Redline Technologies උන්ගෙන් pc එකක් ගත්තා , 3 years warrenty . තව අවුරුදු 1.5ක් වගේ තියෙනවා වගකීම , එකේ බෝඩ් එකයි , pross එකයි ගිහින් , මුන් දැන් මාසයක් තිස්සේ නැහැ නැහැ ග ගා ඇද ඇද ඉන්නවා , තාම ලැබුනේ නැහැ .
10th Gen intel core i3 10100f 4-core /8 4.3Ghz , 6mb
Intel H410 Chipset Motherboard
ඒ අස්සේ motherboad , එක මාරු කරලා දෙන්නේ , republish ලු දෙන්නේ . කම්පැනි එකෙන් එවන්නේ එහෙමලු . අපෝ මුන් හැමදාම රස්තියාදු කරනවා. මෙලෝ රහක් නැහැ Redline Technologies . මට කියපන් දන්නා උන් motherboad use ඒවාද වොරන්ටි clam කරද්දී , ඒ කම්පැනි එකෙන් එවන්නේ කියලා ?