Random කතා - කනයි කටයි ශොර්ට් සර්කිට් වී මොළය බයිපාස් කිරීම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    15,605
    27,128
    113
    අඩෝ උඹලට ඔය ලෙඩේ නැද්ද? මම කියන්නෙ එක පාර වැඩිය කල්පනා නොකර හිත හොද වැඩි කමට හරි, දුක හිතිල හරි මොකක් හරි දෙයක් අව්ටු ඔෆ් ද වේ කරල දෙන්න commit කරලා පස්සෙ ඒක මල වදයක් වෙන එක ගැන?

    ගිය සතියේ ඉන්දියන් සෙල්ස් උන් ටික එරිලා, කැනඩා වල ඉන්න ඩිවලපර්ස්ල උන්ව පඩේකටවත් ගනන් ගන්නෙ නැති තැනට ඇවිල්ලා කෙල වෙලා ඉන්නකොට මම මගේ ස්කොප් එකේ නැති උනත් වැඩිය හිතන්නේ නැතුව හෙල්ප් කරනම් කිව්වා. දැන් ඉන්දියන් උන් ටික වට්සැප් එකට හිටන් කොල් ගන්නවා. මම කරගත්තෙ ගොන් වැඩක් කියල මටම දැන් තේරිලා තියෙන්නෙ. මේ එහෙම කරපු පලවෙනි එකත් නෙවී. ශුවර් එකටම අන්තිම එකත් නෙවී කියලත් මම දන්නවා. මේ පුරුද්ද කොහොමහරි නැති කරල දාන්න ඕනා.

    උඹලට ඔහොම අත්දැකීම් නැද්ද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    7,735
    1
    7,846
    113
    තියෙ...

    මෙහෙ මිට්ටොත් වෙනසක් නැ..
    අපෙ පැත්තෙ ඔය සංචාරක පුරවරයක්, මෙහෙ ඉන්න මිට්ටොන්ට තේරුමක් නැ බුකිං කොම්/ airbnb හදාගන්න, ඉතිං නාහෙන් අඩන් ආවම මමත් ඔක හදලා දිලා, ෆොටො ටිකත් ගහලා දීලා, ඩෙස්ක්‍රිප්සන් ඔක්කොම ලියලා හදලා දෙනව..

    හදද්දිම කියනවා, මේ වැඩෙ ඉගෙන ගන්න නැතිනම් කවුරු හරි ගන්න කමිශන් එකක් දීලා,
    බුකින් එවිද නොයිද කියන්න මට බැ, අඩු රේට් වලින් ගියා නම් හොදයි පටන් ගැන්මට, ෆීඩ්බැක් ටිකක් සෙට් වෙනකම් කියලා.

    මිට්ටොන්ට මතක සතියයි,

    රේට් වැඩි කරන්න කෝල් කරනො
    බුකින් නැ කියන්න කෝල් කරනො
    ආපු බුකින් කැන්සල් උනාම කෝල් කරනො
    ෆීස් ගෙවන්නෙ නැතිව කෙල උනාම කෝල් කරනො,

    කෝල් කරලත් අඩුම බිසිද කියලවත් අහන්නෙ නැ, 🤷‍♂️🤌

    අන්තීමේදි මාත් එක්ක මූනවත් බලන්නෙ නැටි ගානට යනො :rofl: :rofl: උන්
    හිතන් ඉන්නෙ මගෙ රාජකාරිය උන්ගෙ බුකින් හැඩල් කරන එක කියලා (නොමිලේ)...

    දැන් එකෙක්ට හදලා දෙන්නෙ නැ,
    ලග කොමිනෙකෙශන් එකක් පෙන්වලා හදාගනිල්ල කියලා මම ඉන්නො,
     
    • Love
    Reactions: tharakaf

    South asia wala unta personal space/boundries kiyanawa ewa terenne ne. Suddo ekata ewa thithata follow karanawa. Team ekey indian ekek eka paara slack (https://slack.com/intl/en-gb/) eken call karanawa freeda nadda ahanne natuwa. Ugen eka paarak ahuwa, "why are you calling me even without checking if I am avaiable?" kiyala. Eda indan "Are you free for a small chat?" kiyala ahala answer ekak dunnoth tama dial eka enne :lol: :lol: