අපි මේ දේශපාලන මගුල් අස්සෙ මරාගන්න අතරේ ජීව්තේට වැදගත් කියලා හිතෙන දෙයක් ශෙයාර් කරන්න හිතුවා.
වේලි වේලි ඉන්න අපිට අපිට මොකක්හරි ජොබක් කොහොමහරි ගන්න ඕන උනොත් අපි ටිකක් වැඩියෙනුත් අතින් දාල කියලා කරන්න පුලුවන් කියලා බාර ගන්නවනේ. එහෙම ගත්ත ජොබකදි ඇත්තටම කරන්න බැරි හරි අමාරු හරි වැඩක් සෙට් වෙලා බැනුම් අහන්න ලං උනොත් අපි මොකද කරන්නෙ?
ඔය අත්දැකීම අපි හැම එක්කෙනාටම තියෙනවනේ.
ඉතින් ඒකට කියන්න පුලුවන් සරල දේ තමා මෙන්න මෙහෙම කියන එක