Random කතා - ලංකාවෙ සමහර උන්ට "බෑ" කියන එක තෙරෙන්නෙ නෑ ( කැමති උන් කියවපල්ලා)

tharakaf

Well-known member
  • Oct 19, 2020
    15,577
    27,092
    113

    මට වෙච්ච පොඩි සිද්දි ටිකක්. ‍යාලුවෙක් ඉන්නවා ඩයල් එකට ලමයි 4යි. මුලින් කෙල්ලො 2ක් හදල කොහොමහරි කොල්ලෙක් ඕන කියලා අන්තිමට කොල්ලොම 2ක් හම්බුවෙලා (ට්වින්ස්ලා). ගෑනි ජොබෙන් අයින් වෙලා දැන් ඉතින් ලමයි බලනවා. මූත් ඔය පොඩි බැන්කුවක FD මැනේජ් කර කර ඉන්නව. මු ඉතින් ෆුල් ට්‍රයි එක මට කියලා FD එකක් දාන්න. ලක්ශ 10ක් වගේ දාපන් පොඩි කාලේකට මට සප් එකක් විදියට ගග අන්ඩනව. මම කොමත් කැමති නෑ FD දාන්න. මූට මම ඉතින් ඕක සින්හලෙන් කිව්වා "පුතා ඒක නම් වෙන්නෙ නෑ, හැමතිස්සෙම අහන්නත් එපා. ‍යාලු කමුත් නැතිවෙයි කියල". ඊට පස්සේ ටික කාලයක් සද්ද නැතුව හිටියා. ආයි ඩයල් එක ඉතින් දවසක් කතා කර කර ඉන්න කොට පුලුවන් නම් 50ක් දීපන් මචන්, පොඩි වැඩ වගයක් තියෙනවා කරගන්න ඕනා, ගන්න තැනක් නෑ ගගා අඩනවා. ඉතින් මම 50ක් දුන්න ඩයල් එකට 10 ගානේ මාස 5කට ගෙවන්න (පොලි නෑ). ඌත් ඉතින් ගෙව්වද කොහෙද, මම බලන්න ගියෙ නෑ. ඔය මැද්දෙ ඉතින් මුගෙ "FD එකක් දාපන්" ඇඩිල්ලත් දානව කොච්චර කියවන්න එපා කිව්වත්.

    ගෙවල ඉවර වෙලා ආයි ටික කාලෙකින් අන්ඩන්න ගත්තා "මචන් පොඩි වැඩ වගයක් තියෙනව කරන්න, ඉල්ලන්න තැනක් නෑ (පරන තැටියම තමා). ඒ පාර මම එක පාර නොදි කිව්ව, වෙන තැන්වලිනුත් බලපන්. බැරිම උනොත් මට කියපන් කියලා. ඊටපස්සේ ඔන්න ඉතින් තව 50ක් දුන්න ගෙවපන් කියලා. ඒ එක්කම උට කිව්වා "මම උඹට පොලි බලන්නේ නැතුව සල්ලි දෙනව, ඒ නිස FD හුත්තවල් කියවන්නේ නැතුව හිටපන්, මට මල පැන්නොත් උබට ආයි පොලි නැති ලෝන් හම්බෙනෙත් නෑ" කියලා. ඊට පස්සේ පහුගිය දෙසැම්බර් වල 10,000 ගෙවන්න ඕන එක නොගෙවා (මාස 5 වෙනුවට 6කින් ගෙවපන්) මම කිව්වා පොඩි උන්ට මොනාහරි නත්තලට අරන් දීපන් කියල (මගේ එකත් නත්තල් එනකන් බලන් ඉන්නේ. ඉතින් එතන 4ක් ඉන්න නිසා උනුත් ඒවගේ ඇතිනේ). ඉතින් ඌට එහෙමත් කලා.

