RIP ~ Sasliit ~

dilrasan

Well-known member
  • Oct 30, 2007
    41,620
    4,128
    113
    38
    හත් ඉලව්වෙ!
    හෙට උදේ යනවා බං......
    අපොයින්මන්ට් කල් දැම්ම කතා කරලා......හිත හදා ගෙන වැඩක් කරන්නේ කොහොමද...
    හිත හදා ගන්න බැරුව මේ ඉන්නේ........

    නිකන් හීනයක් වගේ බං .....:(:(

    heta man inna band eke wedding ekak..ilanga dawase nethi unath Sunday hari enawa..awasana katayuthu kawadada ayye?? :(
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    7,726
    5,150
    113
    Land of Lions
    6b3f68c19ee1949fc6abb0dcbf4dddd1.png
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,142
    113
    S.K
    හෙට උදේ යනවා බං......
    අපොයින්මන්ට් කල් දැම්ම කතා කරලා......හිත හදා ගෙන වැඩක් කරන්නේ කොහොමද...
    හිත හදා ගන්න බැරුව මේ ඉන්නේ........

    නිකන් හීනයක් වගේ බං .....:(:(

    හනේ..මට එන්න විදියක් නෑ නේ.. :(:(:(:(
    මම දන්නව දත් කිඹුලා මොන තරම් හිත හයිය එකෙක් උනත් මෙහෙම දෙයක් උනාම ලොවෙත් වැටෙනව කියල. වැටෙන එක සාධාරණයි. මගේ අද දවසම මට එහෙම එක හිතකින් වැඩක් කරපු විදියක් මීටර් නෑ.
    මම උදේ පාන්දර එළකිරි ත්‍රෙඩ් එකක් දාන්න ගිහින් මට ඒක කර ගන්නත් බෑ පස්සෙ FB එකේ දැනුම් දුන්නා දන්න අයට දැනුවත් කරන්න.
    දිනුෂ මල්ලි අප්- කරපු නිසා දැන් කොහොමත් දැන ගන්න ඕන බොහෝ අයවලුන් දැනුවත් ඇති කියල හිතනව...

    වැටෙන්න එපා කිඹුලෝ.. සැසා ඉන්නකන් උට මොන අවුල තිබුණත් ළඟ ඉන්න එකාට වචනෙකින්වත් හිත රිද්දලා නෑ, ගමය කියනකොට තමා අපි දන්නෙත්.
    මිනිස්සු හරි වෙනස්.ඒ අතරින් සැසා සෑහෙනම වෙනස්..ඒ අතින් අපි වාසනාවන්තයි මෙහෙම මනුස්සයෙන් මුණ ගැහුන එක ගැන...​
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,956
    799
    113
    nEAR the hEAVAN
    නිවන් සුව ලැබේවා මචන්...!!!


    පට්ට විදිහට අප්සට් ලංකාවේ නැති නිසා යන්න විදිහක් නෑ. කවදාකවත් හිතුවේ නෑ මෙහෙම ඉක්මණට අපි අතරින් වෙන් වෙයි කියලා.



    :(:(:(
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,884
    113
    යන එන මං නැහැ
    හෙට උදේ යනවා බං......
    අපොයින්මන්ට් කල් දැම්ම කතා කරලා......හිත හදා ගෙන වැඩක් කරන්නේ කොහොමද...
    හිත හදා ගන්න බැරුව මේ ඉන්නේ........

    නිකන් හීනයක් වගේ බං .....:(:(

    මම හවස එන්නෙ.. රෑ වෙයි එනකොට.. :(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,007
    1,666
    113
    Lion always in his den
    සර්වාංගයම හිරිවැටිලා ගියා ......උබට නිවන් සුව - ඇයි දෙවියනේ හොද මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,425
    3,071
    113
    Passara
    නිවන් සුව මචන් ජාති ජාතිත් මෙවන් අකල් මරණ සිදූ නොවේව