Random කතා - බඳින්නේ නැත්තන් කොච්චර කල් ඉන්න පුලුවන්ද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    20,296
    36,295
    113
    අද වයිෆ්ගේ යාලුවෙක් කතා කරලා වයිෆ්ට එයාගෙ මල්ලිගේ සීන් එකක් කියලා. ඩයල් එක කෙල්ලෙක් එක්ක යාලුවෙලා අවුරුදු 10ක් විතර ඉඳලා පස්සෙ ඒකිව අත ඇරලා. මම හිතන්නේ කෙල්ල 18 පැනලා තමා යාලුවෙලා තිබ්බෙ. මූ අන්තිම කාලේ වෙන කෙල්ලෙක් සෙට් කරන් අරක අතෑරලා තියෙන්නෙ. ගමම දන්නවා කපල් එක ගැන. චොර සීන් නිසා නෙවෙයි. ඒත් කෙල්ලගේ අම්මාත් ප්‍රසිද්ද ටීචර් කෙනෙක් නිසා හැමෝම වගේ දන්නවා. අපිටත් තිබ්බ ප්‍රශ්නේ මූ ඇයි බඳින්නෙ නැත්තෙ කියලා. අහනකොට මු හෙන පඬි ටෝක් දෙනවා. පස්සෙ තමා සීන් එක තේරුනේ. මූ ශුවර් එකටම මාරුවෙන්න හිත හදාගෙන ඉන්න ඇත්තේ.

    කැරිම සීන් එක තමා අර කෙල්ලට ඕකෙන් ඩිප්‍රෙශන් හැදිලා කවුන්සලින් ගිහින් ගූ වෙලා තියෙන්නෙ. suicide level එකටම ගිහින් කියලත් කියනවා. හරියටම දන්නේ නෑ. වයිෆ්ගෙ යාලුවා මේ සීන් නිසා මල්ලිත් එක්ක ආස්‍රය අත ඇරලා වෙනම සීන් එකක්.

    මට හිතුන දේ තමා අපි ඉන්නෙ ලංකාවේ. ඒ නිසා තමන්ට යාලුවෙලා ඉන්න කෙනා බඳින්න බෑ වගේනම් කලින්ම අයින් උනානම් හරි මෙහෙම කැරි වැඩ නොකර. මොනා උනත් මනුස්ස ජීවිතයක්නෙ බන්. නිකන් හිතපන් ආදරෙන් හදපු දුව මේ වගේ සීන් එකකින් විඳවනවා දැක්කාම ගෙදර උන්ට කොහොම හිතෙනවා ඇද්ද.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    9,045
    17,476
    113
    Kaer Morhen
    thewitcher.com
    මම දන්න කපල් ඒකක් හිටියා දෙන්න යාළු උනේ 8දී අපි AL 3rd shy ලියද්දි එකී වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා අරුට බුට් තියලා බැන්ද. දැන් නන් ළමයි දෙකක් ඉන්නවා.

    බූට් තිබ්බ විදිහ -> කොල්ලගේ යාලුවෙක් බස් එකේ යද්දී කෙල්ල වෙන කොල්ලෙක් එක්ක බස් එකේ යනවා දැකලා යාළුවා ආරුට කියලා. ඊට පස්සේ සීන් ගිහින් break up වෙලා. පස්සේ අර දැක්ක යාලුවට කෙල්ල කියලා, " ඔයා වෙලාවට දැකලා අරයට කිවේ, මට කියාගන්න බැරුව හිටියේ කියලා" 😂 bruh

    ඔන්න ඔහොම පව් කියලා නොකියා ඉන්න සීනුත් තියේ ඉතින්
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    7,672
    13,709
    113
    Somewhere in this world
    මම දන්න එකෙක් හිටිය ඌ කෙල්ල එක්ක යාලු උනේ 7දි උන් දෙන්න 26 දි කසාදත් බැන්ද දැන් ඉස්කෝලෙ 6 වසරෙ ලොකු ළමය මූ දැන් ගෑනිගෙන් අයින් වෙලා කැත ගෑනියෙක් එක්ක ඉන්නෙ ඒ මදිවට බඩු ගහ ගහ. කොල්ලගෙ ගෙදරින් මුට දුන්නෙ නෑ ඕක නිසා කිසි දෙයක්. මූ හොටෙල් එකක් කරං ඉන්නව
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    20,296
    36,295
    113
    වෙනස් වෙන්නේ මොකෙන්ද