    මූ ආයි පටන් ගත්ත කියපන්කෝ FD ඉල්ල ඉල්ල අන්ඩන්න. මට යකා නැගල ඌට කිව්ව "හුත්තො දැන් උඹ ඕක කොහොම කිව්වත් වෙන්නේ නෑ. මම ආයි කියන්නේත් නෑ. ඇනයක් වෙලා හැමදේම නැති කරගන්න එපා" කියලා. ඉතින් මු "හරි මචන් අවුලක් නෑ" කියල හිටියා. ආයි කාලයක් යනකන් සද්දයක් නෑ ඩයල් එක.

    ඔන්න ආයි පෙරෙදා මගේ වාරිකයක් දාල මූ ආයි "හායි, මචන්" ගාන්න ගත්ත. මට තෙරුනා ආයි FD කතාවව්ක් තමා කියලා. මමත් ඩොන්ට් කෙයා සීන් එකේ ඉදලා රිප්ල්යි කලා. ආයි ඔන්න ඇන්ඩිල්ල "මචන් මට පුලුවන් 10 මිලියන් FD එකක් දාපන් මාසෙකට, ලොකු උදව්වක් ...." හුත්තො ලක්ශ 100ක් මගේ අතෙත් නෑ :-D . මට යකා නැග්ග. ඒත් හිනා වෙලා ආයි පරන කතාවම කිව්ව ඩයල් එකට ඔන්න ටිකකින් පත හෑල්ලක් ලියනවා.
    මොන හුත්තක්ද බන්. මුන්ට සින්හල තෙරෙන්නෙ නෑ කියල මම ඩයල් එක ඉග්නොර් කරල දැම්මා. මගේ 50 ගෙව්වට පස්සෙ බ්ලොක් කරලම දානව.

    මට ඔය සිද්දියෙන් කල්පනා උනේ මගේ යාලුවෙක් කැනඩ ගිහින් සේල්ස් ජොබ් එකක් කරන්න ගත්තම ඌට පිලිපදින්න කියපු එක දෙයක්. "If the customer says "No" consider it as a hard No and wait until the customer comes to you". ඒ කියන්නේ උන් මාර තැනක් දෙනව මනුස්සයෙක්ගේ personal space එකට. පස්සෙන් ඇවිත් ඇණයක් වෙන එක උන් කොයි වෙලාවකවත් encourage කරන්නේ නෑ.

    ලංකාවෙ නම් ඔය කතා නෑ. ඉන්ශුවරන්ස් කාරයෙක්ට වැරදිලා කතා කලත්, ආයි පොලිසි එකක් ගන්න කන් උන් අත අරින්නේ නෑ.

    මේ හැම දේම කල්චර් එකේ අවුල් වෙන්නත් ඇති.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    18,527
    4,551
    113
    ගෙදර/බෝඩිමේ
    Anika thama eka call ekak aran answer nokarama, eka digata calls 50k withara ganna eka, mehe ekak gatta, answer karan nattam aye ganne na watha wewi 😅

    Okath aththa, math mehe godak oya sales calls ena ewata, mama hithala kiyannam kiyala kiwwa mulin, unwa maga arinna kiyala, passe un hithanawa man aththatama hithala balala kiyai kiyala appointment dala aye call karanawa mala wathayak, passe ehema ewata kelinma, not interested kiwwama aye malata ganne na...

    Oka ape culture eke thiyena podi aul seen ekak...
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    5,754
    6,068
    113
    1.png
     
    • Love
    Reactions: nalin0001

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,171
    19,648
    113
    40
    ඌ ඉතින් උබ පොන්නයා කියලා දැනගෙන ඒකයි ඔච්චර වාතවෙන්නෙ. උබ රනිල්ට පුක දෙන විදිය දැක්කම ඌ දැනගන්න ඇති උබව අන්දන්න පුලුවන් කියලා. සමහරවිට ඌ උබෙ ගෑනිටත් ගහනවා ඇති.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,193
    18,870
    113
    FD විතරක් නෙමෙයි ලංකාවේ උන් දෙයක් විකුණ කොටත් එහෙමයි. අපේ ඉඩමක් විකුනුවා කාලෙකට කලින් එකෙක් ඇවිත් හෙන දුර නෑකමක් හදන් ඉඩම ඉල්ලනවා කුනු කොල්ලෙකට එහෙම කරන්න එපාලූ අපි නෑදෑයොලු. දියුණු වෙන්න උදවු කරන්නලු. දවස් ගානක් කුනු කුනු ගාලා අපි ගණන් ගත්තෙ නෑ. 😂
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    6,324
    9,628
    113
    වැරදි ජොබ් එකක් කරන්නෙ මිනිහ.. ඌට ඕක හරි යන්නෙ නෑ..

    මොනා උනත් පොර ලකී.. ලමයි සම්පතක්..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    16,495
    33,453
    113
    මට වෙච්ච පොඩි සිද්දි ටිකක්. ‍යාලුවෙක් ඉන්නවා ඩයල් එකට ලමයි 4යි. මුලින් කෙල්ලො 2ක් හදල කොහොමහරි කොල්ලෙක් ඕන කියලා අන්තිමට කොල්ලොම 2ක් හම්බුවෙලා (ට්වින්ස්ලා). ගෑනි ජොබෙන් අයින් වෙලා දැන් ඉතින් ලමයි බලනවා. මූත් ඔය පොඩි බැන්කුවක FD මැනේජ් කර කර ඉන්නව. මු ඉතින් ෆුල් ට්‍රයි එක මට කියලා FD එකක් දාන්න. ලක්ශ 10ක් වගේ දාපන් පොඩි කාලේකට මට සප් එකක් විදියට ගග අන්ඩනව. මම කොමත් කැමති නෑ FD දාන්න. මූට මම ඉතින් ඕක සින්හලෙන් කිව්වා "පුතා ඒක නම් වෙන්නෙ නෑ, හැමතිස්සෙම අහන්නත් එපා. ‍යාලු කමුත් නැතිවෙයි කියල". ඊට පස්සේ ටික කාලයක් සද්ද නැතුව හිටියා. ආයි ඩයල් එක ඉතින් දවසක් කතා කර කර ඉන්න කොට පුලුවන් නම් 50ක් දීපන් මචන්, පොඩි වැඩ වගයක් තියෙනවා කරගන්න ඕනා, ගන්න තැනක් නෑ ගගා අඩනවා. ඉතින් මම 50ක් දුන්න ඩයල් එකට 10 ගානේ මාස 5කට ගෙවන්න (පොලි නෑ). ඌත් ඉතින් ගෙව්වද කොහෙද, මම බලන්න ගියෙ නෑ. ඔය මැද්දෙ ඉතින් මුගෙ "FD එකක් දාපන්" ඇඩිල්ලත් දානව කොච්චර කියවන්න එපා කිව්වත්.

    ගෙවල ඉවර වෙලා ආයි ටික කාලෙකින් අන්ඩන්න ගත්තා "මචන් පොඩි වැඩ වගයක් තියෙනව කරන්න, ඉල්ලන්න තැනක් නෑ (පරන තැටියම තමා). ඒ පාර මම එක පාර නොදි කිව්ව, වෙන තැන්වලිනුත් බලපන්. බැරිම උනොත් මට කියපන් කියලා. ඊටපස්සේ ඔන්න ඉතින් තව 50ක් දුන්න ගෙවපන් කියලා. ඒ එක්කම උට කිව්වා "මම උඹට පොලි බලන්නේ නැතුව සල්ලි දෙනව, ඒ නිස FD හුත්තවල් කියවන්නේ නැතුව හිටපන්, මට මල පැන්නොත් උබට ආයි පොලි නැති ලෝන් හම්බෙනෙත් නෑ" කියලා. ඊට පස්සේ පහුගිය දෙසැම්බර් වල 10,000 ගෙවන්න ඕන එක නොගෙවා (මාස 5 වෙනුවට 6කින් ගෙවපන්) මම කිව්වා පොඩි උන්ට මොනාහරි නත්තලට අරන් දීපන් කියල (මගේ එකත් නත්තල් එනකන් බලන් ඉන්නේ. ඉතින් එතන 4ක් ඉන්න නිසා උනුත් ඒවගේ ඇතිනේ). ඉතින් ඌට එහෙමත් කලා.

    මූ ආයි පටන් ගත්ත කියපන්කෝ FD ඉල්ල ඉල්ල අන්ඩන්න. මට යකා නැගල ඌට කිව්ව "හුත්තො දැන් උඹ ඕක කොහොම කිව්වත් වෙන්නේ නෑ. මම ආයි කියන්නේත් නෑ. ඇනයක් වෙලා හැමදේම නැති කරගන්න එපා" කියලා. ඉතින් මු "හරි මචන් අවුලක් නෑ" කියල හිටියා. ආයි කාලයක් යනකන් සද්දයක් නෑ ඩයල් එක.

    ඔන්න ආයි පෙරෙදා මගේ වාරිකයක් දාල මූ ආයි "හායි, මචන්" ගාන්න ගත්ත. මට තෙරුනා ආයි FD කතාවව්ක් තමා කියලා. මමත් ඩොන්ට් කෙයා සීන් එකේ ඉදලා රිප්ල්යි කලා. ආයි ඔන්න ඇන්ඩිල්ල "මචන් මට පුලුවන් 10 මිලියන් FD එකක් දාපන් මාසෙකට, ලොකු උදව්වක් ...." හුත්තො ලක්ශ 100ක් මගේ අතෙත් නෑ :-D . මට යකා නැග්ග. ඒත් හිනා වෙලා ආයි පරන කතාවම කිව්ව ඩයල් එකට ඔන්න ටිකකින් පත හෑල්ලක් ලියනවා.
    මොන හුත්තක්ද බන්. මුන්ට සින්හල තෙරෙන්නෙ නෑ කියල මම ඩයල් එක ඉග්නොර් කරල දැම්මා. මගේ 50 ගෙව්වට පස්සෙ බ්ලොක් කරලම දානව.

    මට ඔය සිද්දියෙන් කල්පනා උනේ මගේ යාලුවෙක් කැනඩ ගිහින් සේල්ස් ජොබ් එකක් කරන්න ගත්තම ඌට පිලිපදින්න කියපු එක දෙයක්. "If the customer says "No" consider it as a hard No and wait until the customer comes to you". ඒ කියන්නේ උන් මාර තැනක් දෙනව මනුස්සයෙක්ගේ personal space එකට. පස්සෙන් ඇවිත් ඇණයක් වෙන එක උන් කොයි වෙලාවකවත් encourage කරන්නේ නෑ.

    ලංකාවෙ නම් ඔය කතා නෑ. ඉන්ශුවරන්ස් කාරයෙක්ට වැරදිලා කතා කලත්, ආයි පොලිසි එකක් ගන්න කන් උන් අත අරින්නේ නෑ.

    මේ හැම දේම කල්චර් එකේ අවුල් වෙන්නත් ඇති.


    අනික සිංහලු හෙන ආසයි පාත්තයාගේ බඩ පලලා රත්තරන් බිත්තර සේරම එකපාරටම අරගන්න 🤣
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    594
    406
    63
    This is typical TrackLand behavior.

    ගෙදරකට ගිහින් තේ බොනවද අහල, එපා කීවාම බලෙන්ම තේ පොවනවා.
    බලෙන් කවනවා. කන්ද ඕන ප්‍රමාණය බෙදාගෙන කනකොට බලෙන් බත් පුරවනවා.
    කොහේ හරි ගිහින් අපහු එන්ඩ හදනකොට එන්ඩ දෙන නෑ. අද ඉඳලම යමු, ඇයි මෙච්චර කලින් යන්නේ රැටත් කාලම යමු.
    Office එකේ උනත් තේ බොන්ඩ ඕන නෑ කීවට අහන් නැ, කොහොමහරි එක්ක යන්ඩ ටමයි try එක.

    මටනම් එපාම වෙන එකක් ඕක.
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,306
    387
    83
    sri lanka
    This is typical TrackLand behavior.

    ගෙදරකට ගිහින් තේ බොනවද අහල, එපා කීවාම බලෙන්ම තේ පොවනවා.
    බලෙන් කවනවා. කන්ද ඕන ප්‍රමාණය බෙදාගෙන කනකොට බලෙන් බත් පුරවනවා.
    කොහේ හරි ගිහින් අපහු එන්ඩ හදනකොට එන්ඩ දෙන නෑ. අද ඉඳලම යමු, ඇයි මෙච්චර කලින් යන්නේ රැටත් කාලම යමු.
    Office එකේ උනත් තේ බොන්ඩ ඕන නෑ කීවට අහන් නැ, කොහොමහරි එක්ක යන්ඩ ටමයි try එක.

    මටනම් එපාම වෙන එකක් ඕක.

    Sira ban. anith ewun podi ewun kiyalatada hasirenne.
     
    • Like
    Reactions: tharakaf

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    25,498
    23,228
    113
    Personal Space kathawa aththa…oke pros and cons dekama tiyenewa…

    Oka set naththan ballek wath ganan ganne nethi ratekata yanta one….
     
    • Like
    Reactions: tharakaf

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,435
    22,825
    113
    මේක ඇත්තක් ලංකාවෙ උන්ට නෑ, බෑ කියන එක තේරෙන්නෙ නෑ. අනිත් මිනිස්සුන්ගෙ අදහස් වලට එකග වෙන්නෙත් නෑ තේරුම් ගන්නෙත් නෑ. මේ අපිට වෙච්ච සීන් එකක්. අපේ ගෙදර අයයි අපේ නැන්දලගෙ ගෙදර අයයි (ඔක්කොම 9 දෙනෙක් විතර) අනුරාධපුරේ ගියා. අනුරාධපුරේ පට්ට් රස්නෙ නිසා රෑට නතරවෙන්නත් AC කබානා තියන රිසෝට් එකක් බුක් කරලා ගියෙ. අනුරාධපුරේ අපේ මාමා කෙනෙක්ගෙ ගෙයක් තියනවා අම්මලාට එහෙත් යන්න ඕන කිව්වා. ඒත් එකපාරට 9 දෙනෙක් විතර කෑමට ගියාම ඒ මිනිස්සු කරදර වෙන නිසා ( ඒ මාමලට වැඩිය සල්ලි නෑ අමාරුවෙන් ඉන්නෙ) අපි අනුරාධපුරෙන් ලන්ච් අරගෙන හවස එහෙ ගියා. ගියාට පස්සෙ ඒ ගෙදර අය සතුටු වෙලා හොදට සංග්‍රහ කරා. අවුල පටන් ගත්තෙ අපි රෑට නවතින්න කබානා වගයක් බුක් කරා කිව්වම. මාමාකාරයා කියනවා පිස්සුද මේ අනුරාධපුර මෙච්චර මේ නෑදෑ ගෙයක් තියෙද්දි හොටෙල්වල නවතින්න යන්නෙ? අපේ ගෙවල් වල ලොකු පහසුකම් නෑ තමයි ඒත් පුලුවන් විදිහට අද මෙහෙ ඉමු...බ්ලා බ්ලා බ්ලා ගාලා. නිකන් රික්වෙස්ට් එකක් නෙවෙයි පොර බල කරනවා හොටෙල් එකට කතා කරලා බුකින් එක කැන්සල් කරලා එහෙ නවතින්නලු. ඇඩ්වාන්ස් දුන්න එක අවුලක් ගානක් නෑලු එහෙ නවතින නිසා ආය ඉතුරු ගාන ගෙවන්න වෙන්නෙ නැති හින්දා කියලා. ඒ මාමලගෙ ගෙදර පොඩියි කාමර 3ක් වගේ තියෙන්නෙ සීට් වහලා අනුරාධපුර කට්ට අව්ව එක්ක පෝරනේ වගේ රස්නෙයි. ගෙදරටම තියෙන්නෙ ස්ටෑන්ඩ් ෆෑන් දෙකක් විතර. බාතෲම් නෑ එලියෙ ටොයිලට් එකක් තියෙන්නෙ. මේ ටික කිව්වෙ ඒ මිනිස්සු පහත් කරන්න නෙවෙයි එයා තේරුම් ගන්න එපෑ එහෙ එතකොට 9 දෙනෙක්ට විතර අවම පහසුකම් යටතේ වත් ඉන්න අමාරුයි කියලා? අනික අපිත් එක්ක ගිය එක කසින් අයියා කෙනෙක්ට පොඩි බබෙක් ඉන්නවා ඒ ලමයා රස්නෙ නිසා නැගිටලා අඩන්නත් ගත්තා. අනිත් කසින් අයිය ලගදි බැන්දෙ. ඒ අක්කත් නුවර හොද ෆැමිලි එකක සැපට හැදුන කෙල්ලෙක්. එතකොට කොහොමත් ඉන්න අමාරුයිනෙ මේකෙ? ඒ මිනිස්සුන්වත් බලලා කතා කරලා එයාලටත් කරදරයක් නොවෙන්න අපිටත් සැප පහසුවට ඉන්න පුලුවන් වෙන්න තමා AC කබානා ටික බුක් කරල ගියෙ. එයා නිකං රික්වෙස්ට් එකක් විදිහට එහෙ ඉදලා යන්න කියලා දෙතුන් පාරක් කිව්වනං කමක් නෑ. බල කරලම් දැගලුවා ඉන්නම කියලා. අර පොඩි බබා ඉන්න අක්කගෙ එහෙම මූණත් එක්ක මොනවද වෙලා ගිහිං තිබ්බා ඉන්න වෙයිද කියලා. පස්සෙ කොහොමහරි බලෙන්ම වගේ අපි එන්න ආවා එක අයියා කෙනෙක්ගෙ යාලුවෙක් මාර්ගෙන් හොටෙල් එක බුක් කරේ ගියෙ නැත්තං යාලුවා තරහාවෙයි කියලා. ඊටපස්සෙත් මාමා කාරයා කියව කියව ඉන්නවා ඔව් ඔව් උබලා දැන් ලොකු මිනිස්සුනෙ අපි දුප්පත් නෑදෑයොනෙ? ඒකනෙ උබලා අපේ ගමට ඇවිල්ලා යනකොටත් මේ අල්ලපු වැටේ අපි තියාගෙන හෝටල් බුක් කරලා එන්නෙ කිය කිය. අන්තිමට එන්න ආවට අම්මලගෙ තාත්තලගෙ නැන්දලගෙ එහෙම හිත් වලට පට්ට අවුල් වෙච්ච සීන් එකට. ගමනෙ ආතල් එක එතනම කුඩු 😒 ඇයි බං මුංට තේරෙන්න් නැත්තෙ මිනිස්සු දෙයක් ප්ලෑන් කරන්නෙ ඒ මිනිස්සුන්ට ලේසිම සහ පහසුම විදිහට. ඒකට අපිට යෝජනාවක් කරන්න පුලුවන් හැබැයි ෆයිනල් ඩිසිශන් එක ගන්න ඕන ඒ අදාල මිනිස්සු කියලා?
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,082
    2,831
    113
    මේකෙන් ගන්න ඕන පාඩම ඕක නෙමෙයි ටාරක.

    මේක

    1. ටාරකට සල්ලි තියනවා
    2. ටාරකගේ යාලුවොන්ට සල්ලි නෑ
    3. කිරියේ උන්ටත් සල්ලි නෑ
    4.ටාරක කැමතියි දවසකට අඩුම එකක් වත් ලොකු පම්පෝරියක් ගහන්න , ego එක පොඩ්ඩක් බූස්ට් කරගන්න
    5. ඇනොනිමස් ෆෝරම් වල පම්පෝරි ගහල ටාරක පරම සුවයක් අත් විදිනවා