Sampath Bank ඩොලර් එකට 394.32 කැපුවා මිට්ටෝ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    5,613
    8,656
    113
    ජාලේ...
    sorry.com
    image.png


    Ada Rates

    image.png
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    11,240
    4,720
    113
    නන්දලාල් කුනු කුනු ගාන්නේ ඒක තමා ඵහෙනම්..
     
    • Haha
    Reactions: topkollek

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    5,390
    12,232
    113
    අද උදේ බලද්දි ගූගල් රේට් එක 361යි හවස 368 වෙලා. කොහොම මේක අප් ඩවුන් වෙනවද මන්දා. ඒත් බෑන්ක් වල රේට් ගල් ගැහුව වගේ එක තැන. 🙄🙄🙄🙄
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    9,039
    10,909
    113
    Phone එකක් එහෙම දැම්ම ගත්තොත් හොඳයි වගේ.