ඕකුන් දන්න රෙද්ද බං........![]()
Rookantha & Kasun Live... 07-04-2016 10:32 PM really kasun? tamil tunes copy karala gahana ekage ewa salli deela ahanna oneda?
දැනගෙන කතා කරපං බං නමක් නොදා රේප් කපන්න කලින්කසුන් දමිළ ගීත කොපි කලේ නෑ. ඒ සින්දු රාජ් කරපු ඔරිජිනල් සින්දු වල සිංහල අනුවාදනය දන්න දෙයක් කතා කරපං


මුං රාජ් ගැනවත් අහල තියේ ද?
තමිල්නාඩුවෙ දෙමළ ෆිල්ම් වල මියුසික් කරන දෙමළ සංගීතඥයො ලංකාවෙ අය කියලවත් මුං දන්නව ද???
කාළකන්නි!!!