මේකෙන් ගන්න ඕන පාඩම ඕක නෙමෙයි ටාරක.
මේක
1. ටාරකට සල්ලි තියනවා
2. ටාරකගේ යාලුවොන්ට සල්ලි නෑ
3. කිරියේ උන්ටත් සල්ලි නෑ
4.ටාරක කැමතියි දවසකට අඩුම එකක් වත් ලොකු පම්පෝරියක් ගහන්න , ego එක පොඩ්ඩක් බූස්ට් කරගන්න
5. ඇනොනිමස් ෆෝරම් වල පම්පෝරි ගහල ටාරක පරම සුවයක් අත් විදිනවා
ඒ ඔක්කොම හරි කියමු.
මට තියෙන ප්‍රශ්නෙ මාසෙට ලක්ෂ 20 ට වඩා පඩි හම්බවෙන එකාගෙ අතේ ලක්ෂ 100ක් නැති එක
If the customer says "No" consider it as a hard No and wait until the customer comes to youමට වෙච්ච පොඩි සිද්දි ටිකක්. යාලුවෙක් ඉන්නවා ඩයල් එකට ලමයි 4යි. මුලින් කෙල්ලො 2ක් හදල කොහොමහරි කොල්ලෙක් ඕන කියලා අන්තිමට කොල්ලොම 2ක් හම්බුවෙලා (ට්වින්ස්ලා). ගෑනි ජොබෙන් අයින් වෙලා දැන් ඉතින් ලමයි බලනවා. මූත් ඔය පොඩි බැන්කුවක FD මැනේජ් කර කර ඉන්නව. මු ඉතින් ෆුල් ට්‍රයි එක මට කියලා FD එකක් දාන්න. ලක්ශ 10ක් වගේ දාපන් පොඩි කාලේකට මට සප් එකක් විදියට ගග අන්ඩනව. මම කොමත් කැමති නෑ FD දාන්න. මූට මම ඉතින් ඕක සින්හලෙන් කිව්වා "පුතා ඒක නම් වෙන්නෙ නෑ, හැමතිස්සෙම අහන්නත් එපා. යාලු කමුත් නැතිවෙයි කියල". ඊට පස්සේ ටික කාලයක් සද්ද නැතුව හිටියා. ආයි ඩයල් එක ඉතින් දවසක් කතා කර කර ඉන්න කොට පුලුවන් නම් 50ක් දීපන් මචන්, පොඩි වැඩ වගයක් තියෙනවා කරගන්න ඕනා, ගන්න තැනක් නෑ ගගා අඩනවා. ඉතින් මම 50ක් දුන්න ඩයල් එකට 10 ගානේ මාස 5කට ගෙවන්න (පොලි නෑ). ඌත් ඉතින් ගෙව්වද කොහෙද, මම බලන්න ගියෙ නෑ. ඔය මැද්දෙ ඉතින් මුගෙ "FD එකක් දාපන්" ඇඩිල්ලත් දානව කොච්චර කියවන්න එපා කිව්වත්.
ගෙවල ඉවර වෙලා ආයි ටික කාලෙකින් අන්ඩන්න ගත්තා "මචන් පොඩි වැඩ වගයක් තියෙනව කරන්න, ඉල්ලන්න තැනක් නෑ (පරන තැටියම තමා). ඒ පාර මම එක පාර නොදි කිව්ව, වෙන තැන්වලිනුත් බලපන්. බැරිම උනොත් මට කියපන් කියලා. ඊටපස්සේ ඔන්න ඉතින් තව 50ක් දුන්න ගෙවපන් කියලා. ඒ එක්කම උට කිව්වා "මම උඹට පොලි බලන්නේ නැතුව සල්ලි දෙනව, ඒ නිස FD හුත්තවල් කියවන්නේ නැතුව හිටපන්, මට මල පැන්නොත් උබට ආයි පොලි නැති ලෝන් හම්බෙනෙත් නෑ" කියලා. ඊට පස්සේ පහුගිය දෙසැම්බර් වල 10,000 ගෙවන්න ඕන එක නොගෙවා (මාස 5 වෙනුවට 6කින් ගෙවපන්) මම කිව්වා පොඩි උන්ට මොනාහරි නත්තලට අරන් දීපන් කියල (මගේ එකත් නත්තල් එනකන් බලන් ඉන්නේ. ඉතින් එතන 4ක් ඉන්න නිසා උනුත් ඒවගේ ඇතිනේ). ඉතින් ඌට එහෙමත් කලා.
