..*..SADHARANA WADAYA..*..

sampath312

Member
Mar 2, 2007
3,545
0
0
SL
2a5kcck.png

.
.
.
.
.
.
.මේකෙ ඔබට නොදැනුන ගෑඹරක් තියෙනවද බලන්න ???
.
.
.
.
.

.

මෙය එක්තරා සංකීර්ණ පසුබිමක් තුළ සිට වසර ගනනාවක් මුලුල්ලේ පසක් කර ගත් එක්තරා අබ ඇටයක් තරම් සතයක් පදනම් කරගෙන ලියපු පෘද්ගලිකව මම ඉමහත් ලෙස රස විදපු කවියක් කීවොත් නිවරදියි..මෙහි අර්ථය ඇතම් විට බහුතරයකට නොවැටහෙන්නත් පුළුවන්.ඒ නිසාම මේ පිළිබද යම් සටහනක් තැබීමට අදහස් කරමි.....මේ ලොකයෙ උපන් නූපන් සියල්ල විසින් අතීතය වර්ථමානය හා අනාගතය යන සියලු කාලයන් තුළ කරන ලද, කරන සහ අනාගතයේදී කරන සියල්ල එක්තරා පොදු සතයක් තියෙනව නේද කියල මට මේ ලගදි ඉදල හිතුන...ලගදි කීවට ලගදිම නෙමේ නමුත් තාම මනසට නම් නැවුම් අත්දැකීමක්...පොඩ්ඩක් හිතල බලන්න මේ ලොකෙ වෙන අබ මල් රේනුවක් තරම් ඔක්කොම සාධාරණ නැද්ද කියල.....මම මේක පොඩි උදාහරනයකින්ම පැහැදිලි කරන්නම්...ඔන්න අපි මෙහෙම හිතමු
1 සිද්ධිය
අපි යම් වැරැද්දක් කරනව ඒකට දෙමා පියන් අපිට බනිනව ... බැන්නට අපිට පොඩි කල කිරීමක් හෝ මලක්
කනපිට-අපි වැරද්දක් නොකර අපිට බනිනව ....අපිට අම්බානෙක මල හෝ අපි කිසිම තැකීමක් නෑ
2 සිද්ධිය
අපි යම් වැරද්දක් කරනව ඒකට අපිට දෙමාපියන් බනින්නෙ නෑ...බැන්නෙ නෑ ආතල් නමුත් අරට වඩා දැනෙනව
කනපිට-වැරද්දක් කරන්නෙ නෑ බනින්නෙත් නෑ....කිසිම සිද්ධියක් නැති නිසා හැගීමක් නෑ..අභිශූනය කුලකය කීවත් නිවරදියි

දෙවන සිද්ධිය
පළමු සිද්ධිය ගත්තාම බොහොම සාධාරනයි වගේ නේ ??? ඔව් බැන්න බනින්න හේතුවක් තියෙනව...පුද්ගලයා අනුව කල කිරීමක් හෝ මලක් හටගන්නව.මල පැන්න නම් ඒක අසාධාරණයි වගේ නේ නමුත් ඒක පුද්ගල ස්වළභාවය වෙන්න පුළුන් නේද ඉතින් ඒකත් සාධාරණයි..ඒකෙම කනපිට....බැලූ බැල්මට හරිම අසාධාරණයි ඒක නිසා අපිට සාපේක්ෂව මල පනින එකත් සාධාරණයි මොකෝ හේතුවක් රහිතවයි බැනල තියෙන්නෙ ..නමුත් බැන්නෙ යම් මුලා වීමක් පදනම් වෙලා නම් එතනත් සාධාරණයි..හොයල බල්න්න තිබ්බනෙ කියල තර්ක කරයි..නමුත් ලෝකෙ හැගීම් අතර ක්ෂනික කොපය කියල දේකුත් තියෙනව නේ..ඉතින් ඒකත් සාධාරණයි....නමුත් එහෙම බැන්නාම මල පනින්නෙ නෑ...ම්ම් සාධාරණයි නේ??? අපි වැරද්දක් කරේ නැත්තන් ඇයි මල පනින්නෙ..මේක පල වෙනි සිද්ධියෙ මූලිකම කොටස් විතරය් හොදේ...මේක තවත් බෙදි බෙදී යනව

