Scurvy තුමා කටුනායකින් මෙරටට එයි..

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,522
    13,435
    113
    බැසිල් රාජපක්ෂ යළි දිවයිනට පැමිණෙයි
    24 June 2021 10:16 am


    පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා ගොස් සිටි දිළිඳුකම තුරන්කිරීමේ සහ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරුවේ යළි දිවයිනට පැමිණ තිබේ.

    එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 650 දරණ ගුවන් යානයෙන් ඒ මහතා සහ බිරිඳ අද පෙරවරු 08.30ට කටුනායක ගුවන් තොටුපළට පැමිණි බව සඳහන්.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    2,723
    3,740
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පාර්ලිමේන්තු අවසරලාභීන්ගේ දිළිඳුකම තුරන්කිරීමේ සහ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    757
    2,159
    93
    ඩොටේ
    King is back :love2:
    දැන් ඉතින් රටේ දිළින්දෝ තුරන්කරලා, තෙල් මිල අඩු කරලා, ආර්ථිකේ ගොඩ අරන් පෙන්නුවාම කුහක ජෙප්පොන්ටයි, යුඇන්පී ගොන්බඩු වලටයි ගොඩාක් රිදෙයි
     
    • Haha
    Reactions: D_Mad and topkollek

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    31,151
    21,229
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පාර්ලිමේන්තු අවසරලාභීන්ගේ දිළිඳුකම තුරන්කිරීමේ සහ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා

    දිළිඳුකම තුරන්කිරීමේ සහ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති - rewuna
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    5,069
    5,422
    113
    Kottawa
    බැසිල් රාජපක්ෂ යළි
    1624512583617.png
    ට පැමිණෙයි..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    27,159
    42,896
    113
    Deniyaya
    King is back :love2:
    දැන් ඉතින් රටේ දිළින්දෝ තුරන්කරලා, තෙල් මිල අඩු කරලා, ආර්ථිකේ ගොඩ අරන් පෙන්නුවාම කුහක ජෙප්පොන්ටයි, යුඇන්පී ගොන්බඩු වලටයි ගොඩාක් රිදෙයි
    ammmoohhhh
     
    • Haha
    Reactions: xVOLDYx

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    961
    477
    63
    සිරි ලංකාවෙ
    බැසිල් රාජපක්ෂ යළි දිවයිනට පැමිණෙයි
    24 June 2021 10:16 am


    පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා ගොස් සිටි දිළිඳුකම තුරන්කිරීමේ සහ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරුවේ යළි දිවයිනට පැමිණ තිබේ.

    එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 650 දරණ ගුවන් යානයෙන් ඒ මහතා සහ බිරිඳ අද පෙරවරු 08.30ට කටුනායක ගුවන් තොටුපළට පැමිණි බව සඳහන්.
    * මැදමුලන වලව්වේ දිළිඳුකම තුරන්කිරීමේ කියලා නිවැරදි විය යුතුයි