(RAW) - ඉන්දීය පර්යේෂණ හා විශ්ලේෂණ අංශය

geeko

Well-known member
  • Mar 18, 2013
    5,620
    2,106
    113
    අපිට තියෙන්නේ මේ මුඩුක්කුව නේද :( :(

    View attachment 160083
    ඔය CID එක බන්. ලංකාවේ බුද්ධි අංශය ඕක නෙමේ. ඕකේ ඉන්න උන්ට බුද්ධි තොරතුරු රැස් කරනවා තියා හරියට කෙලින් දුවා ගන්නවත් බෑ. නැමෙන්න බෑ බඩ නිකටේ වදිනවා. ලංකාවේ ප්‍රභලම බුද්ධි අංශය SIS එක. LTTE එකට ගේම දුන්නේ උන් තමයි LTTE එක ඇතුළටම ගිහින්. ලොකු තාක්ෂණයක් නැති වුනාට හොඳ බුද්ධි අංශයක්. ඉන්දියාවේ, රුසියාවේ වගේ තාක්ෂණයක් අපේ උන්ට තිබ්බානම් අරුන්ට වඩා ගොඩක් ඉස්සරහින් අපේ උන් ඉන්නවා.
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    803
    914
    93
    :lol: තව දාන්න එපැයි,

    LTTE එකට sponsored කරපුවා එහෙම.ආයුද,යුද පුහුණුව,වැඩ කරන්නේ නැති රේඩාර් system(රත්මලානට ගහලා යනකන් දන්නේ නෑ.indian technology💩:lol:)

    ස එක්ක එකතු වෙලා බෝම්බ ගැහුවෙත් ඔය අයියලා තමා;)