Real state එකකින් ඉඩම් කොටසක් ගැනීම.

MAYBACH

Active member
  • Mar 15, 2017
    271
    207
    43
    ඉඩම් කට්ටි කර විකුණන රියල් ස්ටේට් කොම්පැනියකින්, ඉඩම් කෑල්ලක් ගන්නකොට
    පත් ඉරු බලන්න ඕනැද.

    දැනටමත් ඉඩක් කොටස් විකිණිලා තියෙන්නෙ

    ඊගාවට, ආරක්ෂිතව සල්ලි ගනුදෙනු කරන්නෙ කොහොමද.
    ඔප්පු එවේලෙම ලියනවද.

    මම කථාකරපු වෙලෙ කීව ඔප්පු ට්‍රාන්ෆර් වෙලා එන්න මාස 2ක් වගේ යනව කියලා.
    මෙතන අවධානමක් තියෙනවද .

    දන්න දේවල් ශෙයාර් කරමු. ස්තුතියි 🙏
     
    • Like
    Reactions: kinkon and NRTG

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    271
    207
    43
    උබේ lawyerට කියලා පත් ඉරු බලන එක හොදයි සල්ලිවලට ආසාවක් තියනවානන්
    ස්ස්තුතියි
    ලෝයර්ට කියලද නැත්නම් නොතාරිස් කන්තෝරුවක් හරහද කරන්න ඕන.
     
    • Like
    Reactions: NRTG

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,225
    2,006
    113
    බෑන්ක් ලෝන් එකකින් ගන්නවානන් බෑන්ක් එකේ ලෝයර්ස්ලා චෙක් කරලා කියනවා හරියටම ලෝන් එක දෙන්න කලින් මොකද තත්වේ කියලා. නැත්තන් පර්සනලි ඒ ඉඩමේ පත් ඉරු අවුරුදු 30ක හොයාගෙන ලෝයර් කෙනෙක් ලගට ගිහින් අහන්න ඕන
     
    • Like
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    5,278
    1,248
    113
    ස්ස්තුතියි
    ලෝයර්ට කියලද නැත්නම් නොතාරිස් කන්තෝරුවක් හරහද කරන්න ඕන.
    ලෝයර් කාරයොන්ට වැඩේ ඉක්මන්..
    හිමිකම් සහතිකනම් බය වෙන්න ඔනේ නෑ මොකද පත්ඉරු ගනන් ගන්නෙ නෑ. ඒඋනට බැන්කු කුක්කෝ තාම ඉල්ලනවා
     
    • Like
    Reactions: MAYBACH and NRTG

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,760
    519
    113
    Don't recommend you to buy from real estate companies for two reasons Machan;
    1. Main thing is over priced. Please check other land prices in the same area. It will be good for your pocket.
    2. There were many cheated real estate brokers whom have sold same land to several people. Even some well known real estate companies whom had done such mischievous work.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    22,737
    153,120
    113
    Colombo, Sri Lanka
    Don't recommend you to buy from real estate companies for two reasons Machan;
    1. Main thing is over priced. Please check other land prices in the same area. It will be good for your pocket.
    2. There were many cheated real estate brokers whom have sold same land to several people. Even some well known real estate companies whom had done such mischievous work.
    YES. (y)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    15,146
    2
    3,800
    113
    Gampaha
    real state company ekata idama awith da balanna. samaharu idama mortgage karala thiyedi sell karanawa. passe okkoma vikinenakam inna one idame harenna. me elakiriyena ehema wechcha case ekak giya.
     
    • Like
    Reactions: MAYBACH

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    271
    207
    43
    Don't recommend you to buy from real estate companies for two reasons Machan;
    1. Main thing is over priced. Please check other land prices in the same area. It will be good for your pocket.
    2. There were many cheated real estate brokers whom have sold same land to several people. Even some well known real estate companies whom had done such mischievous work.
    හරියට හරි මචන් , මේ ඉඩම් කෑල්ල හරියට තණකොළ පඳුරු ඈත් කරලා බලපුවාම යටින් ගලක් තියෙනව. ඉතින් පර්චස් 10ක කෑල්ලක කොච්චර දුරට ඕක තියෙනවද දන්නෑනෙ.
    අදහස අත් ඇරියා.ඉඩම ගන්නෙත් ආපහු පස්සෙ විකිණන්න බලාගෙන.

    ස්තුතියි

    Thank you machan
    ------ Post added on Sep 20, 2021 at 3:06 PM

    Thank you machan
    real state company ekata idama awith da balanna. samaharu idama mortgage karala thiyedi sell karanawa. passe okkoma vikinenakam inna one idame harenna. me elakiriyena ehema wechcha case ekak giya.
    ඒකනෙ ඔයවගේ ඒව අපිට කලින් හොයලා බලන්නත් අමාරුයි නේ
    ------ Post added on Sep 20, 2021 at 3:07 PM
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    855
    624
    93
    land sale වලින් ගන්න කොට 40% payment එක 2 weeks වලින් කරන්න ඕන නේද

    එතකොට කොහොමද වෙන්නේ අපිට පත්තිරු check කරගන්න පුළුවන් එත් ඉතුරු 60% ට loan එක apply කරද්දී 40% ගෙවල ඉවරයි නේ ගොඩක් වෙලාවට.

    බැංකුව loan එක process කරන්නේ අපේ නමට company එක ඔප්පුව ලිව්වට පස්සෙද

    එක පාර ෆුල් payment එක කරද්දී discount දෙන එකක් නං හොදම විදිය මොකක්ද

    දන්න කට්ටිය පොඩ්ඩක් කියන ය0