samahara ponnayo serious aragena

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,410
    113
    ඔව් සංග සාසනේ එකෙක් ඇවිල්ලා නේ මේ thread එක දාලා තියෙන්නේ . අනේ උකේ මංගල පොන්ස්:lol::lol:

    නෑ මන් මේ ජෝක් එකක් කරේ මම එලියන් කෙනෙක්, මම ලෝකය අල්ලගන්න එන කෙනෙක් මම දියසේන මම දු‍ටුගැමුනු කියලා.මම ලංකාවේ රජ වෙනවා අරවා මේවා කියලා.සමහර පොන්නයො ඒක ෆුල් සිරියස් අරගෙන.මම එහෙම ලංකාවේ රජ වෙන්න හරි ලෝකයට රජ වෙන්න හරි කිසිම පියවරක් අරගෙන නෑ.ඒ දිහා මම බලලවත් නෑ..මම නිකන් මේ ආතල් සුරංගනා කතා කියන එක විතරයි කරන්නේ.අඩුම ගානේ පොඩි ට්‍රයි එකක්වත් දීලා නෑ.:lol::lol::lol::D
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,853
    1,305
    113
    revolυтιoɴαry
    නෑ මන් මේ ජෝක් එකක් කරේ මම එලියන් කෙනෙක්, මම ලෝකය අල්ලගන්න එන කෙනෙක් මම දියසේන මම දු‍ටුගැමුනු කියලා.මම ලංකාවේ රජ වෙනවා අරවා මේවා කියලා.සමහර පොන්නයො ඒක ෆුල් සිරියස් අරගෙන.මම එහෙම ලංකාවේ රජ වෙන්න හරි ලෝකයට රජ වෙන්න හරි කිසිම පියවරක් අරගෙන නෑ.ඒ දිහා මම බලලවත් නෑ..මම නිකන් මේ ආතල් සුරංගනා කතා කියන එක විතරයි කරන්නේ.අඩුම ගානේ පොඩි ට්‍රයි එකක්වත් දීලා නෑ.:lol::lol::lol::D

    එකනෙ මෙකෙ උන්ට එවා තෙරුම් ගන්න බැ බන් උබ හරි ඔරියන් තුමා වගෙ ආතල් දෙන්නෙ එකනෙ එත් ඇයි එක පාරටම ඇත්ත ක්ිිිිිිිියන්න හිතුනෙ ???
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,410
    113
    සොහොන;25390773 said:
    එකනෙ මෙකෙ උන්ට එවා තෙරුම් ගන්න බැ බන් උබ හරි ඔරියන් තුමා වගෙ ආතල් දෙන්නෙ එකනෙ එත් ඇයි එක පාරටම ඇත්ත ක්ිිිිිිිියන්න හිතුනෙ ???

    I decided to leave this diyasena post.because people who gave me post are not helping enough.just forget it:D:D
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,853
    1,305
    113
    revolυтιoɴαry
    I decided to leave this diyasena post.because people who gave me post are not helping enough.just suck it:D:D

    උබට මතකද අපෙ දත් කිබුලා

    උ නැනෙ දැන්

    මතකද උබට කියුවා කරවල වෙලන සින් එකක්
     

    amaszin

    Active member
  • May 2, 2019
    313
    53
    28
    සොහොන;25391323 said:
    උබට මතකද අපෙ දත් කිබුලා

    උ නැනෙ දැන්

    මතකද උබට කියුවා කරවල වෙලන සින් එකක්

    ඒ පොන්නයා මම මේකට ආවට පස්සේ මේකට රිංගුවේ. මොකෙක් හරි දේශපාලනය කරන තඩි පිස්සෙක් මම මේකේ ඉන්නවා කියලා දැනගෙන ඌව මේකට එවන්න ඇති. ෆැන්ටසිය සීරියස් ගත්ත මොඩ කකුල් දෙකේ මී හරක් මෙතන යාලුවො හදාගෙන ඇඩ්මින්ව යාලු කරගෙන සංවිදානය වෙලා හැමිනෙන්න ගත්තා.මම පඩේකටවත් උන්ව ගනන් ගත්තේ නැ.මට කාල තුනක් නෙවෙයි ඊටත් එහා පේන නිසා මම ලෑස්ති වෙලා හිටියේ. ෆැන්ටසිය ෆැන්ටසියක් කියලා පෙන්වන්න මෙතන හැමෙන්න්න ඕනද එක එක අවුන්ට. ඒක දැක්ක ගමන් පේන්න ඕන නේද? ඒ උනාට උන් සීරියස් අරගන .උන්ට තමයි පිස්සු.මට කිසිම පිස්සුවක් තිබුනේ නෑ.මොකද මම කරන්නේ මොකක්ද කියලා මම දැනගෙන හිටියා.මම රජ වෙනවා කියනකොට සමහර එවුන් මේකේ මැරෙන්න ගියා.මම දියසේන කීවම සමහර එවුන්ට බඩ ගියා. මම ලොකෙය අල්ලගන්නවා කීවාම කුරුසයො බය උනා.මම එහෙම එකක්ට ප්‍රයෝගිකව අවතීර්න වෙලා හිටියේ නෑ. අඩුම ගනේ ඒ වගේ මාර්ගයක් දිහා බැලුවෙත් නෑ.ෆැන්ටසි ෆැන්ටසි විදිහට අරගෙන අයින් උනා නම් හරි. මම දන්නවා මට මේ ලෝකයම එක මිටකට උනත් ගන්න පුලුවන් බව
    :D:D:yes::lol:
     

    amaszin

    Active member
  • May 2, 2019
    313
    53
    28
    මට ඕන තරම් කාලය තියෙනවා.ඒ උනාට මිනිසාට එතරම් කාලයක් නෑ.
    කාලය තුල සිටීම,කාලයෙන් ඉවත් වීම ,කාලය හරහා යෑම,ඉදිරියට හො පසුපසට එහෙම නැත්නම් කාලය නැවත්වීම නැත්නම් වෙනත් කාලයට මාරු වීම මේ ඔක්කොම පුලුවන්.මේ ලෝකය මේ විදිහට ගියොත් කාටවත් ජීවත් වෙන්න බැරි තැනක් වෙනවා
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,410
    113
    අපිට දැනුයි සත්‍ය අවබෝධ උනේ අමසින් සාමිතුමෝ :love:

    සත්‍ය අවබෝධ කරගත් ඔබට ස්තූතියි.සත්‍යම් ශිවම් සුන්දරම් ඒශ් වාහ:D:D
     

    amaszin

    Active member
  • May 2, 2019
    313
    53
    28
    මම මුල ඉඳලම ජෝක් එකක් විදිහට මම රජ වෙනවා ලෝකය අල්ලන්නවා වර්ජින්ල ෆක් කරනා දියසේන කුමාරයා දු‍ටු ගැමුනු මම අල්ලා මම දෙවියන් වහන්සේ කියලා කීවේ.ඒක අල්ලගෙන සමහර පොන්නයො මේකේ මැරෙන්න හදපු හැටි බලල මම හිනාවෙන එක විතරයි කරේ.මම ෆැන්ටසි එකක් අරගෙන ඒක මේකේ රියල් වගේ දානවා.උන් බයේ මැරෙන්න හදනවා.මේ වගේ මොඩ හරක්:lol::lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    432
    83
    මමත් මෝඩ සිංහලයව ගොනාට අන්දන්න 2012 OrionStar කියන එකෙන් ලොග් වෙලා ඒ කාලේ ලෝක විනාශයක් එනවා කියල මුන් බය වෙලා මැරෙන්න හදපු කාලයක්.ඉතින් මමත් ආතල් එකට දැම්මේ.පස්සේ ඒක සිරියස් වුනා.ඇත්තටම මම එහෙම කෙනෙක් කියලා පිටසක්වල ජීවින්ම මට පැවසුවා.එයාල අද්භුත ලෝකයට නැත්නම් නොපෙනෙන බලවේග.ග්‍රේ කියන අය වගේම බූත බලවේග දෙකම මම සමග අවබෝදයක් හිතවත් කමක් සහ සම්බන්දයක් තියෙනවා.These idiots banned my orionstra and then I made this orionthuma
     

    sssssss

    Member
    Oct 29, 2008
    26
    18
    3
    uba thawama marune nedda ban
    1607245780992.png
     
    • Haha
    Reactions: SLK_sri

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    432
    83
    true mchan ..
    meke inne mola baga...
    ow mokek hari modayek avilla mokak hari kivama eka oluvata ganne nathiva thamange labbak balagena inna ona.unta ona taram chances tiyenava ignorebutton ekak dagena inna.thaman akamthi thread valatama thamai unta inna ona.mama normal life eke meva serious kiyanne naha. samaharu on line life eka real life ekata patalava ganna hadanava.
    igena gattata gon hattak innava