Random කතා - ලංකාවෙ සමහර උන්ට "බෑ" කියන එක තෙරෙන්නෙ නෑ ( කැමති උන් කියවපල්ලා)

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    6,542
    11,772
    113
    ලගදි ඩයල් එකක් යාලුවෙක් පොර කියනවා.. වයිෆ් ක්ලාස් කරනවා මචන් පොඩි ඇඩ් එකක් හදලා දෙන්න පුලුවන්ද කියලා. මන් කිව්වා මන් ඕවා කරන් නැ. මන් කරලත් නැ කියලා.. පොර කියනවා උඹට නම් මේවා ඊසි වැඩ.. මන් වට්සැප් දාන්නම් කියලා ඩිටෙල්ස් ටික.. මු යකෝ බලෙන් මෙ වැඩෙ දෙන්නෙ..

    අඩුම ගානේ කැමැත්ත අකැමත්තවත් මුට දැනගන්න ඕන් නැ..

    මන් කිව්වා හා හරි මන් බලලා කියන්නම් කො කියලා. මන් කරනවා කියලා පොරොන්දු උන් නැ.. මු ඉටපස්සෙ ඒ ටික එවලා තිබ්බා..

    මූ මේ වැඩේ මට දෙන්නේ නිකන් කරගන්වන්න.. ඒ නැතත් මන් මෙව්වා කරන්නෙත් නැහැ. දවස් කිප්යකට පස්සෙ අහන්වා කරාද මොකො අර වැඩේ කියලා.. මන් කිව්වා ගෙදර නෙවෙයි මචන් ඉන්නේ යන දවසක් කියන්න බැහැ හරියට කියලා.. ගියාම බ්ලන්නම් කියලා ඇත්තටම ගෙදරත් නෙවෙයි හිටියෙ පිසි එකක්වත් නැ ඕක කරන්වා නම් කරන්නත්.

    මු සැරින් සැරෙ කෝල් කරලා අහනවා වැඩෙ කොහොමද කරාද කියලා මන් කිවෙ ගෙදර ගියෙ නැ කියලා. මු යකෝ මගෙන් මෙක අහන්නෙ මන් වැඩෙ බාරගත්තා වගේ. ඇයි යකෝ රු 3000-5000ක් වගෙ දුනන්නන් ඕක අර ඕනම ප්‍රින්ටින් කරන තැණකට ගිහින් හදා ගන්න පුලුවන් උන් වට්සැප්ත් එවනවා හැදුවට පස්සෙ. මේ යකා මගෙන්ම වැඩී කරගන්න ට්‍රයි එක.. ඉට පස්සෙ ද්වස් කිප්යක් කෝල් ගහලා ඌම නැවැත්තුවා..

    ඔන්න ඕකයි තත්වෙ. යකෝ මෙ දාහක් වැඩ අස්සෙ උගෙ වැඩත් කරන්න ඕන.. එකත් මු අහන්නෙත් නැ බලෙන් දෙනවා.. මොන උට්ටක් ද යකෝ.. මුන් හිතන්නේ අයිටි සෙක්ටර් හිටියා කියලා හැම උත්තම කරන්න පුලුවන් කියලා. :angry:

