RO Filters පාවිච්චි කරනවද?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    4,738
    5,769
    113
    මචංලා අද බුකියේ දැක්කා Aqualife RO Water Filters ඇඩ් එකක්. උං කියන විදිහට ඒක ලංකාවේ හදන්නේ. ගාන නම් අනිත් ඒවට වැඩිය අඩුයි. ගන්නවද නැද්ද කියලා බැලුවේ. දැනට අපේ ගෙදර තියන්නේ පියුරිට් එකක්. ඒකෙ නම් කියන්න වරදක් නෑ. නමුත් ඒකේ බැර ලෝහ ෆිල්ට වෙන්නෙ නැතුව ඇති.

    RO ෆිල්ටර් වල තියන කෘතීම පෙරීමේ ක්‍රමය අහිතකර නැද්ද බං.
     
    • Like
    Reactions: lakshitha2011

    jennt

    Well-known member
  • Sep 23, 2021
    978
    1,737
    93
    ඇයි එන්නද?
    මචංලා අද බුකියේ දැක්කා Aqualife RO Water Filters ඇඩ් එකක්. උං කියන විදිහට ඒක ලංකාවේ හදන්නේ. ගාන නම් අනිත් ඒවට වැඩිය අඩුයි. ගන්නවද නැද්ද කියලා බැලුවේ. දැනට අපේ ගෙදර තියන්නේ පියුරිට් එකක්. ඒකෙ නම් කියන්න වරදක් නෑ. නමුත් ඒකේ බැර ලෝහ ෆිල්ට වෙන්නෙ නැතුව ඇති.

    RO ෆිල්ටර් වල තියන කෘතීම පෙරීමේ ක්‍රමය අහිතකර නැද්ද බං.
    RO eka godak hoday. ape dihanam thiyenne filter 3k thiyena eka.
    eeke 1 filter ekak nam maasa 4kata sarayak wagee change karanna oona.
     
    • Like
    Reactions: WhyNot1

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    44,994
    2
    42,813
    113
    Test strips තියෙනව නේද බැර ලෝහ තියෙනවද බලන
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    4,738
    5,769
    113
    Test strips තියෙනව නේද බැර ලෝහ තියෙනවද බලන
    දන්නෑ බං. අලි එකේ හරි ලිංක් එකක් තියනවා නම් දාපංකෝ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    7,213
    16,717
    113
    වැටෙන්න ගහන උන් වතුර ෆිල්ටර් කරල බොන්න කතා කරද්දි තමයි &@&$@& ට හිතෙන්නෙ. 🤪🤪🤪