Sarath Wannabe Superman

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    සිර ගෙවල් බිඳගෙන විත් ජනතාව රකින බව ෆොන්සේකා කියයි



    රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම ඇතුළු තවත් සිය ගණන් පිරිස් සිරගත කිරීම ඉදිරියේදී සිදුවනු ඇති බව සරත් ෆොන්සේකා මහතා පවසයි. නමුත් සිර ගෙවල් බිඳගෙන පැමිණ ජනතාව බේරා ගන්නා බව ඔහු අවධාරණය කරයි.

    එමෙන්ම ජනතාවට ආරක්ෂාව සහ නිදහස ලබාදෙන බව ද හෙතෙම අවධාරණය කළේය. සුදු කොඩි ප්‍රකාශය පිළිබඳ නඩු විභාගය අද(15) කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනුණි. එම නඩු විභාගයෙන් පසුව නැවත අධිකරණ භූමියෙන් පිටව යන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කළේය.

    Prepared to breakout from prison to protect people, says SF

    While leaving the Colombo High Court this morning, former Army Commander Sarath Fonseka told the media that he along with others imprisoned by the government are prepared to break out of prison and protect the people.

    “The pattern of imprisonment will continue, similar to Ranjan Ramanayake being arrested today. There will be hundreds more to come to jail. Together we are prepared to break out from the prison to protect the masses. Once we come out will provide protection and freedom to the people,” said a defiant Sarath Fonseka while leaving courts after attending the ‘white flag statement’ case.
    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: kinkon