Redline Technologies මුන් දැන් මාසයක් තිස්සේ නැහැ නැහැ ග ගා ඇද ඇද ඉන්නවා , තාම ලැබුනේ නැහැ .

7778

Well-known member
  • Mar 17, 2013
    8,226
    1,157
    113
    Redline Technologies උන්ගෙන් pc එකක් ගත්තා , 3 years warrenty . තව අවුරුදු 1.5ක් වගේ තියෙනවා වගකීම , එකේ බෝඩ් එකයි , pross එකයි ගිහින් , මුන් දැන් මාසයක් තිස්සේ නැහැ නැහැ ග ගා ඇද ඇද ඉන්නවා , තාම ලැබුනේ නැහැ .

    10th Gen intel core i3 10100f 4-core /8 4.3Ghz , 6mb

    Intel H410 Chipset Motherboard

    ඒ අස්සේ motherboad , එක මාරු කරලා දෙන්නේ , republish ලු දෙන්නේ . කම්පැනි එකෙන් එවන්නේ එහෙමලු . අපෝ මුන් හැමදාම රස්තියාදු කරනවා. මෙලෝ රහක් නැහැ Redline Technologies . මට කියපන් දන්නා උන් motherboad use ඒවාද වොරන්ටි clam කරද්දී , ඒ කම්පැනි එකෙන් එවන්නේ කියලා ?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    7,212
    8,086
    113
    30
    ෆින්ලන්ඩ්

    Brand New අලුත් ම එක දෙන්නේ company නම්. ඒ හුක්තල warenty cliam කරන්න දුන්න 10% ත් විකුණන්න ඇති. ලංකාවේ හැම පකයම එහෙමයි. Lot එකක් ගන්නකොට 10% ක් දෙනවා warrenty වලට cliam කරන්න. අපේ උන් කරන්නේ ඒ ටිකත් විකුණනවා. Defect lot එකක් නම් 15 - 12% ගානක් දෙනවා වැඩි පුර.

    හැබැයි පස්සේ දෙන අලුත් එකට warrenty ඉවර වෙන්නේ පරණ එකේ දවසටම යි.

    Mother board, processes, GPU, etc..
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    11,744
    2,338
    113
    Kandy
    company eken nam brandnew denwa bn. but mehe godak shop karayo ewa tiyan Refurbished ewa denawa.
    and redline unge rasthiyaaduwa nam ohoma tama. mageth eka parak vga ekakata oka wuna. maasa 7 ta wada giya mathaka widiyata

    Brand New අලුත් ම එක දෙන්නේ company නම්. ඒ හුක්තල warenty cliam කරන්න දුන්න 10% ත් විකුණන්න ඇති. ලංකාවේ හැම පකයම එහෙමයි. Lot එකක් ගන්නකොට 10% ක් දෙනවා warrenty වලට cliam කරන්න. අපේ උන් කරන්නේ ඒ ටිකත් විකුණනවා. Defect lot එකක් නම් 15 - 12% ගානක් දෙනවා වැඩි පුර.

    හැබැයි පස්සේ දෙන අලුත් එකට warrenty ඉවර වෙන්නේ පරණ එකේ දවසටම යි.

    Mother board, processes, GPU, etc..
    ow meka aththa. vga , motherboard mun godak gannawane. a ekka company walin denwa bn warrnty claim walata wenama. and a arenna giveway walata ehemath kiyala ewanwa eka eka ewa. mehe un ewath sell karanawa. loku pc shop ekaka weda karala tiyenwa nam or adurana ewun inwa nam ahala balpan sira scn eka
    ------ Post added on Nov 22, 2022 at 11:02 AM
     
    Ow bn. Epa wenawa
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    16,407
    1
    24,041
    113
    ඕකුන් ඔහොම්මම තමා. 2015දි විතර මගේ රැම් එකක් චෙක් කරන්න යවලා දෙපාරක් ආපහු එව්වා ප්‍රශ්ණයක් නෑ කියල. ක්‍රෝම් එකට ගිහින් ටැබ් 10ක් විතර ඕපන් කරපු ගමන් PC එක freeze වෙනව. ඒ විදියට චෙක් කරන්න කිව්වම ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් තියන PC එකක් නෑලු චෙක් කරන්න. මහ හිඟන වේ*ගෙ පුතාලා ටිකක්. එදායින් පස්සෙ ඕකුන්ගෙන් කිසිම දෙයක් අරගෙන නෑ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    10,159
    21,442
    113
    Homagama
    Redline Technologies උන්ගෙන් pc එකක් ගත්තා , 3 years warrenty . තව අවුරුදු 1.5ක් වගේ තියෙනවා වගකීම , එකේ බෝඩ් එකයි , pross එකයි ගිහින් , මුන් දැන් මාසයක් තිස්සේ නැහැ නැහැ ග ගා ඇද ඇද ඉන්නවා , තාම ලැබුනේ නැහැ .

    10th Gen intel core i3 10100f 4-core /8 4.3Ghz , 6mb

    Intel H410 Chipset Motherboard

    ඒ අස්සේ motherboad , එක මාරු කරලා දෙන්නේ , republish ලු දෙන්නේ . කම්පැනි එකෙන් එවන්නේ එහෙමලු . අපෝ මුන් හැමදාම රස්තියාදු කරනවා. මෙලෝ රහක් නැහැ Redline Technologies . මට කියපන් දන්නා උන් motherboad use ඒවාද වොරන්ටි clam කරද්දී , ඒ කම්පැනි එකෙන් එවන්නේ කියලා ?
    ඉස්සර අපි යුනිටි ප්ලාසා එකෙන් ක්ලෙම් කල විදිහට කරපන්. ඕකුන් ලගට යන්න ඕනේ හොදට අග පත තියන සෙට් එකක් එක්ක. ගිහින් පොඩ්ඩක් සැරෙන් කතා කරපන්. වටේ පිටේ ඉන්න උන්ට ඇහෙන්න. කියපන් මේක අතරින්නේ නැ කියල. උබට වැඩ කරන්න මොකක් හරි ඕනේ කියපන්. ලක්ෂ ගානක් පාඩු පිට යන්නේ කියල තදට ගේමක් ඉල්ලපන්.
    දුන්නේ නැත්නම් කියපන් වැඩේ ඊලග එක මම කියල දෙන්නම්.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    1,359
    3,759
    113
    ඩොටේ
    තමන්ගෙ පැත්තෙන් අඩුපාඩුවක් වෙලා නැත්නම් ඔතනට ගිහින් facebook live එකක් හරි කරලා ප්‍රසිද්ධ කරන්න උන් කරන අසාධරණය. backlash එකක් එයි ඔය shops වලට අරක්ගෙන ඉන්න බැතිමත්තු ටිකගෙන්. ඒත් ඔය වගේ experience ලැබුණ කට්ටිය එකතුවෙද්දි හරි
     
    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    316
    588
    93
    Department of TIK TOK
    company eken nam brandnew denwa bn. but mehe godak shop karayo ewa tiyan Refurbished ewa denawa.
    and redline unge rasthiyaaduwa nam ohoma tama. mageth eka parak vga ekakata oka wuna. maasa 7 ta wada giya mathaka widiyata

    ow meka aththa. vga , motherboard mun godak gannawane. a ekka company walin denwa bn warrnty claim walata wenama. and a arenna giveway walata ehemath kiyala ewanwa eka eka ewa. mehe un ewath sell karanawa. loku pc shop ekaka weda karala tiyenwa nam or adurana ewun inwa nam ahala balpan sira scn eka
    ------ Post added on Nov 22, 2022 at 11:02 AM
    Lankawe ehema give away kiyala free monawat denne nane. wena ratawal wala tshirt cup mouse eka eka gift denawane monawahari gannakota
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    10,159
    21,442
    113
    Homagama
    උන්ගෙ Facebook page එකේ පත comment එකක් දාපන්

    වැඩේ ලස්සනට වෙයි
    වැඩක් නැ උන් ඩිලීට් කරනවා.
    කරන්න ඕනේ මචන් ලයිව් දෙන කොල්ලෝ ටිකක් අල්ලාගෙන උන්ගේ ලයිව් එකේ ඕක කියවන එක.
    ලයිව් එකක් බලන්නේ ගේම් පිස්සෝ. ඒ කියන්නේ පිසි එකක් හදාගන්න පොසිබිලිටි එකක් තියන උන්
    ඒ වගේ හොද ෆෙමස් එකක ගියා කියන්නේ බඩුම තමා

    ඕක බුගියා කළා. උගේ 3090 පට ගාලා මාරු කරලා දුන්නේ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    52,662
    18,274
    113
    Panadura
    2014 දී ග්‍රැෆික් කාර්ඩ් එකක් අරන් ඒක අව්ල් ගිහින් වොරන්ටි තියෙද්දිත් දුන්නේ නෑ මුන්
    ආයේ උන්ගෙන් ගත්තේ නෑ මොකුත්
    නැනෝ ටෙක් එකෙන් තමා එදා ඉදන් හැම දේම ගන්නෙ වොරන්ටි ක්ලෙම් කරන්න ගියාම කිසි ප්‍රශ්නයක් නෑ