Redline Technologies මුන් දැන් මාසයක් තිස්සේ නැහැ නැහැ ග ගා ඇද ඇද ඉන්නවා , තාම ලැබුනේ නැහැ .

lima20

Well-known member
  • Apr 25, 2016
    429
    833
    93
    New York City
    Oya full pc ekak ganne nethuva, parts venama gatha nam Harine ban. Eta passe yt video ekak hari balagena kaeli tika set kara gathinam thamanta one vedhihata pc ekak hada ganna puluvan.
     
    Last edited:
    • Like
    Reactions: batmanTES

    JmCt

    Well-known member
  • Nov 2, 2011
    736
    47
    48
    Ape malli mungen vga ekak ganna inne 28 padi set unama.. Ammo ganna denna Hoda naha, apita th meke tread dagena dagalanna wenne
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    13,129
    19,974
    113
    කෑගල්ල
    2014 withara giya
    eke un hena ali puken inne
    USA wage nam ekek awith wateta wedi thiyala yanawa
    සිරාවට මාත් ඔය කාලේ තමා ගිහින් ගත්තේ. මට ඕනේ එක මට ගන්න නෑ. ඌට ඕනේ ඒව තමා අපි ගන්න ඕනේ. පණ්ඩිතයා වගේ ඌ බිල හදලා මම ඉල්ලපු නැති ඒවත් දාලා. මම ඒවා ඔක්කොම අයින් කරා.
    මේක අයින් කරනවා කියලා values ටික zero කරලා දුන්නා මට අරන් යන්න කියලා අසෙම්බල් කරන තැනට. මම ටික වෙලාවකින් බලානකොට අරූ අර zero කරපුවත් දමාගෙන හයි කරනවා. සද්ද නැතිව ඉන්නත් හදලා මම ආයේ කීවා ඉතින්. අපි ඉතින් හිඟ කෑවොත් කැරි වැඩ කරන්නේ නෑනේ.
    පළවෙනි පාර hdd එක කෙල උන මේ වගේම තමා ඉතින් මාස දෙකක් විතර ගියා. හැබැයි අලුත්ම භාණ්ඩයක් දුන්නේ තාමත් වැඩ.
    ඊළඟට power supply එක seasonic එකක්. එකට එකක් දුන්නා අරක බලලා කියනකම් කියලා. එක සුපිරි. Corsair එකක්. මේක ගහපු දවසේ ඉඳන් තිබ්බා ඔක්කොම ලෙඩ හොඳ. මම එකත් අරන් ඇවිදින් සද්ද නැතිව හිටියා මාස 5 ක් විතර. මුන් මට බලෙන් call කරලා අරකට අලුත් එකක් ඇවිත් තියනවා කියලා ගෙන්නගෙන මාරු කරලා දුන්නා. මට පස්සේ අපරාදේ කියලා හිතුනා. එකත් අලුත් එකක් උනත් කලින් ලෙඩ ම ආවා අවුරුදු දෙකක් විතර යනකොට.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,226
    1,157

    Munta dan ude final katha kala....
     
    vito

    Well-known member
  • May 5, 2008
    7,230
    1
    6,466
    113
    අදාළ නෑ නේ
    Umbalage okkoma case tika liyala mata PM karahan pawkarayo- mam eka deka karala video ekak hadala dannam kadden unta puka pelenna.
    go-do-it.gif
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    429
    833
    93
    New York City
    Umbalage okkoma case tika liyala mata PM karahan pawkarayo- mam eka deka karala video ekak hadala dannam kadden unta puka pelenna.
    ඔචර ඔනේ නැහැ බන් තඩි සිංහලෙන් google review එකක් දාපන්,

    Redline Technologies google bad review

    ScreenHunter_01 Nov. 29 00.31.jpg

    ScreenHunter_03 Nov. 29 00.32.jpg

    ScreenHunter_04 Nov. 29 00.35.jpg

    ලැප් එක දීපන් හදලා නම් 🤣
     
    Last edited:
    • Like
    Reactions: [email protected]