Redline Technologies මුන් දැන් මාසයක් තිස්සේ නැහැ නැහැ ග ගා ඇද ඇද ඉන්නවා , තාම ලැබුනේ නැහැ .

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,358
    1,359
    113
    Sri Lanka
    Redline Technologies උන්ගෙන් pc එකක් ගත්තා , 3 years warrenty . තව අවුරුදු 1.5ක් වගේ තියෙනවා වගකීම , එකේ බෝඩ් එකයි , pross එකයි ගිහින් , මුන් දැන් මාසයක් තිස්සේ නැහැ නැහැ ග ගා ඇද ඇද ඉන්නවා , තාම ලැබුනේ නැහැ .

    10th Gen intel core i3 10100f 4-core /8 4.3Ghz , 6mb

    Intel H410 Chipset Motherboard


    ඒ අස්සේ motherboad , එක මාරු කරලා දෙන්නේ , republish ලු දෙන්නේ . කම්පැනි එකෙන් එවන්නේ එහෙමලු . අපෝ මුන් හැමදාම රස්තියාදු කරනවා. මෙලෝ රහක් නැහැ Redline Technologies . මට කියපන් දන්නා උන් motherboad use ඒවාද වොරන්ටි clam කරද්දී , ඒ කම්පැනි එකෙන් එවන්නේ කියලා ?
    Motherboard manufacture web eken complain ekak dapan mcn,mama ohoma karala thamai BN motherboard ekak gaththe 😂😂
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    32,765
    30,669
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Redline Technologies උන්ගෙන් pc එකක් ගත්තා , 3 years warrenty . තව අවුරුදු 1.5ක් වගේ තියෙනවා වගකීම , එකේ බෝඩ් එකයි , pross එකයි ගිහින් , මුන් දැන් මාසයක් තිස්සේ නැහැ නැහැ ග ගා ඇද ඇද ඉන්නවා , තාම ලැබුනේ නැහැ .

    10th Gen intel core i3 10100f 4-core /8 4.3Ghz , 6mb

    Intel H410 Chipset Motherboard


    ඒ අස්සේ motherboad , එක මාරු කරලා දෙන්නේ , republish ලු දෙන්නේ . කම්පැනි එකෙන් එවන්නේ එහෙමලු . අපෝ මුන් හැමදාම රස්තියාදු කරනවා. මෙලෝ රහක් නැහැ Redline Technologies . මට කියපන් දන්නා උන් motherboad use ඒවාද වොරන්ටි clam කරද්දී , ඒ කම්පැනි එකෙන් එවන්නේ කියලා ?
    Honda wede thota oya Muslim hettagen badu gannawata- un Sinhalunta ballo wage salakanne- Warranty only for Muslims :P
    Aragalaya kaale oka puchchanna tibbane- aparade.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    12,558
    7
    27,599
    113
    Redline Technologies උන්ගෙන් pc එකක් ගත්තා , 3 years warrenty . තව අවුරුදු 1.5ක් වගේ තියෙනවා වගකීම , එකේ බෝඩ් එකයි , pross එකයි ගිහින් , මුන් දැන් මාසයක් තිස්සේ නැහැ නැහැ ග ගා ඇද ඇද ඉන්නවා , තාම ලැබුනේ නැහැ .

    10th Gen intel core i3 10100f 4-core /8 4.3Ghz , 6mb

    Intel H410 Chipset Motherboard


    ඒ අස්සේ motherboad , එක මාරු කරලා දෙන්නේ , republish ලු දෙන්නේ . කම්පැනි එකෙන් එවන්නේ එහෙමලු . අපෝ මුන් හැමදාම රස්තියාදු කරනවා. මෙලෝ රහක් නැහැ Redline Technologies . මට කියපන් දන්නා උන් motherboad use ඒවාද වොරන්ටි clam කරද්දී , ඒ කම්පැනි එකෙන් එවන්නේ කියලා ?
    Refurbished (not republished) ..... Even if it's refurbished you still have the warranty leftover continued.
    I do not know about these guys but many are grey imports. So in case something goes wrong they do not have that 3 year warranty from the vendor they imported it. They take a risk and sell. But in that case they should look after the customer as well.
     
    • Like
    Reactions: NRTG

    moveon

    Well-known member
  • Nov 2, 2022
    187
    391
    63
    Redline Technologies උන්ගෙන් pc එකක් ගත්තා , 3 years warrenty . තව අවුරුදු 1.5ක් වගේ තියෙනවා වගකීම , එකේ බෝඩ් එකයි , pross එකයි ගිහින් , මුන් දැන් මාසයක් තිස්සේ නැහැ නැහැ ග ගා ඇද ඇද ඉන්නවා , තාම ලැබුනේ නැහැ .