    හිතන පතන ඒවා තමා බන්. මෝල කරවෙලා යලුවෙන ඒවා ආතල් එක අඩුවෙද්දි කැඩෙනවා ගෑනිට කකුල්දෙක මැද්දේ තියෙන එක විතරක් නම් offer කරන්න තියෙන්නෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    34,591
    1
    46,511
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහරු යාලු වෙලා කාලයක් ගියාට පස්සේ තේරුම් ගන්නවා පාට්නර් තමන්ට ගැලපෙන්නේ නෑ කියල. එත් අතහැරගන්න බැරිවෙන්නත් පුළුවන්. බූට් එක දෙන්න ගියාම අඬනවා මැරෙන්න හදනවා වගේ හේතු නිසා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    20,296
    36,295
    113
    සමහරු යාලු වෙලා කාලයක් ගියාට පස්සේ තේරුම් ගන්නවා පාට්නර් තමන්ට ගැලපෙන්නේ නෑ කියල. එත් අතහැරගන්න බැරිවෙන්නත් පුළුවන්. බූට් එක දෙන්න ගියාම අඬනවා මැරෙන්න හදනවා වගේ හේතු නිසා.

    Aurudhu 10k allan inna pissuda ban.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    4,401
    5,288
    113
    ගැලපෙනවද නැද්ද කියල අවුරුදු දෙකක් විතර යද්දි තේරෙනවා.
    හිතාමතා තව මනුස්සයෙක්ට ඒ වගේ ජරා වැඩක් කරොත් රිටර්න් එක හම්බෙනවා. මම දැකපු හැමතැනකම එහෙම උනා.
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,639
    113
    උබ මෙතන කාගෙදෝ පරන ඕපදූපයක් දාලා හෙට ඉදන් රනිල්ට පුක දෙන්න පිටිය හදනවා කියලා පේනවා.
    අනුන්ගෙ රෙද්දවල් හොයන්නෙ නැතිව ගිහින් අම්ම දැක්කාම පයිය නගින එකට බෙහෙතක් ගනින්
     
    • Dislike
    Reactions: tharakaf

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,075
    3,545
    113
    Earth
    කතාව ඇත්ත.. ඕකෙම අනික තමයි බඳ්ඉන්නම් කියල බොරු කියල අවුරුදු ගණන් යූස් කරල අතාරින එක.. කෙල්ලෙක්ට ඒක බලපානව වැඩියි බන් කොල්ලනම් ඔහෙ වෙන එකක් බැඳ ගනියි. කෙල්ලො ජීවිතේම විඳවනව ඕක හින්දා..


     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    1,964
    1,792
    113
    Colombo
    affair eka kalayak yddi, emotional rollercoaster ekak wge wenn one, ehem wune nattam kmmli hithila epa wenw.
    ehema affair eka kammli wela thiyen welawaka thava kellek set wunahama eka parata loku pleasure ekak brain eken denw, e nisa e kella ekka set wenw
    oka commonly wena deyak eth hmotama adala nh, minissunge brain chemistry eka, experiences, ethical, religious n moral boundaries anuwa owa wenas wenw.
     
    • Like
    Reactions: tharakaf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    38,961
    77,943
    113
    සමහරු යාලු වෙලා කාලයක් ගියාට පස්සේ තේරුම් ගන්නවා පාට්නර් තමන්ට ගැලපෙන්නේ නෑ කියල. එත් අතහැරගන්න බැරිවෙන්නත් පුළුවන්. බූට් එක දෙන්න ගියාම අඬනවා මැරෙන්න හදනවා වගේ හේතු නිසා.
    මගේ යාලුවෙක් හිටිය පොර තුන් පාරක් විතර ට්‍රයි කරලා තමා අත ඇරියේ. ඒ කාලේ මූට තිබ්බ බය තමා ඇත අරින පාරක් ගානේ එකී වහබෝනව කියනවා. මූට බයයි එකී ඇත්තටම ඕක කරගෙන මූට හිරෙ යන්න වෙයි කියල. ඉතින් ආයේ සෙට් වෙනවා.
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,639
    113
    ඇයි වේසිගෙ පුතෝ රිප්ලයි නැත්තෙ.
    දැන්වත් තේරුම් ගනින් අනුන්ගෙ ත්රේඩ්වල රෙන්නෙ නැතිව ඉන්ඩ. අමන පොන්නයා.
     

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    308
    373
    63
    මම දන්න කෙල්ලෙක් ඉදියා. යාලුවෙලා ඉදපු ඒක ඇත ඇරල වෙන ඒකක් යාළුවුණා. පස්සෙ බැන්දෙ වෙන ඒකක්. ඒ්වුණාට ලමය හම්බ වුනේ වෙන ඒකකින්. දැන් ඉන්නෙ වෙන ඒකක් ඒක්ක..