Redline Technologies මුන් දැන් මාසයක් තිස්සේ නැහැ නැහැ ග ගා ඇද ඇද ඉන්නවා , තාම ලැබුනේ නැහැ .

BinDT

Well-known member
  • Apr 21, 2022
    1,007
    1,584
    113
    Andromeda Galaxy
    යකෝ මරු රටක්නේ මේක. සල්ලි දීලත් ලැප් එකක් ගන්න තැනක් නෑ. :(
    Brand new ලැප් එකක් ගන්න ෂොප් එකක් recommend කරපල්ලකෝ.(lenovo thinkpad වගේ )
    මේ වගේ තැන් නැතුව පොඩ්ඩක් හරි විශ්වාසවන්ත place එකක්.
    අබාන්ස් අව්ලක් නැද්ද.
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    445
    331
    63
    Redline still available? I got my PC assembled there and had to replace my motherboard two times (within 3 years of warranty). They were not asking for extra money, but I had to wait around 4 weeks in each time to get my board back. The last replacement was actually not a brand new MB, they provided me a used Intel 6th Gen board saying that the old Gen boards are no longer producing by the company. That's where I decided not to work with Redline, nor Intel.

    There are more good competitors over there. I think the RedLine is already dead.
     

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    339
    415
    63
    Battaramulla
    ඉස්සර අපි යුනිටි ප්ලාසා එකෙන් ක්ලෙම් කල විදිහට කරපන්. ඕකුන් ලගට යන්න ඕනේ හොදට අග පත තියන සෙට් එකක් එක්ක. ගිහින් පොඩ්ඩක් සැරෙන් කතා කරපන්. වටේ පිටේ ඉන්න උන්ට ඇහෙන්න. කියපන් මේක අතරින්නේ නැ කියල. උබට වැඩ කරන්න මොකක් හරි ඕනේ කියපන්. ලක්ෂ ගානක් පාඩු පිට යන්නේ කියල තදට ගේමක් ඉල්ලපන්.
    දුන්නේ නැත්නම් කියපන් වැඩේ ඊලග එක මම කියල දෙන්නම්.
    ado math mehema claim kala unity eken motherboard ekak eka parak.

    wena customerslata ahenna keegahuwama un surrender wenawa.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,081
    8,605
    113
    2012 munge computer eka hadagathaa mama. a kale nam munge warranty ehama supiri bung. issara Majestic City ekee uda thibee

    Motherboard eka giya gaming ekee mage. mun ekata aluth ma ekake dala dunna, giya dawasema dala dunna bung.

    passe nam news awaa mun chora wela giyaa kiyala warranty case ekka. dan aiyth gannawa nam Nanotek thama

    unge nam danata hodaiyi kiyanawaa
     
    • Like
    Reactions: HKavinda and 7778

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,418
    1,381
    113
    Redline කියන්නේ අමු හොර ගුහාවක්
    ඔව් බන් . උන්ගේ බොස් හම්බුවෙන්න එන්න ලු. යනවා ටිකකින්ග්. අපි එක එකා හම්බවෙන්න ඕන තියෙන වොරන්ටි එක ගන්න . මම asus lap එකක් ගත්ත , එකේ අවුලක් ඇවිත් singer උන්ට ගිහින් දුන්න , උන් බෝඩ් එකත් දාලා free , මගේ අතින් ලැප් එකේ key එකක් ගැලවිලා තිබුනා , මුන් මගෙන් අහන්නෙත් නැතුව අලුත් key pad එකක්ම දාලා ෆ්‍රී දුන්නා , උන් මගෙන් ඇහුවෙත් නැහැ , උන්ම බලෙන් මාරු කරලා දුන්නා , දවස් 5ක් 6ක් ගියේ . ඉතින් හිටපන් අයි බඩුවක් ගන්න හිතෙනවා මුන්ගෙන් මෙහෙම උනාම

    redline උන් බලන් ගියාම හැම එකාටම කරලා තියෙන්නේ එකම දේනේ .
     

    SIRUS3002

    Junior member
  • Nov 27, 2008
    87
    11
    8
    Redline nam ithin gu godak. okun patana gaththa kale idan kale oya wage jilmart thama. Google reviews wala and social media wala dapan, then okuna baya wela oka maru krala dei. aye oken badu ganna epa.
     
    • Like
    Reactions: 7778

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    3,998
    4,076
    113
    Redline Technologies උන්ගෙන් pc එකක් ගත්තා , 3 years warrenty . තව අවුරුදු 1.5ක් වගේ තියෙනවා වගකීම , එකේ බෝඩ් එකයි , pross එකයි ගිහින් , මුන් දැන් මාසයක් තිස්සේ නැහැ නැහැ ග ගා ඇද ඇද ඉන්නවා , තාම ලැබුනේ නැහැ .