දෙවන සිද්ධිය
දෙවන සිද්ධිය ගත්තාම ටිකක් විතර ගැටළුවක් ....නමුත් සාධාරණයි නේ ..දෙමාපියන් ඇතම් විට පැසුනු බුද්ධියක් ඇති අය වෙන්න පුළුවන්..මොකෝ අපිම වරද්ද තේරුම් ගෙන හැදෙයි කියල හිතනව...වැරද්දක කරා කියල දැනගෙනගත් බැන්නෙ නැති නිසා පොඩි ආතල් එකක එන්න පුළුවන් නමුත් ඒක තුරුම්බුවක් කර ගත්තොත් නම් කෙළ වෙනව...ඒ වගේම පුද්ගලයා අනුව බැන්නට වඩා දැනෙන්නත් පුළුවන්....ඒකත් සාධාරණයි නේ...අභිශූන්ය කුලකය ගැන වැදගත් යමක් පැවසීමට නැති නිසා විස්තර නොකර ඉන්නම්

ඔන්න ඕක ඔය සියල්ල සාධාරණයි කියන එක වටහල දෙන්න මම ගත්ත පුංචි උදාහරණයක් විතරයි නමුත් මේක ජීවිතයෙ වතුර උගුරක් බොන එකේ ඉදල ජීවිතයක් විනාශ කිරිම දක්වාත් ඒකට පරතිචාර දක්වීම දක්වාත් සියල්ලටම සාධාරණ බව ඔයාලම හොයල බැලුවෙත් තේරෙයි...

හබැයි ඔන්න එක දෙයක්....අවසාන වශයෙන් ඔබ පවා කරන කියන ඕන එකක් සාධාරණී කරණය කරන්න පුළුවන් නමුත් ඒක තුරුම්බුවක් කරගත්ත දවසට ඔබටම කෙල වෙනව කියන එකත් සැබැයි හැබැයි අවසානෙට එහෙම කෙලවීමත් සාධාරයි කියන එක්යි සදහන් කරන්න තියෙන දුක

මම මේක පළ කිරීමේ සිට ඔබ REPLY කිරීම නොකිරීම දක්වා සියල්ද සාධරණ නොවේද??
 
Last edited:
අඩෝ චර්මපත්ර, මොකද මේ පැහැදිලිකිරීමත් එක පාරටම පල කලේ? මුලින් අපට හිතන්න ඉඩ දුන්න නම්...

මම කවිය විතරයි කියෙව්වේ.. පස්සෙ කමෙන්ට් දෙන්නම්...
 
sampath312

Member
Mar 2, 2007
3,545
0
0
SL
freednbeing said:
අඩෝ චර්මපත්ර, මොකද මේ පැහැදිලිකිරීමත් එක පාරටම පල කලේ? මුලින් අපට හිතන්න ඉඩ දුන්න නම්...

මම කවිය විතරයි කියෙව්වේ.. පස්සෙ කමෙන්ට් දෙන්නම්...

චර්මපත්ර:shocked: :shocked: skinlieves:eek: පළවෙනි වතාවට මාත් මට එහෙම සන්ධියක් මගේ නමේම තියෙනව කියල හිතුනේ:yes: මරු ඈඈඈ:rofl:
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
මගේ වෙරි ගතිය තාවකාලික අවදානමකට ලක් කරලයි මම මේ කව කියවන්න ගත්තෙ:lol:
හෙට උදේට නැවත කියවා බලා කමෙන්ට් එකක් දැමීමට පොරොත්දු වෙමි
එතෙක්
මට හිතුනු දේවල් දෙකක් සටහන් කර තබනවා මගේ වැරදි තිබෙයිනම් චර්මපත්ර සහෝදරයා මාව දැනුවත් කරයි කියලා හිතෙනවා:rofl:
1)පුද්ගල ස්වභාවය සහ පුද්ගලික මතිමතාන්තර අනුව සියල්ල සාධාරණ බවක් උසුලනවා
2)ඒ සාධාරණ බව මේ මොහොතට අයත් දෙයක්
 
