Random කතා - ලංකාවෙ සමහර උන්ට "බෑ" කියන එක තෙරෙන්නෙ නෑ ( කැමති උන් කියවපල්ලා)

tharakaf

Well-known member
  • Oct 19, 2020
    25,462
    47,799
    113
    උබලගෙන් ඔය කියන විදිහෙ යාලුවෙක් අහනවා උගෙ නංගිට මාසයක් උබෙ ගෙදර නවතින්න පුළුවන් ද කියලා. කෙල්ලත් හොඳයි ෆ්රෙන්ඩ්ලි ඒකිව එක්කං යන එන ඒවත් උබට තමයි කරන්න වෙන්නෙ. දැන් මොකද කියන්නේ ???

    Bandinna kalin ahuwanam karanawa, Bandata passenam owa karanne ne 🥴 🥴
     
    • Haha
    Reactions: kevin_levin

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,026
    9,006
    113
    Kotte
    ඒ ඔක්කොම හරි කියමු.

    මට තියෙන ප්‍රශ්නෙ මාසෙට ලක්ෂ 20 ට වඩා පඩි හම්බවෙන එකාගෙ අතේ ලක්ෂ 100ක් නැති එක 😹😹
    ETF, EPF, TAX වලට කැපුනම අතට එන්නෙ පනස්දාහයිලු :(
     
    • Sad
    Reactions: shenat