QR කේතයට පිටු පෑ ඉන්ධන හල් 40කට වැඩ වරදි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,084
    19,988
    113
    Westනාහිර
    image_effb2d7108.gif


    (යොහාන් භාසුර)

    කිව්.ආර්. කේතයට පටහැනිව දිගින් දිගටම ඉන්ධන අළෙවිය කළ ඉන්ධන පිරවුම්හල් 40 ක ඉන්ධන අළෙවිය තහනම් කළ බවත් සියලුම ඉන්ධන පිරවුම්හල් ඉන්ධන ටැංකි ගබඩා තුළ ධාරිතාවෙන් අවම සියයට 50 ක ඉන්ධන තොග පවත්වාගෙන යායුතු යැයි කොන්දේසියක් පැනවූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

    ඛනිජ තෙල් සංස්ථාව සතු සියලුම ටැංකි රථ වෙනුවෙන් ජී.පීඑ.එස්. උපාංගය සවි කිරීම මේ මස 15 වැනිදා වන විට අවසන් කළ යුතු බව ද අමාත්‍යවරයා කීය.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග අද (6) පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණවලට එළඹ තිබේ.

    https://www.lankadeepa.lk/news/කේතයට-පිටු-පෑ-ඉන්ධන-හල්-40කට-වැඩ-වරදි/101-631338
     
    • Like
    Reactions: dragon-fighter

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    631
    93
    ඔය 40 අර පිටින් එන සමාගම් වලට දෙන්න ලෑස්ති
     
    • Haha
    Reactions: Aki992

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    631
    93
    ethakota wadipura thel gahapu eka harida?
    ඒක වැරදි. ඒක පෙන්නලා තහනම් කරා.

    දැන් කියනවා ඕනි නම් අර සමාගම් තුනට දෙන්නම් කියලා
     
    • Like
    Reactions: dmsupun