maleemsg

Member
:baffled: :baffled: කවිය කියෙව්වම නිකං කැරකිලා ගියා....:baffled: :baffled:
මේ මොන ධර්මයක්ද මේ කියලා....!

විස්තරයක් දිලා තිබ්බ එක හොදයි...නැත්තම් ආයේ online ඇවිල්ලා විස්තර කරනකම් බෙල්ල උළුක් වෙනකම් බලන් ඉන්න මට වෙන්නේ...!:rofl: :rofl:

කවිය ගැන කියනවා නම් ඒක හොදයි...!:yes:

වැඩියෙන් විස්තරය ගැන කථා කරන්න මම කැමති..!
මොකද ඒ කියලා තියන දේ සමග මම නොසෑහෙන්න එකග වෙනවා:yes:
 
Last edited:

sampath312

Member
Mar 2, 2007
3,545
0
0
SL
Boman said:

මේක අපි ඔයා ඉන්න වෙලාවකම දරුණුවට කථා කරමු...:yes: හැබයි එක පොඩ් දෙයක් ඔය කියපු දෙකත් සාධාරණ වාදයේ උප කූලක දෙකක නේද?;)
 
sampath312

Member
Mar 2, 2007
3,545
0
0
SL
maleemsg said:
:baffled: :baffled: කවිය කියෙව්වම නිකං කැරකිලා ගියා....:baffled: :baffled:
මේ මොන ධර්මයක්ද මේ කියලා....!

විස්තරයක් දිලා තිබ්බ එක හොදයි...නැත්තම් ආයේ online ඇවිල්ලා විස්තර කරනකම් බෙල්ල උළුක් වෙනකම් බලන් ඉන්න මට වෙන්නේ...!:rofl: :rofl:

කවිය ගැන කියනවා නම් ඒක හොදයි...!:yes:

වැඩියෙන් විස්තරය ගැන කථා කරන්න මම කැමති..!
මොකද ඒ කියලා තියන දේ සමග මම නොසෑහෙන්න එකග වෙනවා:yes:

ඉතින් කථා කරමු ...මේ ඔක්කොම සාධරණ වෙන එකේ සාධාරණ වෙන්නෙ කොහොමද කියල කථා නොකලත් කළත් සිධාරණ වෙන නිසා කථා කරමු:rofl: :rofl:

මාරයි සිගිය පැටවු ගහල:rolleyes:
තව අමුතු කෑලිත් එකතු වෙලා:eek:
 
Last edited:

maleemsg

Member
sampath312 said:
ඉතින් කථා කරමු ...මේ ඔක්කොම සාධරණ වෙන එකේ සාධාරණ වෙන්නෙ කොහොමද කියල කථා නොකලත් කළත් සිධාරණ වෙන නිසා කථා කරමු:rofl: :rofl:

මාරයි සිගිය පැටවු ගහල:rolleyes:
තව අමුතු කෑලිත් එකතු වෙලා:eek:

කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්න බැහැනේ අනික චර්මපත්රතුමා හැදින්වේමෙදි සේරම කියලා වගේ...:yes:

:yes: ලොකුම සල්ලි කාරයනේ...නරකම නෑ.. :P
:D ප්*රබුද්ධ කියවද්දි සිගියට කැලි ගොඩක් හම්බ උනා..වැඩියෙන්ම හිත ගිය එක දැම්මා:P :D

මම හිතන්නේ සම්පත් සහ බෝ දෙන්නම හරි.

