මට වෙච්ච පොඩි සිද්දි ටිකක්. යාලුවෙක් ඉන්නවා ඩයල් එකට ලමයි 4යි. මුලින් කෙල්ලො 2ක් හදල කොහොමහරි කොල්ලෙක් ඕන කියලා අන්තිමට කොල්ලොම 2ක් හම්බුවෙලා (ට්වින්ස්ලා). ගෑනි ජොබෙන් අයින් වෙලා දැන් ඉතින් ලමයි බලනවා. මූත් ඔය පොඩි බැන්කුවක FD මැනේජ් කර කර ඉන්නව. මු ඉතින් ෆුල් ට්‍රයි එක මට කියලා FD එකක් දාන්න. ලක්ශ 10ක් වගේ දාපන් පොඩි කාලේකට මට සප් එකක් විදියට ගග අන්ඩනව. මම කොමත් කැමති නෑ FD දාන්න. මූට මම ඉතින් ඕක සින්හලෙන් කිව්වා "පුතා ඒක නම් වෙන්නෙ නෑ, හැමතිස්සෙම අහන්නත් එපා. යාලු කමුත් නැතිවෙයි කියල". ඊට පස්සේ ටික කාලයක් සද්ද නැතුව හිටියා. ආයි ඩයල් එක ඉතින් දවසක් කතා කර කර ඉන්න කොට පුලුවන් නම් 50ක් දීපන් මචන්, පොඩි වැඩ වගයක් තියෙනවා කරගන්න ඕනා, ගන්න තැනක් නෑ ගගා අඩනවා. ඉතින් මම 50ක් දුන්න ඩයල් එකට 10 ගානේ මාස 5කට ගෙවන්න (පොලි නෑ). ඌත් ඉතින් ගෙව්වද කොහෙද, මම බලන්න ගියෙ නෑ. ඔය මැද්දෙ ඉතින් මුගෙ "FD එකක් දාපන්" ඇඩිල්ලත් දානව කොච්චර කියවන්න එපා කිව්වත්.
ගෙවල ඉවර වෙලා ආයි ටික කාලෙකින් අන්ඩන්න ගත්තා "මචන් පොඩි වැඩ වගයක් තියෙනව කරන්න, ඉල්ලන්න තැනක් නෑ (පරන තැටියම තමා). ඒ පාර මම එක පාර නොදි කිව්ව, වෙන තැන්වලිනුත් බලපන්. බැරිම උනොත් මට කියපන් කියලා. ඊටපස්සේ ඔන්න ඉතින් තව 50ක් දුන්න ගෙවපන් කියලා. ඒ එක්කම උට කිව්වා "මම උඹට පොලි බලන්නේ නැතුව සල්ලි දෙනව, ඒ නිස FD හුත්තවල් කියවන්නේ නැතුව හිටපන්, මට මල පැන්නොත් උබට ආයි පොලි නැති ලෝන් හම්බෙනෙත් නෑ" කියලා. ඊට පස්සේ පහුගිය දෙසැම්බර් වල 10,000 ගෙවන්න ඕන එක නොගෙවා (මාස 5 වෙනුවට 6කින් ගෙවපන්) මම කිව්වා පොඩි උන්ට මොනාහරි නත්තලට අරන් දීපන් කියල (මගේ එකත් නත්තල් එනකන් බලන් ඉන්නේ. ඉතින් එතන 4ක් ඉන්න නිසා උනුත් ඒවගේ ඇතිනේ). ඉතින් ඌට එහෙමත් කලා.
මූ ආයි පටන් ගත්ත කියපන්කෝ FD ඉල්ල ඉල්ල අන්ඩන්න. මට යකා නැගල ඌට කිව්ව "හුත්තො දැන් උඹ ඕක කොහොම කිව්වත් වෙන්නේ නෑ. මම ආයි කියන්නේත් නෑ. ඇනයක් වෙලා හැමදේම නැති කරගන්න එපා" කියලා. ඉතින් මු "හරි මචන් අවුලක් නෑ" කියල හිටියා. ආයි කාලයක් යනකන් සද්දයක් නෑ ඩයල් එක.
ඔන්න ආයි පෙරෙදා මගේ වාරිකයක් දාල මූ ආයි "හායි, මචන්" ගාන්න ගත්ත. මට තෙරුනා ආයි FD කතාවව්ක් තමා කියලා. මමත් ඩොන්ට් කෙයා සීන් එකේ ඉදලා රිප්ල්යි කලා. ආයි ඔන්න ඇන්ඩිල්ල "මචන් මට පුලුවන් 10 මිලියන් FD එකක් දාපන් මාසෙකට, ලොකු උදව්වක් ...." හුත්තො ලක්ශ 100ක් මගේ අතෙත් නෑ . මට යකා නැග්ග. ඒත් හිනා වෙලා ආයි පරන කතාවම කිව්ව ඩයල් එකට ඔන්න ටිකකින් පත හෑල්ලක් ලියනවා.
මොන හුත්තක්ද බන්. මුන්ට සින්හල තෙරෙන්නෙ නෑ කියල මම ඩයල් එක ඉග්නොර් කරල දැම්මා. මගේ 50 ගෙව්වට පස්සෙ බ්ලොක් කරලම දානව.
මට ඔය සිද්දියෙන් කල්පනා උනේ මගේ යාලුවෙක් කැනඩ ගිහින් සේල්ස් ජොබ් එකක් කරන්න ගත්තම ඌට පිලිපදින්න කියපු එක දෙයක්. "If the customer says "No" consider it as a hard No and wait until the customer comes to you". ඒ කියන්නේ උන් මාර තැනක් දෙනව මනුස්සයෙක්ගේ personal space එකට. පස්සෙන් ඇවිත් ඇණයක් වෙන එක උන් කොයි වෙලාවකවත් encourage කරන්නේ නෑ.
ලංකාවෙ නම් ඔය කතා නෑ. ඉන්ශුවරන්ස් කාරයෙක්ට වැරදිලා කතා කලත්, ආයි පොලිසි එකක් ගන්න කන් උන් අත අරින්නේ නෑ.
මේ හැම දේම කල්චර් එකේ අවුල් වෙන්නත් ඇති.