    10th Gen intel core i3 10100f 4-core /8 4.3Ghz , 6mb

    Intel H410 Chipset Motherboard


    ඒ අස්සේ motherboad , එක මාරු කරලා දෙන්නේ , republish ලු දෙන්නේ . කම්පැනි එකෙන් එවන්නේ එහෙමලු . අපෝ මුන් හැමදාම රස්තියාදු කරනවා. මෙලෝ රහක් නැහැ Redline Technologies . මට කියපන් දන්නා උන් motherboad use ඒවාද වොරන්ටි clam කරද්දී , ඒ කම්පැනි එකෙන් එවන්නේ කියලා ?
    දැන් උඹට තේරෙනවද අනුන්ගෙ NIC වලට රව්ටර්, Decoder විකුනපු ඒවයි පලවිපාක ඔය ලැබෙන්නෙ :yes:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,367
    1,323
    113
    දැන් උඹට තේරෙනවද අනුන්ගෙ NIC වලට රව්ටර්, Decoder විකුනපු ඒවයි පලවිපාක ඔය ලැබෙන්නෙ :yes:


    Joined Nov 2, 2022

    Ammo fake Ena Hati... Ela ela....
     

    moveon

    Well-known member
  • Nov 2, 2022
    187
    391
    63
    Redline Technologies කියන්නෙ ජරාම තැනක්, Dell Laptop එකක් ගත්ත, Dell company එකෙන් warranty claim කරනකොට දැනගත්තෙ motherboard මාරු කරල.

    Service Tag එකට අනුව දැනගත්තෙ.

    යන්න එපා ඕකට!!
     
    • Like
    Reactions: NRTG

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,367
    1,323
    113
    Consumer authority ekata complain karanawa kiyanna eth hargiye naththan complain eka dapan

    Technicle eke ekata mama call Kalama kiwwa... Elakiri eke tread ekak damma me gana... Hama ekatama warranty clam karana Kal aran, maru karala naha case hodai kiyala.... Mage okkoma wistara dala, real vidiyata mama Uta call karalama kiwwa... Banina eka unath genuine vidiyata baninna ona... Api newe wage karala therumak naha ne...
     

    moveon

    Well-known member
  • Nov 2, 2022
    187
    391
    63
    Consumer authority ekata complain karanawa kiyanna eth hargiye naththan complain eka dapan
    Eka eeta wadaa Hora guhaawak!!

    Athdakeemen kiyanne, Company karayongen jarawa aran apiwa madawala epa karawala case eka close karanawa!!

    Boruwata gennanawa dawas 7-8k epa wenakal :yes:

    Okunta panuwo gahala marenna ona, sakkili haththa :angry:
     
    • Haha
    Reactions: scurvy

    acryan

    Well-known member
  • Oct 11, 2012
    8,402
    7,509
    113
    Same. Used to buy all my gaming gear from them when I was gaming.. they were one of the best back then when it came to the latest tech & excellent after sales.

    Sad to see how far they have fallen
    Yeah, I used to even recommend this place to many people but not anymore
     
    • Like
    Reactions: earthling

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,026
    1,734
    113
    ඕවා අද ඊයේ උන දේවල් නෙමේ බන්. මම 2006 විතර ඉදන් යුනිටි එකේ උන් එක්ක ගේමේ ඉන්නේ. උන් මාව මරන්නත් හෙව්වා මම මේකේ දාපු ත්‍රෙඩ් එකකට. ඉස්සර QC ෆේල් බඩු දීලා මට්ටු වෙලා අපේ සෙට් එකක්ම ගිහින් කුඩු කරන්න ගියේ. මාරු කරලා දුන්නා යස අගේට. ඕකුන්ට පෙන්නන් ඕනේ තනි එකා නෙමේ නහයට අහන්නේ නැති උන් සෙට් එකක් කියල. එහෙම උනාම කොයි වෙලේ පාර වදීද දන්නේ නැනේ. බයට මාරු කරලා දෙන්නේ. ඕකුන් පොලිසි අනන් මනං යන්නේ නැ ලොවෙත් . මොකද එහෙම උනාම නිව්ස් වල යනවා මුළු කතාවම. උන් කරන්නේ ඔය වගේ සද්දෙන් එන එකාට වැඩේ කරලා දීලා අහිංසක එකාගෙන් ගලවන එක.
    Ubalada A dawas wala PC house eke hari,PC partner eke hari glass ekak kudu karanna giye.warranty claim karanna thiyena place eke.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,026
    1,734
    113
    PC house eke nam danne na
    PC partner eke nam 8 weni flow eka flat karala awa eka dawasak.
    eda math ethana hitiya ban.okunta gahannama oni.PC partner anthimata wahilama giya.man habai okunge game eka illala akunu gahapu router 2kuth maru kara gatta.
     
    • Haha
    Reactions: HAneo

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    8,887
    5,464
    113
    හෙල බිමේ
    2014 දී ග්‍රැෆික් කාර්ඩ් එකක් අරන් ඒක අව්ල් ගිහින් වොරන්ටි තියෙද්දිත් දුන්නේ නෑ මුන්
    ආයේ උන්ගෙන් ගත්තේ නෑ මොකුත්
    නැනෝ ටෙක් එකෙන් තමා එදා ඉදන් හැම දේම ගන්නෙ වොරන්ටි ක්ලෙම් කරන්න ගියාම කිසි ප්‍රශ්නයක් නෑ
    Nanotek හොඳයි ද warrenty වලට..?
    redline = techzone
    Techzone තාම තියනවද?