මූ ආයි පටන් ගත්ත කියපන්කෝ FD ඉල්ල ඉල්ල අන්ඩන්න. මට යකා නැගල ඌට කිව්ව "හුත්තො දැන් උඹ ඕක කොහොම කිව්වත් වෙන්නේ නෑ. මම ආයි කියන්නේත් නෑ. ඇනයක් වෙලා හැමදේම නැති කරගන්න එපා" කියලා. ඉතින් මු "හරි මචන් අවුලක් නෑ" කියල හිටියා. ආයි කාලයක් යනකන් සද්දයක් නෑ ඩයල් එක.
ඔන්න ආයි පෙරෙදා මගේ වාරිකයක් දාල මූ ආයි "හායි, මචන්" ගාන්න ගත්ත. මට තෙරුනා ආයි FD කතාවව්ක් තමා කියලා. මමත් ඩොන්ට් කෙයා සීන් එකේ ඉදලා රිප්ල්යි කලා. ආයි ඔන්න ඇන්ඩිල්ල "මචන් මට පුලුවන් 10 මිලියන් FD එකක් දාපන් මාසෙකට, ලොකු උදව්වක් ...." හුත්තො ලක්ශ 100ක් මගේ අතෙත් නෑ . මට යකා නැග්ග. ඒත් හිනා වෙලා ආයි පරන කතාවම කිව්ව ඩයල් එකට ඔන්න ටිකකින් පත හෑල්ලක් ලියනවා.
මොන හුත්තක්ද බන්. මුන්ට සින්හල තෙරෙන්නෙ නෑ කියල මම ඩයල් එක ඉග්නොර් කරල දැම්මා. මගේ 50 ගෙව්වට පස්සෙ බ්ලොක් කරලම දානව.
මට ඔය සිද්දියෙන් කල්පනා උනේ මගේ යාලුවෙක් කැනඩ ගිහින් සේල්ස් ජොබ් එකක් කරන්න ගත්තම ඌට පිලිපදින්න කියපු එක දෙයක්. "If the customer says "No" consider it as a hard No and wait until the customer comes to you". ඒ කියන්නේ උන් මාර තැනක් දෙනව මනුස්සයෙක්ගේ personal space එකට. පස්සෙන් ඇවිත් ඇණයක් වෙන එක උන් කොයි වෙලාවකවත් encourage කරන්නේ නෑ.
ලංකාවෙ නම් ඔය කතා නෑ. ඉන්ශුවරන්ස් කාරයෙක්ට වැරදිලා කතා කලත්, ආයි පොලිසි එකක් ගන්න කන් උන් අත අරින්නේ නෑ.
මේ හැම දේම කල්චර් එකේ අවුල් වෙන්නත් ඇති.
මේකෙන් ගන්න ඕන පාඩම ඕක නෙමෙයි ටාරක.
මේක
1. ටාරකට සල්ලි තියනවා
2. ටාරකගේ යාලුවොන්ට සල්ලි නෑ
3. කිරියේ උන්ටත් සල්ලි නෑ
4.ටාරක කැමතියි දවසකට අඩුම එකක් වත් ලොකු පම්පෝරියක් ගහන්න , ego එක පොඩ්ඩක් බූස්ට් කරගන්න
5. ඇනොනිමස් ෆෝරම් වල පම්පෝරි ගහල ටාරක පරම සුවයක් අත් විදිනවා
LOL udinma kiyala athi "kamathi unta witarak kiyawapan kiyala". Dan itin kiyawala ponnayo tika wage andanna epa.මේකෙන් ගන්න ඕන පාඩම ඕක නෙමෙයි ටාරක.
මේක
1. ටාරකට සල්ලි තියනවා
2. ටාරකගේ යාලුවොන්ට සල්ලි නෑ
3. කිරියේ උන්ටත් සල්ලි නෑ
4.ටාරක කැමතියි දවසකට අඩුම එකක් වත් ලොකු පම්පෝරියක් ගහන්න , ego එක පොඩ්ඩක් බූස්ට් කරගන්න
5. ඇනොනිමස් ෆෝරම් වල පම්පෝරි ගහල ටාරක පරම සුවයක් අත් විදිනවා
ඒ ඔක්කොම හරි කියමු.
මට තියෙන ප්‍රශ්නෙ මාසෙට ලක්ෂ 20 ට වඩා පඩි හම්බවෙන එකාගෙ අතේ ලක්ෂ 100ක් නැති එක
mona huthtkada ban e kiwe? Yako suddo kiyanne " NO kiyane eka Hard NO widiyata ganin kiyala. Itapase unta eka onam umba gaawta wei. Ehema naththan wathayak wenna epa kiyala tiyenne"If the customer says "No" consider it as a hard No and wait until the customer comes to you
ඉතින් උබේ යාලුවත් කරන්නේ මෙකනේ උබ නෑ කිව්වම උබ ඌ ලගට එනකම් ඌ ඒ no එක බලාපොරොත්තු වෙනවා . පස්සේ උබටම එපා වෙලා FD එකක් දානව මේක ලංකාවේ ස්ට්‍රැජි එක
Rassawak karapu dawasata katha karamu Waruna Rajasinghe ponz. Ethakan ayin wela palayanමේවගේ ත්රේඩ් දෙක තුනක් දාලා සැර බාල උනාම ආයෙ හාමුට පුක දෙන්න ගන්නවා, ඊට පස්සෙ ගූ වෙන්න ගත්තම බිසී වෙලා ඉදලා ඇවිත් ආයෙ මන්පොර පොයි කතා ටිකක් අතාරිනවා, පොන්න තාරකගෙ එලකිරි ජීවන චක්‍රය ඕක තමයි. මේකෙ උනුත් මේ ත්රේඩ් සීරියස් අරන් ඇන්දෙනවා.
උබේ යාලුවා කරන්නෙත් හාඩ් නෝ එක අස්සේ පොඩි ඩයිවර්ශන් එකක් . උබව මානසිකව වට්ටල උබව ඌ ගාවට ගෙන්න ගන්න බලන්නේ .]
mona huthtkada ban e kiwe? Yako suddo kiyanne " NO kiyane eka Hard NO widiyata ganin kiyala. Itapase unta eka onam umba gaawta wei. Ehema naththan wathayak wenna epa kiyala tiyenne"
------ Post added on Feb 27, 2024 at 1:13 AM
උඹත් පොන්නය උනාට මේ කතාවෙ නං ඇත්තක් තියෙනවාමේකෙන් ගන්න ඕන පාඩම ඕක නෙමෙයි ටාරක.
මේක
1. ටාරකට සල්ලි තියනවා
2. ටාරකගේ යාලුවොන්ට සල්ලි නෑ
3. කිරියේ උන්ටත් සල්ලි නෑ
4.ටාරක කැමතියි දවසකට අඩුම එකක් වත් ලොකු පම්පෝරියක් ගහන්න , ego එක පොඩ්ඩක් බූස්ට් කරගන්න
5. ඇනොනිමස් ෆෝරම් වල පම්පෝරි ගහල ටාරක පරම සුවයක් අත් විදිනවා
මේ හැම දේම කල්චර් එකේ අවුල් වෙන්නත් ඇති.මට වෙච්ච පොඩි සිද්දි ටිකක්. යාලුවෙක් ඉන්නවා ඩයල් එකට ලමයි 4යි. මුලින් කෙල්ලො 2ක් හදල කොහොමහරි කොල්ලෙක් ඕන කියලා අන්තිමට කොල්ලොම 2ක් හම්බුවෙලා (ට්වින්ස්ලා). ගෑනි ජොබෙන් අයින් වෙලා දැන් ඉතින් ලමයි බලනවා. මූත් ඔය පොඩි බැන්කුවක FD මැනේජ් කර කර ඉන්නව. මු ඉතින් ෆුල් ට්‍රයි එක මට කියලා FD එකක් දාන්න. ලක්ශ 10ක් වගේ දාපන් පොඩි කාලේකට මට සප් එකක් විදියට ගග අන්ඩනව. මම කොමත් කැමති නෑ FD දාන්න. මූට මම ඉතින් ඕක සින්හලෙන් කිව්වා "පුතා ඒක නම් වෙන්නෙ නෑ, හැමතිස්සෙම අහන්නත් එපා. යාලු කමුත් නැතිවෙයි කියල". ඊට පස්සේ ටික කාලයක් සද්ද නැතුව හිටියා. ආයි ඩයල් එක ඉතින් දවසක් කතා කර කර ඉන්න කොට පුලුවන් නම් 50ක් දීපන් මචන්, පොඩි වැඩ වගයක් තියෙනවා කරගන්න ඕනා, ගන්න තැනක් නෑ ගගා අඩනවා. ඉතින් මම 50ක් දුන්න ඩයල් එකට 10 ගානේ මාස 5කට ගෙවන්න (පොලි නෑ). ඌත් ඉතින් ගෙව්වද කොහෙද, මම බලන්න ගියෙ නෑ. ඔය මැද්දෙ ඉතින් මුගෙ "FD එකක් දාපන්" ඇඩිල්ලත් දානව කොච්චර කියවන්න එපා කිව්වත්.