    කරන්න එපා යකෝ ඔහොම උන්ගේ වැඩ වෙලාවක් තිබ්බත්. නියම අමු තට්ට සිංහලයෙක් ඕකා. :angry:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    8,761
    5,040
    113
    මේක ඇත්තක් ලංකාවෙ උන්ට නෑ, බෑ කියන එක තේරෙන්නෙ නෑ. අනිත් මිනිස්සුන්ගෙ අදහස් වලට එකග වෙන්නෙත් නෑ තේරුම් ගන්නෙත් නෑ. මේ අපිට වෙච්ච සීන් එකක්. අපේ ගෙදර අයයි අපේ නැන්දලගෙ ගෙදර අයයි (ඔක්කොම 9 දෙනෙක් විතර) අනුරාධපුරේ ගියා. අනුරාධපුරේ පට්ට් රස්නෙ නිසා රෑට නතරවෙන්නත් AC කබානා තියන රිසෝට් එකක් බුක් කරලා ගියෙ. අනුරාධපුරේ අපේ මාමා කෙනෙක්ගෙ ගෙයක් තියනවා අම්මලාට එහෙත් යන්න ඕන කිව්වා. ඒත් එකපාරට 9 දෙනෙක් විතර කෑමට ගියාම ඒ මිනිස්සු කරදර වෙන නිසා ( ඒ මාමලට වැඩිය සල්ලි නෑ අමාරුවෙන් ඉන්නෙ) අපි අනුරාධපුරෙන් ලන්ච් අරගෙන හවස එහෙ ගියා. ගියාට පස්සෙ ඒ ගෙදර අය සතුටු වෙලා හොදට සංග්‍රහ කරා. අවුල පටන් ගත්තෙ අපි රෑට නවතින්න කබානා වගයක් බුක් කරා කිව්වම. මාමාකාරයා කියනවා පිස්සුද මේ අනුරාධපුර මෙච්චර මේ නෑදෑ ගෙයක් තියෙද්දි හොටෙල්වල නවතින්න යන්නෙ? අපේ ගෙවල් වල ලොකු පහසුකම් නෑ තමයි ඒත් පුලුවන් විදිහට අද මෙහෙ ඉමු...බ්ලා බ්ලා බ්ලා ගාලා. නිකන් රික්වෙස්ට් එකක් නෙවෙයි පොර බල කරනවා හොටෙල් එකට කතා කරලා බුකින් එක කැන්සල් කරලා එහෙ නවතින්නලු. ඇඩ්වාන්ස් දුන්න එක අවුලක් ගානක් නෑලු එහෙ නවතින නිසා ආය ඉතුරු ගාන ගෙවන්න වෙන්නෙ නැති හින්දා කියලා. ඒ මාමලගෙ ගෙදර පොඩියි කාමර 3ක් වගේ තියෙන්නෙ සීට් වහලා අනුරාධපුර කට්ට අව්ව එක්ක පෝරනේ වගේ රස්නෙයි. ගෙදරටම තියෙන්නෙ ස්ටෑන්ඩ් ෆෑන් දෙකක් විතර. බාතෲම් නෑ එලියෙ ටොයිලට් එකක් තියෙන්නෙ. මේ ටික කිව්වෙ ඒ මිනිස්සු පහත් කරන්න නෙවෙයි එයා තේරුම් ගන්න එපෑ එහෙ එතකොට 9 දෙනෙක්ට විතර අවම පහසුකම් යටතේ වත් ඉන්න අමාරුයි කියලා? අනික අපිත් එක්ක ගිය එක කසින් අයියා කෙනෙක්ට පොඩි බබෙක් ඉන්නවා ඒ ලමයා රස්නෙ නිසා නැගිටලා අඩන්නත් ගත්තා. අනිත් කසින් අයිය ලගදි බැන්දෙ. ඒ අක්කත් නුවර හොද ෆැමිලි එකක සැපට හැදුන කෙල්ලෙක්. එතකොට කොහොමත් ඉන්න අමාරුයිනෙ මේකෙ? ඒ මිනිස්සුන්වත් බලලා කතා කරලා එයාලටත් කරදරයක් නොවෙන්න අපිටත් සැප පහසුවට ඉන්න පුලුවන් වෙන්න තමා AC කබානා ටික බුක් කරල ගියෙ. එයා නිකං රික්වෙස්ට් එකක් විදිහට එහෙ ඉදලා යන්න කියලා දෙතුන් පාරක් කිව්වනං කමක් නෑ. බල කරලම් දැගලුවා ඉන්නම කියලා. අර පොඩි බබා ඉන්න අක්කගෙ එහෙම මූණත් එක්ක මොනවද වෙලා ගිහිං තිබ්බා ඉන්න වෙයිද කියලා. පස්සෙ කොහොමහරි බලෙන්ම වගේ අපි එන්න ආවා එක අයියා කෙනෙක්ගෙ යාලුවෙක් මාර්ගෙන් හොටෙල් එක බුක් කරේ ගියෙ නැත්තං යාලුවා තරහාවෙයි කියලා. ඊටපස්සෙත් මාමා කාරයා කියව කියව ඉන්නවා ඔව් ඔව් උබලා දැන් ලොකු මිනිස්සුනෙ අපි දුප්පත් නෑදෑයොනෙ? ඒකනෙ උබලා අපේ ගමට ඇවිල්ලා යනකොටත් මේ අල්ලපු වැටේ අපි තියාගෙන හෝටල් බුක් කරලා එන්නෙ කිය කිය. අන්තිමට එන්න ආවට අම්මලගෙ තාත්තලගෙ නැන්දලගෙ එහෙම හිත් වලට පට්ට අවුල් වෙච්ච සීන් එකට. ගමනෙ ආතල් එක එතනම කුඩු 😒 ඇයි බං මුංට තේරෙන්න් නැත්තෙ මිනිස්සු දෙයක් ප්ලෑන් කරන්නෙ ඒ මිනිස්සුන්ට ලේසිම සහ පහසුම විදිහට. ඒකට අපිට යෝජනාවක් කරන්න පුලුවන් හැබැයි ෆයිනල් ඩිසිශන් එක ගන්න ඕන ඒ අදාල මිනිස්සු කියලා?
    මේ සිද්දියම වෙනවා කියල දන්නා නිසා අපි අනුරාධපුරේ ගිහින් අවා එහෙ ඉන්න නැයෝන්ට කියන්නේ නැතුව...

    ඉන්සුවරන්ස් මිට්ටෙක් මතක් උනා... 🤌
    අවුරුදු 2ක් 3ක් වදෙ උනා...
    අම්මෝ සාන්ත... මුන්නම් මාරම වදයක්...මටත් එකෙක් අවුරුද්දකට වැඩිය කෝල් කර..දැන් සල්ලි නෑ මාස 6න වගේ තම සල්ලි ටිකක් සෙට් වෙන්නේ කිවම මු මාස 6ක් වගේ ඉදල ගත්තනේ.. මටත් මතක නෑ...

    ලංකාවේ ගොඩක්ම තියෙන්නේ හිගන මානසිකත්වයක්... අපි හරි, අපේ දේ තමා කරන්න ඕනි වගේ අදහසක් හැමෝම ගාව අඩු වැඩිය තියෙනවා.. එක අනිත් උන්ට බලෙන් ඔබන්න යන එකෙන් තම ඔක්කොම අවුල් වෙන්නේ..

    ගෙදරකට ගියාම කන්න, බොන්න කිවම ඉස්මුරුත්තවටම කාල ඉදල බෑ කිවත් අනිත් උන් හිතන්නේ ලොකු සීන් කියල.. අපිත් මිනිස්සු එහෙම හිතයි කියල බයට අහ හරි හරි කියල කියන කරන ඔක්කොම අනුමත කරනවා...

    බලපුවම අපි ඔක්කොගෙම අඩු වැඩි ටෝක්සික් ජාන
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    4,901
    5,922
    113
    මේක ඇත්තක් ලංකාවෙ උන්ට නෑ, බෑ කියන එක තේරෙන්නෙ නෑ. අනිත් මිනිස්සුන්ගෙ අදහස් වලට එකග වෙන්නෙත් නෑ තේරුම් ගන්නෙත් නෑ. මේ අපිට වෙච්ච සීන් එකක්. අපේ ගෙදර අයයි අපේ නැන්දලගෙ ගෙදර අයයි (ඔක්කොම 9 දෙනෙක් විතර) අනුරාධපුරේ ගියා. අනුරාධපුරේ පට්ට් රස්නෙ නිසා රෑට නතරවෙන්නත් AC කබානා තියන රිසෝට් එකක් බුක් කරලා ගියෙ. අනුරාධපුරේ අපේ මාමා කෙනෙක්ගෙ ගෙයක් තියනවා අම්මලාට එහෙත් යන්න ඕන කිව්වා. ඒත් එකපාරට 9 දෙනෙක් විතර කෑමට ගියාම ඒ මිනිස්සු කරදර වෙන නිසා ( ඒ මාමලට වැඩිය සල්ලි නෑ අමාරුවෙන් ඉන්නෙ) අපි අනුරාධපුරෙන් ලන්ච් අරගෙන හවස එහෙ ගියා. ගියාට පස්සෙ ඒ ගෙදර අය සතුටු වෙලා හොදට සංග්‍රහ කරා. අවුල පටන් ගත්තෙ අපි රෑට නවතින්න කබානා වගයක් බුක් කරා කිව්වම. මාමාකාරයා කියනවා පිස්සුද මේ අනුරාධපුර මෙච්චර මේ නෑදෑ ගෙයක් තියෙද්දි හොටෙල්වල නවතින්න යන්නෙ? අපේ ගෙවල් වල ලොකු පහසුකම් නෑ තමයි ඒත් පුලුවන් විදිහට අද මෙහෙ ඉමු...බ්ලා බ්ලා බ්ලා ගාලා. නිකන් රික්වෙස්ට් එකක් නෙවෙයි පොර බල කරනවා හොටෙල් එකට කතා කරලා බුකින් එක කැන්සල් කරලා එහෙ නවතින්නලු. ඇඩ්වාන්ස් දුන්න එක අවුලක් ගානක් නෑලු එහෙ නවතින නිසා ආය ඉතුරු ගාන ගෙවන්න වෙන්නෙ නැති හින්දා කියලා. ඒ මාමලගෙ ගෙදර පොඩියි කාමර 3ක් වගේ තියෙන්නෙ සීට් වහලා අනුරාධපුර කට්ට අව්ව එක්ක පෝරනේ වගේ රස්නෙයි. ගෙදරටම තියෙන්නෙ ස්ටෑන්ඩ් ෆෑන් දෙකක් විතර. බාතෲම් නෑ එලියෙ ටොයිලට් එකක් තියෙන්නෙ. මේ ටික කිව්වෙ ඒ මිනිස්සු පහත් කරන්න නෙවෙයි එයා තේරුම් ගන්න එපෑ එහෙ එතකොට 9 දෙනෙක්ට විතර අවම පහසුකම් යටතේ වත් ඉන්න අමාරුයි කියලා? අනික අපිත් එක්ක ගිය එක කසින් අයියා කෙනෙක්ට පොඩි බබෙක් ඉන්නවා ඒ ලමයා රස්නෙ නිසා නැගිටලා අඩන්නත් ගත්තා. අනිත් කසින් අයිය ලගදි බැන්දෙ. ඒ අක්කත් නුවර හොද ෆැමිලි එකක සැපට හැදුන කෙල්ලෙක්. එතකොට කොහොමත් ඉන්න අමාරුයිනෙ මේකෙ? ඒ මිනිස්සුන්වත් බලලා කතා කරලා එයාලටත් කරදරයක් නොවෙන්න අපිටත් සැප පහසුවට ඉන්න පුලුවන් වෙන්න තමා AC කබානා ටික බුක් කරල ගියෙ. එයා නිකං රික්වෙස්ට් එකක් විදිහට එහෙ ඉදලා යන්න කියලා දෙතුන් පාරක් කිව්වනං කමක් නෑ. බල කරලම් දැගලුවා ඉන්නම කියලා. අර පොඩි බබා ඉන්න අක්කගෙ එහෙම මූණත් එක්ක මොනවද වෙලා ගිහිං තිබ්බා ඉන්න වෙයිද කියලා. පස්සෙ කොහොමහරි බලෙන්ම වගේ අපි එන්න ආවා එක අයියා කෙනෙක්ගෙ යාලුවෙක් මාර්ගෙන් හොටෙල් එක බුක් කරේ ගියෙ නැත්තං යාලුවා තරහාවෙයි කියලා. ඊටපස්සෙත් මාමා කාරයා කියව කියව ඉන්නවා ඔව් ඔව් උබලා දැන් ලොකු මිනිස්සුනෙ අපි දුප්පත් නෑදෑයොනෙ? ඒකනෙ උබලා අපේ ගමට ඇවිල්ලා යනකොටත් මේ අල්ලපු වැටේ අපි තියාගෙන හෝටල් බුක් කරලා එන්නෙ කිය කිය. අන්තිමට එන්න ආවට අම්මලගෙ තාත්තලගෙ නැන්දලගෙ එහෙම හිත් වලට පට්ට අවුල් වෙච්ච සීන් එකට. ගමනෙ ආතල් එක එතනම කුඩු 😒 ඇයි බං මුංට තේරෙන්න් නැත්තෙ මිනිස්සු දෙයක් ප්ලෑන් කරන්නෙ ඒ මිනිස්සුන්ට ලේසිම සහ පහසුම විදිහට. ඒකට අපිට යෝජනාවක් කරන්න පුලුවන් හැබැයි ෆයිනල් ඩිසිශන් එක ගන්න ඕන ඒ අදාල මිනිස්සු කියලා?
    මම නම් ගමේ මල ගෙදරකට ගියත් ලග හොටෙල් එකක් බුක් කරලා යන්නේ නැත්නම් හෙන ප්‍රශ්න ඕවා. ඔයාලා දැන් ලොකු මිනිස්සුනේ කියන කතාව නම් හැම නෑයාම කියනවා මම නම් ගනන් ගන්නේ නෑ.

    *************************************************

    මේක නිකන් දැම්මේ :lol:

    Untitled.png

    ------ Post added on Feb 27, 2024 at 10:48 AM
     
    Last edited:

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,513
    1,577
    113
    Here and there
    This is typical TrackLand behavior.

    ගෙදරකට ගිහින් තේ බොනවද අහල, එපා කීවාම බලෙන්ම තේ පොවනවා.
    බලෙන් කවනවා. කන්ද ඕන ප්‍රමාණය බෙදාගෙන කනකොට බලෙන් බත් පුරවනවා.
    කොහේ හරි ගිහින් අපහු එන්ඩ හදනකොට එන්ඩ දෙන නෑ. අද ඉඳලම යමු, ඇයි මෙච්චර කලින් යන්නේ රැටත් කාලම යමු.
    Office එකේ උනත් තේ බොන්ඩ ඕන නෑ කීවට අහන් නැ, කොහොමහරි එක්ක යන්ඩ ටමයි try එක.

    මටනම් එපාම වෙන එකක් ඕක.
    ඕකේ දෙපැත්තම මට වෙලා තියෙනවා. අපි නෑයෙක්ගෙ ගෙදරකට ගියා හවස් වෙලා. රෑට කන්න ඉන්නම කියල බල කරනවා. මම බෑම කිව්වා. එහෙන් එන්න හදනකොට ගෙදර ගෑනි දුවගෙන එනව අනේ මම බත් එකත් ලිපේ තිබ්බ, දැන් ඉතින් බෑ කියන්නෙ නැතුව එන්න කියල.

    තව දවසක් දුර ඉන්න නෑයෙක් අපේ ගෙදර ආවා. මම ඌට කිව්ව කෑම ටිකක් කාල යන්න කියල. ඌ බෑ කිව්ව. ඊට පස්සෙ මම කිව්ව ගෙදර යන්න තව ගොඩක් වෙලා යනවනෙ ඒක හින්ද මෙහෙන් කාල යන්න කියල. ඒත් බෑ කිව්ව. ඊට පස්සෙ මම මුකුත් කියන්න ගියේ නෑ, බල කරන්න ගියේ නෑ. අරුත් ඊට පස්සෙ යන්න ගියා. මේ යකා ගමේ ගිහිල්ල කියල ඌ ඔච්චර දුර ඉඳල ඇවිල්ලත් මම ඌට කාල යන්න කිව්වෙ නෑ කියල. මට ඕක අහපු ගමන් යකා නැග්ග. ඌට කොල් එකක් අරගෙන ඇහුවා මොකක්ද තෝ කියල තියෙන කතාව කියල. ඌ කියනව එහෙම එක පාරට අහපු ගමන් කව්රුත් කන්න බෑ කියල තමයි කියන්නෙ. ඔයාට ඇත්තටම මට කන්න දෙන්න උවමනාවක් තිබ්බ නම් ටිකක් පෙරැත්ත කරන්න එපැයි කියල.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    21,050
    37,924

    Kari sinhala ban. Othana lokuma waradda tama umbala hitannawa umbalage oluwa wada karana widiayta tama anith unge oluwa wada karanne kiyala. Dan umba mata offer karala mama epa kiwanam, mama gihin aai kiyawanne ne mokada mama dannawa mamai epa kiwe kiyala. Eth wena ekege mind eka ehema nowenna puluwan.

    Okaname ban kellekge eka paarak ahuwama be kiwwama godak wela ahanna ona kiyanne. Naththan kella passe kiyai "aiyo ekay eka paaraine ahuwe, tawa parak ahuwanam mama ha kiyanna hitiye kiyala"
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,651
    27,488
    113
    මම නම් ගමේ මල ගෙදරකට ගියත් ලග හොටෙල් එකක් බුක් කරලා යන්නේ නැත්නම් හෙන ප්‍රශ්න ඕවා. ඔයාලා දැන් ලොකු මිනිස්සුනේ කියන කතාව නම් හැම නෑයාම කියනවා මම නම් ගනන් ගන්නේ නෑ
    අනේ මන්දා බං. මටත් වෙලාවකට උන් කියන ඒවා ඇහුවම සිරාවටම අපි තැනකට ආවට පස්සෙ සැපම හොයන ගමේ දුප්පත් නෑයන්ව හලන ටිපිකල් ලොකු සීන් සිංහලු වෙලාද කියලත් හිතෙනවා 😥 ඒත් අපේ හිත්වල නම් එහෙම එකක් නෑ. උන්වත් බලන්න යනවා අපේ වෙඩින් එහෙමත් කියනවා කරදරයක් උනාම බලනවා. හැබැයි බං දැන් ආය් හිතුවත් ඒ කට්ට අව්ව තියන අනුරාධපුරේ අර පෝරනේ වගේ රස්නෙ ගෙදර දවසක් නං ඉන්න හිත හදාගන්න නම් බෑ බං. හැබැයි පොඩි කාලෙ එහෙමනං එහෙ ගිහිං නැවතිලා ඉදලත් තියනවා 😥 එහෙම හිතනකොට ඇත්තටම අපි තැනක ආවාම සැපම හොයලා දුප්පත් නෑයො හලන ටිපිකල් පොශ් සිංහලු වෙලාද කියලා හෙන ගිල්ටි ෆීලිං එකක් එනවා 😥
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,162
    3
    116,911
    113
    Gampaha
    Pondering Anthony Anderson GIF by BET

    ඒ උබෙ බපල් පෙට්ටි ටික තියල රුපියල් 2000ක් අරන් දියන්කො බන්
    ලොකු උදව්වක්
    උඹ ඉන්වෙස්ට් කරා නේද කිරියෙ එකෙක් ලඟ.. මීගමුව පැත්තෙ...😋😅 පොර මොකද කියන්නෙ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    50,103
    76,051
    113
    ආශ්චර්යමත් රටක
    ඕකේ දෙපැත්තම මට වෙලා තියෙනවා. අපි නෑයෙක්ගෙ ගෙදරකට ගියා හවස් වෙලා. රෑට කන්න ඉන්නම කියල බල කරනවා. මම බෑම කිව්වා. එහෙන් එන්න හදනකොට ගෙදර ගෑනි දුවගෙන එනව අනේ මම බත් එකත් ලිපේ තිබ්බ, දැන් ඉතින් බෑ කියන්නෙ නැතුව එන්න කියල.

    තව දවසක් දුර ඉන්න නෑයෙක් අපේ ගෙදර ආවා. මම ඌට කිව්ව කෑම ටිකක් කාල යන්න කියල. ඌ බෑ කිව්ව. ඊට පස්සෙ මම කිව්ව ගෙදර යන්න තව ගොඩක් වෙලා යනවනෙ ඒක හින්ද මෙහෙන් කාල යන්න කියල. ඒත් බෑ කිව්ව. ඊට පස්සෙ මම මුකුත් කියන්න ගියේ නෑ, බල කරන්න ගියේ නෑ. අරුත් ඊට පස්සෙ යන්න ගියා. මේ යකා ගමේ ගිහිල්ල කියල ඌ ඔච්චර දුර ඉඳල ඇවිල්ලත් මම ඌට කාල යන්න කිව්වෙ නෑ කියල. මට ඕක අහපු ගමන් යකා නැග්ග. ඌට කොල් එකක් අරගෙන ඇහුවා මොකක්ද තෝ කියල තියෙන කතාව කියල. ඌ කියනව එහෙම එක පාරට අහපු ගමන් කව්රුත් කන්න බෑ කියල තමයි කියන්නෙ. ඔයාට ඇත්තටම මට කන්න දෙන්න උවමනාවක් තිබ්බ නම් ටිකක් පෙරැත්ත කරන්න එපැයි කියල.

    ඔන්න ඕක තමයි ලංකාවෙ උන්ගෙ අවුල. අපිටත් එකපාර හා කිව්වොත් මූ නං පෙරේතයෙක් කියල හිතයි කියල හිතෙනවනේ. මෙහේදි මුලින්ම අල්ලපු ගෙදර සුද්දිගෙ ගෙදර ගියපු දවසෙ බීම එකක් බොමුද ඇහුවා. අපිටත් එකපාර නෑ ඕන නෑ වගේ කියවුණා. කිව්ව නෙවෙයි කියවුණා. එහෙනං ඕන උනොත් කියන්න කිව්වා. අපිත් හා කියලා බලන් හිටියා ආයෙ අහයිද කියලා. උකන්ඩදාලා ආයෙ ඇහුවෙ නෑ කියහන්කො. මං හිතන්නෙ අපේ කලු හම නිසා වෙන්න ඇති. :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    21,050
    37,924
    113
    LinkedIn එකේ insurance කාරයො මතක් උනා 😋
    Mama dan request dammama kelinma reject karanawa. Techinical unwa witarai add karnaneth, anika oya podi podi un (intern, passout wechcha un etc) ehema request ewwamaa reject karanawa
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    2,749
    4,412
    113
    Mama dan request dammama kelinma reject karanawa. Techinical unwa witarai add karnaneth, anika oya podi podi un (intern, passout wechcha un etc) ehema request ewwamaa reject karanawa
    Mama profile eka balala accept karanne nathuwa innawa. Ethakota unta ignore kara wage therenawane
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    21,050
    37,924
    113
    Mama profile eka balala accept karanne nathuwa innawa. Ethakota unta ignore kara wage therenawane
    Samahara un network ekata access gann a tama apiwa add karanne. Un samahara wita apita katha nokara apen network ekata gihin ethanin wena unwa approach karawa wennath puluwan.

    mamanam reject karanawa ban list eka dik wena nisa. Anika LinkedIn ekath puka denawane apita reminder ewala 😅

    LOL balapan itin, Taama message eka therum aran nane.

    ------ Post added on Feb 28, 2024 at 12:32 PM
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    7,545
    11,146
    113
    Samahara un network ekata access gann a tama apiwa add karanne. Un samahara wita apita katha nokara apen network ekata gihin ethanin wena unwa approach karawa wennath puluwan.

    mamanam reject karanawa ban list eka dik wena nisa. Anika LinkedIn ekath puka denawane apita reminder ewala 😅

    LOL balapan itin, Taama message eka therum aran nane.

    ------ Post added on Feb 28, 2024 at 12:32 PM
    porage destiny eka ube athe.. moko karanne goda daanna adahasak nedda..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    21,050
    37,924
    113
    porage destiny eka ube athe.. moko karanne goda daanna adahasak nedda..

    Ne ban, wifeta kathawa kiyala banumuth ahan tiyenne :lol: :lol: . Eka ochchara gaanak mage gaawa ne, puluwan gaanak dannath SGD convert karnana ona. Mey kaaley padui. Deka oka never ending rabbit hole ekak machan. So kara mulin kapala danna ona. Naththan lat ekak wenawa passe kaaleka
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    16,996
    29,250
    113
    ලගදි ඩයල් එකක් යාලුවෙක් පොර කියනවා.. වයිෆ් ක්ලාස් කරනවා මචන් පොඩි ඇඩ් එකක් හදලා දෙන්න පුලුවන්ද කියලා. මන් කිව්වා මන් ඕවා කරන් නැ. මන් කරලත් නැ කියලා.. පොර කියනවා උඹට නම් මේවා ඊසි වැඩ.. මන් වට්සැප් දාන්නම් කියලා ඩිටෙල්ස් ටික.. මු යකෝ බලෙන් මෙ වැඩෙ දෙන්නෙ..

    අඩුම ගානේ කැමැත්ත අකැමත්තවත් මුට දැනගන්න ඕන් නැ..

    මන් කිව්වා හා හරි මන් බලලා කියන්නම් කො කියලා. මන් කරනවා කියලා පොරොන්දු උන් නැ.. මු ඉටපස්සෙ ඒ ටික එවලා තිබ්බා..

    මූ මේ වැඩේ මට දෙන්නේ නිකන් කරගන්වන්න.. ඒ නැතත් මන් මෙව්වා කරන්නෙත් නැහැ. දවස් කිප්යකට පස්සෙ අහන්වා කරාද මොකො අර වැඩේ කියලා.. මන් කිව්වා ගෙදර නෙවෙයි මචන් ඉන්නේ යන දවසක් කියන්න බැහැ හරියට කියලා.. ගියාම බ්ලන්නම් කියලා ඇත්තටම ගෙදරත් නෙවෙයි හිටියෙ පිසි එකක්වත් නැ ඕක කරන්වා නම් කරන්නත්.

    මු සැරින් සැරෙ කෝල් කරලා අහනවා වැඩෙ කොහොමද කරාද කියලා මන් කිවෙ ගෙදර ගියෙ නැ කියලා. මු යකෝ මගෙන් මෙක අහන්නෙ මන් වැඩෙ බාරගත්තා වගේ. ඇයි යකෝ රු 3000-5000ක් වගෙ දුනන්නන් ඕක අර ඕනම ප්‍රින්ටින් කරන තැණකට ගිහින් හදා ගන්න පුලුවන් උන් වට්සැප්ත් එවනවා හැදුවට පස්සෙ. මේ යකා මගෙන්ම වැඩී කරගන්න ට්‍රයි එක.. ඉට පස්සෙ ද්වස් කිප්යක් කෝල් ගහලා ඌම නැවැත්තුවා..

    ඔන්න ඕකයි තත්වෙ. යකෝ මෙ දාහක් වැඩ අස්සෙ උගෙ වැඩත් කරන්න ඕන.. එකත් මු අහන්නෙත් නැ බලෙන් දෙනවා.. මොන උට්ටක් ද යකෝ.. මුන් හිතන්නේ අයිටි සෙක්ටර් හිටියා කියලා හැම උත්තම කරන්න පුලුවන් කියලා. :angry:
    එකෙක් මට උගේ ෆෝන් එක කැඩිලා කියලා පොඩ්ඩක් බලලා දෙන්න පුලුවන්ද ඇහුවා. සොෆ්ට්ටෙයා අවුලක්. වෙන එකෙක් හෙන ගානක් ඉල්ලුවලු ඌ ගාව සල්ලි නෑලු. මම ඉතින් හා කියලා අරගෙන යූ ටියුබ් එහෙම බලලා හැදුවා. ඊට පස්සෙ ඌ හරි ගියාම කියන්න කිව්ව නම්බර් එකට කෝල් කරා. උගෙ ගෑණි ගත්තෙ. මේකි නිකම් කතා කරන්නෙ ඒකිට ටෝක් කරන්න මම කෝල් කරා වගේ. අන්තිමට අරූ ෆෝන් එක ඇවිත් අරගෙන ගියා. අඩුම ගානෙ ගෙදර පොඩි එකාට ටොපියක් වත් ගෙනත් දීපිය එහමත් නෑ.
     
    • Haha
    Reactions: Executer

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    21,050
    37,924
    113
    එකෙක් මට උගේ ෆෝන් එක කැඩිලා කියලා පොඩ්ඩක් බලලා දෙන්න පුලුවන්ද ඇහුවා. සොෆ්ට්ටෙයා අවුලක්. වෙන එකෙක් හෙන ගානක් ඉල්ලුවලු ඌ ගාව සල්ලි නෑලු. මම ඉතින් හා කියලා අරගෙන යූ ටියුබ් එහෙම බලලා හැදුවා. ඊට පස්සෙ ඌ හරි ගියාම කියන්න කිව්ව නම්බර් එකට කෝල් කරා. උගෙ ගෑණි ගත්තෙ. මේකි නිකම් කතා කරන්නෙ ඒකිට ටෝක් කරන්න මම කෝල් කරා වගේ. අන්තිමට අරූ ෆෝන් එක ඇවිත් අරගෙන ගියා. අඩුම ගානෙ ගෙදර පොඩි එකාට ටොපියක් වත් ගෙනත් දීපිය එහමත් නෑ.
    Kana rathwenna denna epai. Math machan dan hitha unun wena scene eken ayin wela inne.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    9,793
    13,359
    113
    උබලගෙන් ඔය කියන විදිහෙ යාලුවෙක් අහනවා උගෙ නංගිට මාසයක් උබෙ ගෙදර නවතින්න පුළුවන් ද කියලා. කෙල්ලත් හොඳයි ෆ්රෙන්ඩ්ලි ඒකිව එක්කං යන එන ඒවත් උබට තමයි කරන්න වෙන්නෙ. දැන් මොකද කියන්නේ ???
     
    • Haha
    Reactions: gamerlk