අවුරුදු ගානකට පස්සෙ Last Samurai ෆිල්ම් එක ආපහු බැලුවා. ආසවක් ආවා සමුරායි ෆිල්ම්ස් ටිකක් බලන්න. උඹලා බලපු සෙට් වෙන සමුරායි ෆිල්ම්ස් ටිකක් කියපන්කො. Anime epa.
මම දන්න සැමුරායි ෆිල්ම් එකක් ඕක .අනික් එක අර වූල්වරින් කියන ෆිල්ම් එක.අවුරුදු ගානකට පස්සෙ Last Samurai ෆිල්ම් එක ආපහු බැලුවා. ආසවක් ආවා සමුරායි ෆිල්ම්ස් ටිකක් බලන්න. උඹලා බලපු සෙට් වෙන සමුරායි ෆිල්ම්ස් ටිකක් කියපන්කො. Anime epa.