roller doors තියෙන අය පොඩ්ඩක් එන්න

Prime HD

Well-known member
  • Feb 22, 2016
    4,277
    1,277
    113
    ග්‍රහලෝකෙක
    roller doors තියෙන අය පොඩ්ඩක් එන්න

    මචන් මම roller door එකක් ගහන්න කියලා බැලුවේ ..තාම තාප්පේ යි . roller door ප්‍රේම් එකයි ගැහුවේ නැ ..

    මම හැදුවේ තාප්පේ යි . roller door ප්‍රේම් එකයි හදලා තියන්න .roller door එක පස්සේ දාන්න .මාස දෙකකින් වගේ ..ඔක්කොටම සල්ලි නැ ඒකයි ..

    දැන් මචන් මේ roller door ප්‍රේම් එක අපිට කැමති සයිස් එකෙන් හදන්න පුලුවන්ද ?

    අපි මොන සයිස් එකෙන් හැදුවත් ඒ සයිස් එකට roller doors ගන්න පුලුවන්ද ?
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    668
    961
    93
    Frame එක කැමති size එකෙන් හදාගන්න පුළුවන්. නමුත් structure එකේ පොඩි වැඩ කිහිපයක් තියනවා. Elcardo එකෙන් හරි ත්‍රීසිංහ එකෙන් හරි කොලයක් ඉල්ලා ගන්න පුළුවන්. payment කරන්න ඕන වෙන එකක් නැහැ
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,280
    587
    113
    Gampaha
    elcado ekata wada threesinha eke ganan tikaak adui. But samahara aya kiyanawa service eka tikak hoda ne kiyala. api lagadi ammalage gedarata elcado eken damma. dekenma mulin quotation ekak ganin. call ekak dunnama un ewilath balanawa. aethakotama ubata kiyai structure eka kohomada one kiyala. size eka ubata oni widihata ganna puluwan. quotation eka ganna ekata charge wenne ne. ungen ahagana ae widihata baas ta kiyala structure eka hadawapan machan.
     
    Machan ubalata kiyak giyada hadanna .

    Mcn එයාලට enna kiwwoth eyida...balanna ...enawata salli gannawada
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    4,277
    1,277
    113
    ග්‍රහලෝකෙක
    Frame එක කැමති size එකෙන් හදාගන්න පුළුවන්. නමුත් structure එකේ පොඩි වැඩ කිහිපයක් තියනවා. Elcardo එකෙන් හරි ත්‍රීසිංහ එකෙන් හරි කොලයක් ඉල්ලා ගන්න පුළුවන්. payment කරන්න ඕන වෙන එකක් නැහැ

    Mcn structure ekak eyala mail kara.eka bas ta dunnama hari neda..me widiyata hadanna kiyala