවනව ගොඩක් පොස්ට් දැකල තිනවා office වල මේවා නොදැන or මෙහෙම දේවල් කරන බාව නොහිත දුක් විඳින අය දාපු post.

    ඕකට එහෙම මම කැමති නැහැ එත් ඇත්ත ඒක human Psychology office වල etc
    the-48-laws-of-power-2-638.jpg

    මේවා දැනගන්න එක හොදයි ඒවාට අහුවෙන්නේ නැතුව ඉන්න.
    මොකද මිනිස්සු ඒ අයට ඕනේ විදිහට තමන්ව පාවිච්චි කරනවා කියලා ගොඩක් මිනිස්සුන්ට තේරෙන්නේ නෑ.
    ඒකෙන් තමන්ට හොදක් වෙන්නේ නෑනේ.
     
    DragonBall

    Member
    Apr 16, 2019
    31
    16
    0
    මේවා දැනගන්න එක හොදයි ඒවාට අහුවෙන්නේ නැතුව ඉන්න.
    මොකද මිනිස්සු ඒ අයට ඕනේ විදිහට තමන්ව පාවිච්චි කරනවා කියලා ගොඩක් මිනිස්සුන්ට තේරෙන්නේ නෑ.
    ඒකෙන් තමන්ට හොදක් වෙන්නේ නෑනේ.

    ඔව් ඔතන 48 සේරම එහෙමත් නැහැ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    16,648
    17,317
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේවා දැනගන්න එක හොදයි ඒවාට අහුවෙන්නේ නැතුව ඉන්න.
    මොකද මිනිස්සු ඒ අයට ඕනේ විදිහට තමන්ව පාවිච්චි කරනවා කියලා ගොඩක් මිනිස්සුන්ට තේරෙන්නේ නෑ.
    ඒකෙන් තමන්ට හොදක් වෙන්නේ නෑනේ.

    I personally believe that we should let others to use ourselves for their own good till we find the right path to be successful. :rolleyes: