Random කතා - ලංකාවෙ සමහර උන්ට "බෑ" කියන එක තෙරෙන්නෙ නෑ ( කැමති උන් කියවපල්ලා)

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    10,937
    28,419
    113
    ඒ ඔක්කොම හරි කියමු.

    මට තියෙන ප්‍රශ්නෙ මාසෙට ලක්ෂ 20 ට වඩා පඩි හම්බවෙන එකාගෙ අතේ ලක්ෂ 100ක් නැති එක 😹😹
    මාසෙට ලක්ෂ 20 salary? Remote SSE ජොබක් කරන එකෙක්ද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,965
    12,940
    113
    මේකෙන් ගන්න ඕන පාඩම ඕක නෙමෙයි ටාරක.

    මේක

    1. ටාරකට සල්ලි තියනවා
    2. ටාරකගේ යාලුවොන්ට සල්ලි නෑ
    3. කිරියේ උන්ටත් සල්ලි නෑ
    4.ටාරක කැමතියි දවසකට අඩුම එකක් වත් ලොකු පම්පෝරියක් ගහන්න , ego එක පොඩ්ඩක් බූස්ට් කරගන්න
    5. ඇනොනිමස් ෆෝරම් වල පම්පෝරි ගහල ටාරක පරම සුවයක් අත් විදිනවා
    +ටාරක බයිට් උනාම busy වෙනවා
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,448
    8,288
    113
    Sri Lanka
    මේකෙන් ගන්න ඕන පාඩම ඕක නෙමෙයි ටාරක.

    මේක

    1. ටාරකට සල්ලි තියනවා
    2. ටාරකගේ යාලුවොන්ට සල්ලි නෑ
    3. කිරියේ උන්ටත් සල්ලි නෑ
    4.ටාරක කැමතියි දවසකට අඩුම එකක් වත් ලොකු පම්පෝරියක් ගහන්න , ego එක පොඩ්ඩක් බූස්ට් කරගන්න
    5. ඇනොනිමස් ෆෝරම් වල පම්පෝරි ගහල ටාරක පරම සුවයක් අත් විදිනවා
    6. ටාරකගෙන් ඉල්ලා ගත්ත සල්ලි ආපහු දෙනවාද නැද්ද කියලා වැඩිය හොයන්නෙ නෑ
    7. FD දාන්න කියලා කරදර නොකර ඉන්නවාට 50000 ගානේ ගන්න පුළුවන්...
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,819
    5,031
    113
    මට වෙච්ච පොඩි සිද්දි ටිකක්. ‍යාලුවෙක් ඉන්නවා ඩයල් එකට ලමයි 4යි. මුලින් කෙල්ලො 2ක් හදල කොහොමහරි කොල්ලෙක් ඕන කියලා අන්තිමට කොල්ලොම 2ක් හම්බුවෙලා (ට්වින්ස්ලා). ගෑනි ජොබෙන් අයින් වෙලා දැන් ඉතින් ලමයි බලනවා. මූත් ඔය පොඩි බැන්කුවක FD මැනේජ් කර කර ඉන්නව. මු ඉතින් ෆුල් ට්‍රයි එක මට කියලා FD එකක් දාන්න. ලක්ශ 10ක් වගේ දාපන් පොඩි කාලේකට මට සප් එකක් විදියට ගග අන්ඩනව. මම කොමත් කැමති නෑ FD දාන්න. මූට මම ඉතින් ඕක සින්හලෙන් කිව්වා "පුතා ඒක නම් වෙන්නෙ නෑ, හැමතිස්සෙම අහන්නත් එපා. ‍යාලු කමුත් නැතිවෙයි කියල". ඊට පස්සේ ටික කාලයක් සද්ද නැතුව හිටියා. ආයි ඩයල් එක ඉතින් දවසක් කතා කර කර ඉන්න කොට පුලුවන් නම් 50ක් දීපන් මචන්, පොඩි වැඩ වගයක් තියෙනවා කරගන්න ඕනා, ගන්න තැනක් නෑ ගගා අඩනවා. ඉතින් මම 50ක් දුන්න ඩයල් එකට 10 ගානේ මාස 5කට ගෙවන්න (පොලි නෑ). ඌත් ඉතින් ගෙව්වද කොහෙද, මම බලන්න ගියෙ නෑ. ඔය මැද්දෙ ඉතින් මුගෙ "FD එකක් දාපන්" ඇඩිල්ලත් දානව කොච්චර කියවන්න එපා කිව්වත්.

    ගෙවල ඉවර වෙලා ආයි ටික කාලෙකින් අන්ඩන්න ගත්තා "මචන් පොඩි වැඩ වගයක් තියෙනව කරන්න, ඉල්ලන්න තැනක් නෑ (පරන තැටියම තමා). ඒ පාර මම එක පාර නොදි කිව්ව, වෙන තැන්වලිනුත් බලපන්. බැරිම උනොත් මට කියපන් කියලා. ඊටපස්සේ ඔන්න ඉතින් තව 50ක් දුන්න ගෙවපන් කියලා. ඒ එක්කම උට කිව්වා "මම උඹට පොලි බලන්නේ නැතුව සල්ලි දෙනව, ඒ නිස FD හුත්තවල් කියවන්නේ නැතුව හිටපන්, මට මල පැන්නොත් උබට ආයි පොලි නැති ලෝන් හම්බෙනෙත් නෑ" කියලා. ඊට පස්සේ පහුගිය දෙසැම්බර් වල 10,000 ගෙවන්න ඕන එක නොගෙවා (මාස 5 වෙනුවට 6කින් ගෙවපන්) මම කිව්වා පොඩි උන්ට මොනාහරි නත්තලට අරන් දීපන් කියල (මගේ එකත් නත්තල් එනකන් බලන් ඉන්නේ. ඉතින් එතන 4ක් ඉන්න නිසා උනුත් ඒවගේ ඇතිනේ). ඉතින් ඌට එහෙමත් කලා.

    මූ ආයි පටන් ගත්ත කියපන්කෝ FD ඉල්ල ඉල්ල අන්ඩන්න. මට යකා නැගල ඌට කිව්ව "හුත්තො දැන් උඹ ඕක කොහොම කිව්වත් වෙන්නේ නෑ. මම ආයි කියන්නේත් නෑ. ඇනයක් වෙලා හැමදේම නැති කරගන්න එපා" කියලා. ඉතින් මු "හරි මචන් අවුලක් නෑ" කියල හිටියා. ආයි කාලයක් යනකන් සද්දයක් නෑ ඩයල් එක.

    ඔන්න ආයි පෙරෙදා මගේ වාරිකයක් දාල මූ ආයි "හායි, මචන්" ගාන්න ගත්ත. මට තෙරුනා ආයි FD කතාවව්ක් තමා කියලා. මමත් ඩොන්ට් කෙයා සීන් එකේ ඉදලා රිප්ල්යි කලා. ආයි ඔන්න ඇන්ඩිල්ල "මචන් මට පුලුවන් 10 මිලියන් FD එකක් දාපන් මාසෙකට, ලොකු උදව්වක් ...." හුත්තො ලක්ශ 100ක් මගේ අතෙත් නෑ :-D . මට යකා නැග්ග. ඒත් හිනා වෙලා ආයි පරන කතාවම කිව්ව ඩයල් එකට ඔන්න ටිකකින් පත හෑල්ලක් ලියනවා.
    මොන හුත්තක්ද බන්. මුන්ට සින්හල තෙරෙන්නෙ නෑ කියල මම ඩයල් එක ඉග්නොර් කරල දැම්මා. මගේ 50 ගෙව්වට පස්සෙ බ්ලොක් කරලම දානව.

    මට ඔය සිද්දියෙන් කල්පනා උනේ මගේ යාලුවෙක් කැනඩ ගිහින් සේල්ස් ජොබ් එකක් කරන්න ගත්තම ඌට පිලිපදින්න කියපු එක දෙයක්. "If the customer says "No" consider it as a hard No and wait until the customer comes to you". ඒ කියන්නේ උන් මාර තැනක් දෙනව මනුස්සයෙක්ගේ personal space එකට. පස්සෙන් ඇවිත් ඇණයක් වෙන එක උන් කොයි වෙලාවකවත් encourage කරන්නේ නෑ.

    ලංකාවෙ නම් ඔය කතා නෑ. ඉන්ශුවරන්ස් කාරයෙක්ට වැරදිලා කතා කලත්, ආයි පොලිසි එකක් ගන්න කන් උන් අත අරින්නේ නෑ.

    මේ හැම දේම කල්චර් එකේ අවුල් වෙන්නත් ඇති.
    ඔය වගේම තමයි ඉඩමක් බලන්න ගිහින් නම්බරේ දීල බලපල්ලකො මොකද වෙන්නේ කියල නානාප්‍රකාර උන්
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige

    ලංකාවේ sales වල ඔයා දෙන ඕන උත්තරෙකට එයාල කියන්න ඕනි දේවල් උගන්නල තියෙන්නේ .card sales කරන අය බලන්න
     
