අඩෝ උඹලට ඔය ලෙඩේ නැද්ද? මම කියන්නෙ එක පාර වැඩිය කල්පනා නොකර හිත හොද වැඩි කමට හරි, දුක හිතිල හරි මොකක් හරි දෙයක් අව්ටු ඔෆ් ද වේ කරල දෙන්න commit කරලා පස්සෙ ඒක මල වදයක් වෙන එක ගැන?
ගිය සතියේ ඉන්දියන් සෙල්ස් උන් ටික එරිලා, කැනඩා වල ඉන්න ඩිවලපර්ස්ල උන්ව පඩේකටවත් ගනන් ගන්නෙ නැති තැනට ඇවිල්ලා කෙල වෙලා ඉන්නකොට මම මගේ ස්කොප් එකේ නැති උනත් වැඩිය හිතන්නේ නැතුව හෙල්ප් කරනම් කිව්වා. දැන් ඉන්දියන් උන් ටික වට්සැප් එකට හිටන් කොල් ගන්නවා. මම කරගත්තෙ ගොන් වැඩක් කියල මටම දැන් තේරිලා තියෙන්නෙ. මේ එහෙම කරපු පලවෙනි එකත් නෙවී. ශුවර් එකටම අන්තිම එකත් නෙවී කියලත් මම දන්නවා. මේ පුරුද්ද කොහොමහරි නැති කරල දාන්න ඕනා.
උඹලට ඔහොම අත්දැකීම් නැද්ද?