Redline Technologies මුන් දැන් මාසයක් තිස්සේ නැහැ නැහැ ග ගා ඇද ඇද ඉන්නවා , තාම ලැබුනේ නැහැ .

7778

Well-known member
  • Mar 17, 2013
    8,226
    1,157
    113
    Thx

    මගේ B450 Board එකට මුන් A320 එකක් දාලා.. මං ඇහුවාම කිව්වා එකක් නැ, දාලා දනේනම් කියලා.
    කඩේ එකාට කිව්වාම උ දන්නතේ නැ. රිපෙයාර් එක කරපු එකාගෙන් ඇහුවා ඇයි එහෙම දැම්මේ කියලා..

    ඉස්සර මරු, දැන් චාටර්
    Hmmm
    ------ Post added on Nov 23, 2022 at 3:07 PM
     
    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,219
    239
    63
    District 9
    brand new nam warranty walata denne naa. refurbished items thama denne. brandnew warranty claim denne asus and gigabyte board walata witarai. anith hama ekakma denne refurbished witarayi.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    1,359
    3,759
    113
    ඩොටේ
    කවුද මේ Tsp Senaratne. Thread එක share කරල page එකටම 🤭

    Doesn't matter if your aftersales has now fallen to the standards of former pc house. Did you know that you are regarded as one of the worst pc retailers to claim warranties ?
    What happened? Remember when you guys were in MC, you were one of the best in SL.
    See what your actual customer base is saying about you .. shame

    මේක දැකලද කොහෙද After Sales Executive කෙනෙකුත් හොයනවා

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,226
    1,157
    113
    (23 ) ඊයේ හවස , මුන්ගේ ෂොප් එකට ගියා , එතන එකා බයිලා කියනවා එක PC එකකින් 5000යි ලාබෙ තියෙන්නේ , ( මම දන්නවා ගණන් , අපිත් APPLE ඉදන් හැම මගුලම විකුණන උන් ) මුට වොරන්ටි මාරු කරන්න ,මාස දෙකක් යනවලු ...බ්ලා බ්ලා , ඒ පාර ඊයේ කියනවා , අද USE කරන්න එකක් දෙන්නම් ලු , බඩු එනකන් , අපි ඉතින් හා කිව්වා , හෙට උදේට කෝල් කරන්නම් කිව්වා

    දැන් (24) අද 1.30ට හවස කෝල් කළා , ඔයා මේක ELAKIRI.COM එකේ අපිට බැනලා දාළලු , මගේ ගාව එක BOARD එකක් තියෙනවලු , මාත් එක්ක හොදින් කතා කරපු කෙනෙක් ඉන්නවලු එයාට මම එක දෙනවලු , ඔයා අපිට බැනල දාපු නිසා මාස දෙකක් වගේ යයි කිව්වා , මම කිව්වා දෙනවා කිව්වා එකත් එපා , මම මේක විසදගන්න දන්නවා කියලා

    මම සම්පුර්ණ BOOST POST එකක් FB එකේ මගේ වියදමින් REDLINE එකට රන් කරලා දෙනවා. අන්තිමට කියන්න තියෙන්නේ REDLINE technologies :- "" මාත් එක්ක කරන්න හොද සෙල්ලමක් නෙවේ මේක ""

    ජය වේවා !!
     
    • Like
    Reactions: King_cobra

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    4,425
    2,591

    3rd class customer care :dull:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,705
    946
    113
    නුවර - කොලඹ

    call record nadda?
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    953
    521
    113
    Android
    මේ thread එක මේ වෙද්දී 3K බලල තියෙනවා. තව reply වැටෙන්න වැටෙන්න google එකේ මේ thread එක rank වෙනවා. එතකොට තමයි කෙල වෙන්නේ

    කොහොමද shop එකේ නම search කරද්දී මේ thread එක ඊට යටින් rank වෙද්දී google එකේ. sorry ම තමා
    They should give a solution right now.
    ලංකාවේ shop මෙහෙන්මමයි. හොද ඒවා නැතුව නෙවෙයි. හැබැයි මේ වෙන වැඩ නිසා හරියට කරන අයත් බැනුම් අහනවා.
    ඔක්කොම එකතු වෙලා මෙන්න මේ විනය හදන්න ඕනි ඔක්කොටොම කලින්.
    අඩේ මාත් මේකෙන් බඩු වගයක් ගන්න හිටියේ

    7778 මොකද උනේ කියල thread එක update කරන්න. We want to know too

    • Like
    Reactions: Extra One

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,226
    1,157
    113
    call record nadda?
    මල්ලිගේ එකට ගත්තේ , බලලා දාන්නම්