    • Like
    Reactions: tharakaf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,505
    59,425
    113
    මාලඹේ
    පිටරටවල් වල නම් Credit Card කාරයො වාත වෙනවා
    ඒක පාරක් City Bank එකේ Sales පොරක් බලෙන් Account එකක් Open කරලා දුන්නා මටත් මොකද ඉතින්😛
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,660
    37,875
    113
    මේක ඇත්තක් ලංකාවෙ උන්ට නෑ, බෑ කියන එක තේරෙන්නෙ නෑ. අනිත් මිනිස්සුන්ගෙ අදහස් වලට එකග වෙන්නෙත් නෑ තේරුම් ගන්නෙත් නෑ. මේ අපිට වෙච්ච සීන් එකක්. අපේ ගෙදර අයයි අපේ නැන්දලගෙ ගෙදර අයයි (ඔක්කොම 9 දෙනෙක් විතර) අනුරාධපුරේ ගියා. අනුරාධපුරේ පට්ට් රස්නෙ නිසා රෑට නතරවෙන්නත් AC කබානා තියන රිසෝට් එකක් බුක් කරලා ගියෙ. අනුරාධපුරේ අපේ මාමා කෙනෙක්ගෙ ගෙයක් තියනවා අම්මලාට එහෙත් යන්න ඕන කිව්වා. ඒත් එකපාරට 9 දෙනෙක් විතර කෑමට ගියාම ඒ මිනිස්සු කරදර වෙන නිසා ( ඒ මාමලට වැඩිය සල්ලි නෑ අමාරුවෙන් ඉන්නෙ) අපි අනුරාධපුරෙන් ලන්ච් අරගෙන හවස එහෙ ගියා. ගියාට පස්සෙ ඒ ගෙදර අය සතුටු වෙලා හොදට සංග්‍රහ කරා. අවුල පටන් ගත්තෙ අපි රෑට නවතින්න කබානා වගයක් බුක් කරා කිව්වම. මාමාකාරයා කියනවා පිස්සුද මේ අනුරාධපුර මෙච්චර මේ නෑදෑ ගෙයක් තියෙද්දි හොටෙල්වල නවතින්න යන්නෙ? අපේ ගෙවල් වල ලොකු පහසුකම් නෑ තමයි ඒත් පුලුවන් විදිහට අද මෙහෙ ඉමු...බ්ලා බ්ලා බ්ලා ගාලා. නිකන් රික්වෙස්ට් එකක් නෙවෙයි පොර බල කරනවා හොටෙල් එකට කතා කරලා බුකින් එක කැන්සල් කරලා එහෙ නවතින්නලු. ඇඩ්වාන්ස් දුන්න එක අවුලක් ගානක් නෑලු එහෙ නවතින නිසා ආය ඉතුරු ගාන ගෙවන්න වෙන්නෙ නැති හින්දා කියලා. ඒ මාමලගෙ ගෙදර පොඩියි කාමර 3ක් වගේ තියෙන්නෙ සීට් වහලා අනුරාධපුර කට්ට අව්ව එක්ක පෝරනේ වගේ රස්නෙයි. ගෙදරටම තියෙන්නෙ ස්ටෑන්ඩ් ෆෑන් දෙකක් විතර. බාතෲම් නෑ එලියෙ ටොයිලට් එකක් තියෙන්නෙ. මේ ටික කිව්වෙ ඒ මිනිස්සු පහත් කරන්න නෙවෙයි එයා තේරුම් ගන්න එපෑ එහෙ එතකොට 9 දෙනෙක්ට විතර අවම පහසුකම් යටතේ වත් ඉන්න අමාරුයි කියලා? අනික අපිත් එක්ක ගිය එක කසින් අයියා කෙනෙක්ට පොඩි බබෙක් ඉන්නවා ඒ ලමයා රස්නෙ නිසා නැගිටලා අඩන්නත් ගත්තා. අනිත් කසින් අයිය ලගදි බැන්දෙ. ඒ අක්කත් නුවර හොද ෆැමිලි එකක සැපට හැදුන කෙල්ලෙක්. එතකොට කොහොමත් ඉන්න අමාරුයිනෙ මේකෙ? ඒ මිනිස්සුන්වත් බලලා කතා කරලා එයාලටත් කරදරයක් නොවෙන්න අපිටත් සැප පහසුවට ඉන්න පුලුවන් වෙන්න තමා AC කබානා ටික බුක් කරල ගියෙ. එයා නිකං රික්වෙස්ට් එකක් විදිහට එහෙ ඉදලා යන්න කියලා දෙතුන් පාරක් කිව්වනං කමක් නෑ. බල කරලම් දැගලුවා ඉන්නම කියලා. අර පොඩි බබා ඉන්න අක්කගෙ එහෙම මූණත් එක්ක මොනවද වෙලා ගිහිං තිබ්බා ඉන්න වෙයිද කියලා. පස්සෙ කොහොමහරි බලෙන්ම වගේ අපි එන්න ආවා එක අයියා කෙනෙක්ගෙ යාලුවෙක් මාර්ගෙන් හොටෙල් එක බුක් කරේ ගියෙ නැත්තං යාලුවා තරහාවෙයි කියලා. ඊටපස්සෙත් මාමා කාරයා කියව කියව ඉන්නවා ඔව් ඔව් උබලා දැන් ලොකු මිනිස්සුනෙ අපි දුප්පත් නෑදෑයොනෙ? ඒකනෙ උබලා අපේ ගමට ඇවිල්ලා යනකොටත් මේ අල්ලපු වැටේ අපි තියාගෙන හෝටල් බුක් කරලා එන්නෙ කිය කිය. අන්තිමට එන්න ආවට අම්මලගෙ තාත්තලගෙ නැන්දලගෙ එහෙම හිත් වලට පට්ට අවුල් වෙච්ච සීන් එකට. ගමනෙ ආතල් එක එතනම කුඩු 😒 ඇයි බං මුංට තේරෙන්න් නැත්තෙ මිනිස්සු දෙයක් ප්ලෑන් කරන්නෙ ඒ මිනිස්සුන්ට ලේසිම සහ පහසුම විදිහට. ඒකට අපිට යෝජනාවක් කරන්න පුලුවන් හැබැයි ෆයිනල් ඩිසිශන් එක ගන්න ඕන ඒ අදාල මිනිස්සු කියලා?
    හිත හොඳ මෝඩ මිනිස්සු
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,194
    3,362
    113
    if office crowd is going to a funeral and you dont want to go...they force you to come.
    if you dont drink they force you to drink
    if you say i like to not go for a wedding or dont want to come and speak to some relative i have not even seen for many years parents ask you to come
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,937
    28,419
    113
    හිත හොඳ මෝඩ මිනිස්සු
    මටත් වෙලාවකට අවුල් සීන් එක මතක් වෙනකොට 😥 ඒත් ඒ වෙලේ වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ බං 😟 මේවගේ සිටුවේශන් කාගෙවත් හිත රිද්දන්නෙ නැතුව ගොඩ දාගන්නෙ කොහොමද බං ?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,772
    113
    ලංකාවේ sales වල ඔයා දෙන ඕන උත්තරෙකට එයාල කියන්න ඕනි දේවල් උගන්නල තියෙන්නේ .card sales කරන අය බලන්න
    මට මතක හැටියට පොසිටිව් තින්කින් වලටත් ඔය වගේ එව්වා උගන්වනවා. ඉන්ශුවරන්ස් කාරයෙක් කාවද ක්ලයන්ට් කෙනෙක්ව 50ස් පාරක්ද 60 පාරක්ද කොහෙද හම්බෙලා හරිගියේ නැති උනාම ක්ලයන්ට් අහනවා උඹට එපා වෙන්නෙ නැත්ද කියලා. ඌ කියන්නෙ මේක හරියන්නේ නැති ක්‍රම 60ක්ද කොහෙද ඉගෙනගත්තා කියලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,660
    37,875
    113
    මටත් වෙලාවකට අවුල් සීන් එක මතක් වෙනකොට 😥 ඒත් ඒ වෙලේ වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ බං 😟 මේවගේ සිටුවේශන් කාගෙවත් හිත රිද්දන්නෙ නැතුව ගොඩ දාගන්නෙ කොහොමද බං ?
    ඇත්තම හේතුව හිතාගන්න බැරි අය නිසා කොච්චර සාධාරණ හේතු උබල ගොතල කිව්වත් මෝඩකම නිසා ඒවා පිලිගන්නෙ නෑ. අපි වැල් බැයිලා ගහන්න ගහන්න ඒ අයගෙ හිත් නරක් වෙන එකයි වෙන්නෙ. මම නම් ඔය වගේ සිටුවේශන් වලදි ඒගොල්ලන්ට දිනන්න දෙනවා. ඒ කිව්වෙ ඒ අය කියන හේතුව තමයි වගේ දැනෙන්න අරිමින්. නෑ නෑ අන්කල් එහෙම එකක් නෙවේ කියල හිනා වෙවි කියනවා. මේ වෙලාවෙදි උබේ හිනාව කතාව හැසිරීම නෙක්ස්ට් ලෙවල් එකේ තියෙන්න ඕනේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,937
    28,419
    113
    ඇත්තම හේතුව හිතාගන්න බැරි අය නිසා කොච්චර සාධාරණ හේතු උබල ගොතල කිව්වත් මෝඩකම නිසා ඒවා පිලිගන්නෙ නෑ. අපි වැල් බැයිලා ගහන්න ගහන්න ඒ අයගෙ හිත් නරක් වෙන එකයි වෙන්නෙ. මම නම් ඔය වගේ සිටුවේශන් වලදි ඒගොල්ලන්ට දිනන්න දෙනවා. ඒ කිව්වෙ ඒ අය කියන හේතුව තමයි වගේ දැනෙන්න අරිමින්. නෑ නෑ අන්කල් එහෙම එකක් නෙවේ කියල හිනා වෙවි කියනවා. මේ වෙලාවෙදි උබේ හිනාව කතාව හැසිරීම නෙක්ස්ට් ලෙවල් එකේ තියෙන්න ඕනඕනේ
    සිංහලුන්ගෙ හිතන් නොරිදවා අපෙත් උකේ නොඇරගෙන හැම පැත්තම බැලන්ස් කරනවා කියන්නෙ නිකන් දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් නෙහ් බං? මේ වෙලාවට තමා හිතෙන්නෙ පාඩුවෙ රට්කට පැනලා හිටියනම් කොච්චර නිදහස්ද කියලා