    10th Gen intel core i3 10100f 4-core /8 4.3Ghz , 6mb

    Intel H410 Chipset Motherboard


    ඒ අස්සේ motherboad , එක මාරු කරලා දෙන්නේ , republish ලු දෙන්නේ . කම්පැනි එකෙන් එවන්නේ එහෙමලු . අපෝ මුන් හැමදාම රස්තියාදු කරනවා. මෙලෝ රහක් නැහැ Redline Technologies . මට කියපන් දන්නා උන් motherboad use ඒවාද වොරන්ටි clam කරද්දී , ඒ කම්පැනි එකෙන් එවන්නේ කියලා ?
    Video ekak hadala social media dapan bn. iwarayi neh
     
    • Like
    Reactions: supunroxy and 7778

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,926
    1,196
    113
    නුවර - කොලඹ
    යකෝ මරු රටක්නේ මේක. සල්ලි දීලත් ලැප් එකක් ගන්න තැනක් නෑ. :(
    Brand new ලැප් එකක් ගන්න ෂොප් එකක් recommend කරපල්ලකෝ.(lenovo thinkpad වගේ )
    මේ වගේ තැන් නැතුව පොඩ්ඩක් හරි විශ්වාසවන්ත place එකක්.
    අබාන්ස් අව්ලක් නැද්ද.
    abans epo :no:
     
    • Like
    Reactions: NRTG and 7778

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,620
    4,838
    113
    2012 munge computer eka hadagathaa mama. a kale nam munge warranty ehama supiri bung. issara Majestic City ekee uda thibee

    Motherboard eka giya gaming ekee mage. mun ekata aluth ma ekake dala dunna, giya dawasema dala dunna bung.

    passe nam news awaa mun chora wela giyaa kiyala warranty case ekka. dan aiyth gannawa nam Nanotek thama

    unge nam danata hodaiyi kiyanawaa
    Same. Used to buy all my gaming gear from them when I was gaming.. they were one of the best back then when it came to the latest tech & excellent after sales.

    Sad to see how far they have fallen
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,138
    113
    Homagama
    ඔව් බන් . උන්ගේ බොස් හම්බුවෙන්න එන්න ලු. යනවා ටිකකින්ග්. අපි එක එකා හම්බවෙන්න ඕන තියෙන වොරන්ටි එක ගන්න . මම asus lap එකක් ගත්ත , එකේ අවුලක් ඇවිත් singer උන්ට ගිහින් දුන්න , උන් බෝඩ් එකත් දාලා free , මගේ අතින් ලැප් එකේ key එකක් ගැලවිලා තිබුනා , මුන් මගෙන් අහන්නෙත් නැතුව අලුත් key pad එකක්ම දාලා ෆ්‍රී දුන්නා , උන් මගෙන් ඇහුවෙත් නැහැ , උන්ම බලෙන් මාරු කරලා දුන්නා , දවස් 5ක් 6ක් ගියේ . ඉතින් හිටපන් අයි බඩුවක් ගන්න හිතෙනවා මුන්ගෙන් මෙහෙම උනාම

    redline උන් බලන් ගියාම හැම එකාටම කරලා තියෙන්නේ එකම දේනේ .
    ඕවා අද ඊයේ උන දේවල් නෙමේ බන්. මම 2006 විතර ඉදන් යුනිටි එකේ උන් එක්ක ගේමේ ඉන්නේ. උන් මාව මරන්නත් හෙව්වා මම මේකේ දාපු ත්‍රෙඩ් එකකට. ඉස්සර QC ෆේල් බඩු දීලා මට්ටු වෙලා අපේ සෙට් එකක්ම ගිහින් කුඩු කරන්න ගියේ. මාරු කරලා දුන්නා යස අගේට. ඕකුන්ට පෙන්නන් ඕනේ තනි එකා නෙමේ නහයට අහන්නේ නැති උන් සෙට් එකක් කියල. එහෙම උනාම කොයි වෙලේ පාර වදීද දන්නේ නැනේ. බයට මාරු කරලා දෙන්නේ. ඕකුන් පොලිසි අනන් මනං යන්නේ නැ ලොවෙත් . මොකද එහෙම උනාම නිව්ස් වල යනවා මුළු කතාවම. උන් කරන්නේ ඔය වගේ සද්දෙන් එන එකාට වැඩේ කරලා දීලා අහිංසක එකාගෙන් ගලවන එක.