ගෙවල ඉවර වෙලා ආයි ටික කාලෙකින් අන්ඩන්න ගත්තා "මචන් පොඩි වැඩ වගයක් තියෙනව කරන්න, ඉල්ලන්න තැනක් නෑ (පරන තැටියම තමා). ඒ පාර මම එක පාර නොදි කිව්ව, වෙන තැන්වලිනුත් බලපන්. බැරිම උනොත් මට කියපන් කියලා. ඊටපස්සේ ඔන්න ඉතින් තව 50ක් දුන්න ගෙවපන් කියලා. ඒ එක්කම උට කිව්වා "මම උඹට පොලි බලන්නේ නැතුව සල්ලි දෙනව, ඒ නිස FD හුත්තවල් කියවන්නේ නැතුව හිටපන්, මට මල පැන්නොත් උබට ආයි පොලි නැති ලෝන් හම්බෙනෙත් නෑ" කියලා. ඊට පස්සේ පහුගිය දෙසැම්බර් වල 10,000 ගෙවන්න ඕන එක නොගෙවා (මාස 5 වෙනුවට 6කින් ගෙවපන්) මම කිව්වා පොඩි උන්ට මොනාහරි නත්තලට අරන් දීපන් කියල (මගේ එකත් නත්තල් එනකන් බලන් ඉන්නේ. ඉතින් එතන 4ක් ඉන්න නිසා උනුත් ඒවගේ ඇතිනේ). ඉතින් ඌට එහෙමත් කලා.
මූ ආයි පටන් ගත්ත කියපන්කෝ FD ඉල්ල ඉල්ල අන්ඩන්න. මට යකා නැගල ඌට කිව්ව "හුත්තො දැන් උඹ ඕක කොහොම කිව්වත් වෙන්නේ නෑ. මම ආයි කියන්නේත් නෑ. ඇනයක් වෙලා හැමදේම නැති කරගන්න එපා" කියලා. ඉතින් මු "හරි මචන් අවුලක් නෑ" කියල හිටියා. ආයි කාලයක් යනකන් සද්දයක් නෑ ඩයල් එක.
ඔන්න ආයි පෙරෙදා මගේ වාරිකයක් දාල මූ ආයි "හායි, මචන්" ගාන්න ගත්ත. මට තෙරුනා ආයි FD කතාවව්ක් තමා කියලා. මමත් ඩොන්ට් කෙයා සීන් එකේ ඉදලා රිප්ල්යි කලා. ආයි ඔන්න ඇන්ඩිල්ල "මචන් මට පුලුවන් 10 මිලියන් FD එකක් දාපන් මාසෙකට, ලොකු උදව්වක් ...." හුත්තො ලක්ශ 100ක් මගේ අතෙත් නෑ . මට යකා නැග්ග. ඒත් හිනා වෙලා ආයි පරන කතාවම කිව්ව ඩයල් එකට ඔන්න ටිකකින් පත හෑල්ලක් ලියනවා.
මොන හුත්තක්ද බන්. මුන්ට සින්හල තෙරෙන්නෙ නෑ කියල මම ඩයල් එක ඉග්නොර් කරල දැම්මා. මගේ 50 ගෙව්වට පස්සෙ බ්ලොක් කරලම දානව.
මට ඔය සිද්දියෙන් කල්පනා උනේ මගේ යාලුවෙක් කැනඩ ගිහින් සේල්ස් ජොබ් එකක් කරන්න ගත්තම ඌට පිලිපදින්න කියපු එක දෙයක්. "If the customer says "No" consider it as a hard No and wait until the customer comes to you". ඒ කියන්නේ උන් මාර තැනක් දෙනව මනුස්සයෙක්ගේ personal space එකට. පස්සෙන් ඇවිත් ඇණයක් වෙන එක උන් කොයි වෙලාවකවත් encourage කරන්නේ නෑ.
ලංකාවෙ නම් ඔය කතා නෑ. ඉන්ශුවරන්ස් කාරයෙක්ට වැරදිලා කතා කලත්, ආයි පොලිසි එකක් ගන්න කන් උන් අත අරින්නේ නෑ.
මේ හැම දේම කල්චර් එකේ අවුල් වෙන්නත් ඇති.
හොඳම වැඩේ උබලා ට්‍රිප් යනකොට නෑදෑ ගෙවල් වල යන්න දාගන්න එපා. අද්දැකීම කියන්නේ. යනවනම් උබලා එයාල බලලා එන්න වෙනම යන්න.මටත් වෙලාවකට අවුල් සීන් එක මතක් වෙනකොට ඒත් ඒ වෙලේ වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ බං මේවගේ සිටුවේශන් කාගෙවත් හිත රිද්දන්නෙ නැතුව ගොඩ දාගන්නෙ කොහොමද බං ?
Unge target scene ekak tiyenawa. Un mama hitanne Incoming eken outgoing adu karala total eka mokakhari value ekata wada wadi unama padiyata commision ekak watenawaFd demmama uta hambawena benifit eka mokkda ban
Parana minissunge hith wada karana widiya wenas ban. Apey durin naawena set ekak innawa Kurunagala. Loss wechcha set ekak. Game widiyata inne. Api issara dambulle yadde podi pit stop ekak daala yanne. Eth itin eka gedarakata giyoth anith ewaata aawe ne kiyala tharaha wenawa. Ekek ekka katha kaloth anith un ekata taraha wenawa. Dan oya paththe yaddi kiyanne wath natuwa yanneමටත් වෙලාවකට අවුල් සීන් එක මතක් වෙනකොට ඒත් ඒ වෙලේ වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ බං මේවගේ සිටුවේශන් කාගෙවත් හිත රිද්දන්නෙ නැතුව ගොඩ දාගන්නෙ කොහොමද බං ?
මගෙත් අති ජාත මිත්‍රයෙක් ඉන්නව... මනිහ ඉස්සර හෙන ජෙනුයින් මනුස්සය... කසාද බැඳල ළමයි දෙක තුන වැඩිවෙනකොට පොර වෙනස් වුනා... මගෙනුත් පොඩි පොඩි අතමාරු ඉල්ලගන්න පුරුදුවෙලා හිටිය... ගත්තම දෙන්නෙ නෑ ඉතිං... ලක්ශෙට අඩු ගණං තමයි... මාස පහ හය සල්ලි හිර වෙනව උට දුන්නම... මට උවමනාවක් වුනාම බර කරල ඉල්ලගන්න වෙනව දීපු එක... තාත්තගෙ ඔපරේශන් එක වෙලාවෙ, උට දීල තිබුණ ලක්ශයක් ඉල්ලගත්ත ඒත් දීල මාස 7කට 8කට විතර පස්සෙ...
දෙනව කියල දැනගත්තම තමයි ඉල්ලන්නෙ... ඒක ඉල්ලන එකාගෙ හැටියක්.
පොර මගෙ ලඟ ලොකු ගණං නෑ කියල දන්නව...,
මේ ලඟදි දවසක රට යන සීන් එකක් කියල, වාහනේ ලීස් එකක් දාල ලක්ශ 7ක් අරන් දෙන්න පුලුවන්ද කියල ඇහුව මේක...
මම බෑ කිවුව ගත් කටටම... එදයින් පස්සෙ මම උට බෑ කියනව සල්ලි වලට... ඒ සල්ලි ඉල්ලපු විදිහෙන් මට පොරව එපාවුනා...
තව එකක්...,
වාහනේ ඉන්ශුවරන්ස් එක දාන්න යන තැන ටිකක් අඳුරන කෙනෙක් ඉන්නව...
ඔතනට අවුරුද්දට දෙපාරක් යැවෙනවනෙ මාව... යන හැම සැරේම ලයිෆ් ඉන්ශුවරන්ස් එකකට පටලෝගන්න හදනව... මළ කරදරයක්.. දැන් යන්නෙ නෑ තාත්තව යවල ඉන්ශුවරන්ස් එක ගෙන්නගන්නව...