PVC ID CARD EMBOSSING

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,016
    1,104
    113
    වැල ගහේ
    '
    '
    '
    '
    '
    '
    '
    '
    '
    1684132727896.png

    මචං මට COMPANY ID CARD 50 විතර ප්‍රින්ට් කරගන්න ඕන.
    printing කරන අයගේ embossing කරන්නේ නෑ කියලා තමයි කිව්වේ. :no: pvc එකේ print කරලා දෙන්නම් කිව්වා.
    emboss එකත් එක්ක ප්‍රින්ට් කරගන්න පුළුවන් තැනක් දන්නවද මචං ?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    21,965
    3,885
    113
    සාමන්‍යයෙන් අයිඩින්ටි කාඩ් එම්බොස් කරන්නෙ නෑ, මචන්, ෆයිනෑන්ශල් පැත්තෙ ආයතන බැංකු විතරයි ගොඩක් දුරට එම්බොස්ර් ගන්නේ.. ඕක පට්ට් ගනන්

    එම්බොස් කරන එකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ .. කල් පැවැත්ම ඔනේ නම් ඩියොරොගාඩ්, ඩබල් ලැමිනෙට් වගේ යන්න
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    24,863
    51,924
    113
    Kuwait-Galle
    embossing කරන්නේ ප්‍රින්ට් කාරයින් පස්සේ. එකට වෙනම මැසිමක් තියනව. ඉස්සර මම වඩා කරන තැන ඕක කරා දැන් ඕක කරන්නේ නැ. නිකන් ප්‍රින්ට් කරනවා විතරයි..

    මෙන්න මේ මැෂින් එකෙන් ප්‍රින්ට් කරන්නේ.

    Whats-App-Image-2023-05-15-at-7-45-27-PM-1.jpg
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,016
    1,104
    113
    වැල ගහේ
    Anime 8 එකෙන් අහලා බලන්න
    කරන්නේ නෑලු මචං :no:

    embossing කරන්නේ ප්‍රින්ට් කාරයින් පස්සේ. එකට වෙනම මැසිමක් තියනව. ඉස්සර මම වඩා කරන තැන ඕක කරා දැන් ඕක කරන්නේ නැ. නිකන් ප්‍රින්ට් කරනවා විතරයි..

    මෙන්න මේ මැෂින් එකෙන් ප්‍රින්ට් කරන්නේ.

    Whats-App-Image-2023-05-15-at-7-45-27-PM-1.jpg
    embossing කරන තැනක් දන්නේ නැද්ද මචං
    ------ Post added on May 16, 2023 at 8:37 AM
     
    • Like
    Reactions: 2osama

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    21,965
    3,885
    113
    උබට ඩේටා ෆයිල් එක යවල ඉන්දියා වලින් වගේ කරගන්න පුලුවන් වෙයි පොඩ්ඩ්ඩක් එහෙම බලපන්..
    එම්බොසින් නැත්නම් ඉන්ඩෙන්ටින් වත්