Recovery My Files (Portable)

downx

Well-known member
  • Feb 8, 2008
    2,126
    381
    83

    Recovery My Files (Portable)​

    මේක මම personal පාවිච්චි කරපු software එකක් මැකුණු Excel / Word / Photo සුපිරියටම recover වෙනවා... HDD / Memory Card Try කරලා තියෙනවා.. Install කරන්න ඕනේ නැ.. Icon එක double click කලාම වැඩ...
    Windows XP / 7 / 10 Tested

    01.png


    02.png


    මෙන්න ලින්ක් එක .........
    https://usersdrive.com/qrp1mb5d1ueu.html
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    5,080
    1
    3,901
    113
    මේක මම personal පාවිච්චි කරපු software එකක් මැකුණු Excel / Word / Photo සුපිරියටම recover වෙනවා... HDD / Memory Card Try කරලා තියෙනවා.. Install කරන්න ඕනේ නැ..

    මෙන්න ලින්ක් එක .........
    https://usersdrive.com/qrp1mb5d1ueu.html
    ඉස්සර ඉදන්ම පාවිච්චි කලේ මේක තමා (y) (y)
    oka thamai e kale idalama use kare.
    Habai 2x format karoth recover karaganna ba.


    බඩු සුවර් නේද..:oo: chrome එකනම් මෙහෙම කියනවා....:dull:

    1633875246372.png