    මේ thread එක මේ වෙද්දී 3K බලල තියෙනවා. තව reply වැටෙන්න වැටෙන්න google එකේ මේ thread එක rank වෙනවා. එතකොට තමයි කෙල වෙන්නේ

    කොහොමද shop එකේ නම search කරද්දී මේ thread එක ඊට යටින් rank වෙද්දී google එකේ. sorry ම තමා
    They should give a solution right now.
    ලංකාවේ shop මෙහෙන්මමයි. හොද ඒවා නැතුව නෙවෙයි. හැබැයි මේ වෙන වැඩ නිසා හරියට කරන අයත් බැනුම් අහනවා.
    ඔක්කොම එකතු වෙලා මෙන්න මේ විනය හදන්න ඕනි ඔක්කොටොම කලින්.
    අඩේ මාත් මේකෙන් බඩු වගයක් ගන්න හිටියේ

    7778 මොකද උනේ කියල thread එක update කරන්න. We want to know too

    මුන්ගෙන් නම් කිසි දෙයක් ගන්න එපා , මම කියන එක පැත්තකින් තියපන් , අනිත් හැම මෙම්බර් ම මුන්ගේ ගැන දාලා තියෙනවනේ , ඒවා බලලා උබට ඕනෑම නම් ගනින් , මාස 2ක් යනවලු වොරන්ටි ගන්න , එත් දෙයිද ෂුවර් නැහැ . මම fb boost පොස්ට් එකක් දානවා , හෙමිට සීන් එකම ලියලා

    FB දාලා ලින්ක් එක දාපන් මේකේ. ඔය වගේ උන්ට ඔහොම කරලා මදි.
    Ow bn...dannm
    ------ Post added on Nov 24, 2022 at 7:39 PM
     
    X101

    Active member
  • Jul 10, 2012
    368
    44
    28
    Mun patan gatta kale patta service ekak dunne customerslawa allaganna 2012-2014 wage. Ita passe gannama deyak ne bn kerima hora guhawak. Price ehema patta wedi service anthimai. Ubala ganna innwanam petta palathaka yanda epa. Kotimma kiuwoth dan lankawe PC parts genuine sale karana ekekwath ne. Hema shop ekema mokakhari aulak thiyenwa.

    Nanotek - Over priced items. After service eka hodata dila monopoly ekak hadagana gaman inne

    Chama- Same as Nanotek

    Gamestreet- Good prices, Bad after service

    Barclays - Good prices (warranty duration eka adu karala prices adu karanwa) , Good after service, Refurbished items sale karala mattu una

    Techzone- Katha nokara imu

    me para mage pc eka haduwe Kandy wala shop tikakin ( Gtechexpress/PC route/ Novatek)..Ram kit eke replacement ekak gatta Gtech eken sathiyen dunna
    Mun nam loka horu thama bn
     
    vito

    Well-known member
  • May 5, 2008
    7,230
    1
    6,466
    113
    අදාළ නෑ නේ
    රෙඩ්ලයින් එවුන්ගෙ හෙන ලොකු සීන් ඉස්සර ඉඳලම. උන් නිකන් හරියට උන් නිෂ්පාදනය කරපු බඩු විකුණන ටයිප් එකෙන් තමා කතාව

    btw කතා කරාම උබට කිව්වෙ නැද්ද බබෙක් වගේ අඩන්න එපා බඩු ආවම දෙනව කියල? :lol: :lol: :lol:
    හැබැයි ඉතින් උබටම හරියන කස්ටමර් සර්විස් එක. උනුත් උබ වගේම ඇටේ කහ කහ ඇවිල්ලද උබලගෙ මල්ලිට ඕක විකුණල තියෙන්නෙ?

    for reference 👇👇
    https://elakiri.com/threads/7788-ගෙන්-ප්‍රවේශම්-වන්න-id-වල-විස්තර-පවා-ප්‍රසිද්ද-කරනවා.1970612/
     
    • Haha
    Reactions: SaNDun and Identity

    HsrX_NsrX

    Active member
  • Feb 6, 2015
    328
    167
    43
    Redline එකෙන් ක්ෂණිකව වැඩක් කරගන්න නම් අදුරන එකෙක් ඇතුලේ ඉන්නම ඕන. :lol: :lol:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    1,838
    857
    113
    Brand eka anuwath warranty eka wenas wenawa. Asus ewala baduwata baduwak retern karanwa. Samahara brand wala hadala denne.
    Nanotek eken mana Asus moniter 2parak maru kara. a welema dunna aluth ekak
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    17,190
    23,288
    113
    Kuwait-Galle
    ඔය හුත්තේ සෙල්ලන් ලංකවේ විතරයි. මෙහෙ කෙලින්ම අලුත් බඩු දෙන්නේ ඕනෑම එකකට.
     
    • Sad
    Reactions: Hayao