Brand eka anuwath warranty eka wenas wenawa. Asus ewala baduwata baduwak retern karanwa. Samahara brand wala hadala denne.
Nanotek eken mana Asus moniter 2parak maru kara. a welema dunna aluth ekak
Redline බම්ප්
Penawane bn api kana katta. Wadak nahaApe malli mungen vga ekak ganna inne 28 padi set unama.. Ammo ganna denna Hoda naha, apita th meke tread dagena dagalanna wenne
2014 withara giya
eke un hena ali puken inne
USA wage nam ekek awith wateta wedi thiyala yanawa
සිරාවට මාත් ඔය කාලේ තමා ගිහින් ගත්තේ. මට ඕනේ එක මට ගන්න නෑ. ඌට ඕනේ ඒව තමා අපි ගන්න ඕනේ. පණ්ඩිතයා වගේ ඌ බිල හදලා මම ඉල්ලපු නැති ඒවත් දාලා. මම ඒවා ඔක්කොම අයින් කරා.2014 withara giya
eke un hena ali puken inne
USA wage nam ekek awith wateta wedi thiyala yanawa
Munta dan ude final katha kala....සිරාවට මාත් ඔය කාලේ තමා ගිහින් ගත්තේ. මට ඕනේ එක මට ගන්න නෑ. ඌට ඕනේ ඒව තමා අපි ගන්න ඕනේ. පණ්ඩිතයා වගේ ඌ බිල හදලා මම ඉල්ලපු නැති ඒවත් දාලා. මම ඒවා ඔක්කොම අයින් කරා.
මේක අයින් කරනවා කියලා values ටික zero කරලා දුන්නා මට අරන් යන්න කියලා අසෙම්බල් කරන තැනට. මම ටික වෙලාවකින් බලානකොට අරූ අර zero කරපුවත් දමාගෙන හයි කරනවා. සද්ද නැතිව ඉන්නත් හදලා මම ආයේ කීවා ඉතින්. අපි ඉතින් හිඟ කෑවොත් කැරි වැඩ කරන්නේ නෑනේ.
පළවෙනි පාර hdd එක කෙල උන මේ වගේම තමා ඉතින් මාස දෙකක් විතර ගියා. හැබැයි අලුත්ම භාණ්ඩයක් දුන්නේ තාමත් වැඩ.
ඊළඟට power supply එක seasonic එකක්. එකට එකක් දුන්නා අරක බලලා කියනකම් කියලා. එක සුපිරි. Corsair එකක්. මේක ගහපු දවසේ ඉඳන් තිබ්බා ඔක්කොම ලෙඩ හොඳ. මම එකත් අරන් ඇවිදින් සද්ද නැතිව හිටියා මාස 5 ක් විතර. මුන් මට බලෙන් call කරලා අරකට අලුත් එකක් ඇවිත් තියනවා කියලා ගෙන්නගෙන මාරු කරලා දුන්නා. මට පස්සේ අපරාදේ කියලා හිතුනා. එකත් අලුත් එකක් උනත් කලින් ලෙඩ ම ආවා අවුරුදු දෙකක් විතර යනකොට.
God kiwwane thopila oken Badu ganna epa kiyala, ko thopi ahuwada,
Dan itin weekly gihin anda anda indapan![]()
Ow god...danna inne dan...hingana yakku tikak un nam .Podi video ekak hadala daapan Pons
Umbalage okkoma case tika liyala mata PM karahan pawkarayo- mam eka deka karala video ekak hadala dannam kadden unta puka pelenna.
ඔචර ඔනේ නැහැ බන් තඩි සිංහලෙන් google review එකක් දාපන්,Umbalage okkoma case tika liyala mata PM karahan pawkarayo- mam eka deka karala video ekak hadala dannam kadden unta puka pelenna.