ච.ප. කියන දේ අපේ ගනේගොඩ අයියා සැරින් සැරේ කියපු දෙයක්. ඒ කියන්නේ මිනිහෙක් අම්බානක වැරදියි වගේ පිට ඉන්න අපට පෙනුනත් ඒ මිනිහගේ පැත්තෙන් එයා සාධාරණයිනේ. මිනියක් මරණ එක අපි හෙලාදැක්කට ඒක කරන මනුස්සයා කිනම් හෝ ආවේගයක් තුල හෝ ඒ ක්රියාව කරන්න පෙලඹෙනව. මොකද එතෙක් එයා ජීවත් වුණ සංස්කෘතික පරිසරයෙන් එයා ඉගෙනගත්ත දේවල් වලට වඩා සාධාරණීයත්වයක් එයාට මිනිය මැරීම තුල පේනව. එයාගෙ සන්ධර්භය තුල එයා සාධාරණයි.

නමුත් බෝ කිව්ව වගේ අපි මේව හිතන්නේ පරිමිත රාමුවක් තුලයි. මොකද අපේ පරමාර්ථය විය යුත්තේ මිනී මැරීමට පෙළඹවීම නෙවෙයි. ඒ නිසා කරන හැමදේම සාධාරණද කියල තීරණය කරන (අ)විධිමත් ක්රමවේදයක් 'නීතිය/ව්යවස්ථාව' කියල අපි හදාගෙන ඉන්නව.

ඒ නිසාම අපි හොඳ සහ නරක වර්ග කරල ඒ දෙපැත්ත වෙන් වෙන සර්ව සාධාරණ සීමා ඉර හොයමින් ඉන්නව.
 
100%:yes: :yes: :yes: :yes: :yes: :yes:
 
maleemsg said:
anunge ewa aragena eyaage wage pennuwa...eya salli karaya una...!:P

loka sbawaya... moka kiyala karannada ekathakin hema deema sadaranai...:D

තුණ්ඩු ගේට්ටු මහත්තයගෙ වැඩනේ...

ඒකත් චර්මපත්රගේ කවිය ඇත්තය කියල ඔප්පු කරනව නේ....:lol::lol:
 
sampath312

Member
Mar 2, 2007
3,545
0
0
SL
maleemsg said:
කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්න බැහැනේ අනික චර්මපත්රතුමා හැදින්වේමෙදි සේරම කියලා වගේ...:yes:

:yes: ලොකුම සල්ලි කාරයනේ...නරකම නෑ.. :P
:D ප්රබුද්ධ කියවද්දි සිගියට කැලි ගොඩක් හම්බ උනා..වැඩියෙන්ම හිත ගිය එක දැම්මා:P :D

ඔව් මලී ඒකනම් ඇත්ත නමුත් ඒක කලේ හේතුවක් ඇතුව මොකද මම දන්නව කොහොමත් තමන්ම අවබොධ කරගන්න එක්කෙනා ඔක බැරිම උනොත් විතරයි කියවන්නෙ කියල නමුත් දැන් මේක බලපු ඔක්කොටම දැන ගන්න මම අවස්ථාව දීල තියෙනව මොකෝ ඇත්තටම දැනගන්න වටින නිසා:) නමුත් කියවන නැති එක බලන්නා සතු දෙයක්
 
maleemsg

Member
sampath312 said:
ඔව් මලී ඒකනම් ඇත්ත නමුත් ඒක කලේ හේතුවක් ඇතුව මොකද මම දන්නව කොහොමත් තමන්ම අවබොධ කරගන්න එක්කෙනා ඔක බැරිම උනොත් විතරයි කියවන්නෙ කියල නමුත් දැන් මේක බලපු ඔක්කොටම දැන ගන්න මම අවස්ථාව දීල තියෙනව මොකෝ ඇත්තටම දැනගන්න වටින නිසා:) නමුත් කියවන නැති එක බලන්නා සතු දෙයක්

:yes: :yes: හැබැයි අයියේ පොඩි ගැළුවක් තියනවා....අපේ ගොඩක් අය කියවන්නේ සිංහල නෙවෙයි...?????????? ලකුණු:P

මේකට ප්*රතිචාර අඩුත් ඒක හින්දා වෙන්න ඇති...:(
 
sampath312

Member
Mar 2, 2007
3,545
0
0
SL
freednbeing said:
මම හිතන්නේ සම්පත් සහ බෝ දෙන්නම හරි.

ච.ප. කියන දේ අපේ ගනේගොඩ අයියා සැරින් සැරේ කියපු දෙයක්. ඒ කියන්නේ මිනිහෙක් අම්බානක වැරදියි වගේ පිට ඉන්න අපට පෙනුනත් ඒ මිනිහගේ පැත්තෙන් එයා සාධාරණයිනේ. මිනියක් මරණ එක අපි හෙලාදැක්කට ඒක කරන මනුස්සයා කිනම් හෝ ආවේගයක් තුල හෝ ඒ ක්රියාව කරන්න පෙලඹෙනව. මොකද එතෙක් එයා ජීවත් වුණ සංස්කෘතික පරිසරයෙන් එයා ඉගෙනගත්ත දේවල් වලට වඩා සාධාරණීයත්වයක් එයාට මිනිය මැරීම තුල පේනව. එයාගෙ සන්ධර්භය තුල එයා සාධාරණයි.

නමුත් බෝ කිව්ව වගේ අපි මේව හිතන්නේ පරිමිත රාමුවක් තුලයි. මොකද අපේ පරමාර්ථය විය යුත්තේ මිනී මැරීමට පෙළඹවීම නෙවෙයි. ඒ නිසා කරන හැමදේම සාධාරණද කියල තීරණය කරන (අ)විධිමත් ක්රමවේදයක් 'නීතිය/ව්යවස්ථාව' කියල අපි හදාගෙන ඉන්නව.

ඒ නිසාම අපි හොඳ සහ නරක වර්ග කරල ඒ දෙපැත්ත වෙන් වෙන සර්ව සාධාරණ සීමා ඉර හොයමින් ඉන්නව.

ඔන්න බල්නන මෙකෙ සංකීර්ණතාවය freed
හරි මිනී මරන එක මිනී මරන්නා විසින් යම් හේතු මත කරා කියමු...ඒක සාධාරණයි කියල දඩුවම් නොකල කියමු(වෙන නොවෙන දෙයක් නමුත් එහෙම හිතමු) ඒකත් එක්තරා පැත්තකින් සාධාරණයි නමුත දඩුවම් කරා කියමු ඒකත් සාධාරණයි මොකො සමාජ යහපත වෙනුවෙන් කරන්නෙ...අන්න ඒක මගින් මිනී මැරීමට පෙළඹවීම වළක්වනව...අන්න ඒ වගේ එකෙන් එකට සංකීර්ණ විදියට මේක ගැලපෙනව...හරිම බර පතල විදියට දකින්න පුළුවන්...නමුත් සරලයි
 
sampath312 said:
ඔව් මලී ඒකනම් ඇත්ත නමුත් ඒක කලේ හේතුවක් ඇතුව මොකද මම දන්නව කොහොමත් තමන්ම අවබොධ කරගන්න එක්කෙනා ඔක බැරිම උනොත් විතරයි කියවන්නෙ කියල නමුත් දැන් මේක බලපු ඔක්කොටම දැන ගන්න මම අවස්ථාව දීල තියෙනව මොකෝ ඇත්තටම දැනගන්න වටින නිසා:) නමුත් කියවන නැති එක බලන්නා සතු දෙයක්

Awlak nae Sampath...
Kohomath Kaviya e widhiyata artha dakwapu eka kavi rasa windina ayage adahasata baadhawak neweine...

Mama hitanne kaviya gana kalin ho pasuwa ho pahadilikireemak tiyena eka hodai...