SE Job කරන සෙට් එක ඇතුලට වරෙන්

johnferna678

Well-known member
  • Mar 8, 2017
    5,702
    5,899
    113
    වින්ටර් ෆොල්
    මචං ඇත්ත එතිකල් නම් නෑ තමයි. ඒත් කම්පැනි කවද්ද බං අපි ගැන හිතුවෙ? ඕනතරම් හොදට ප්‍රොෆෝම් කරලා ෆයිනල් ඉන්ටවිව් එකත් ඉවර වෙලා ශුවර්ම කරන් හිටපු ඒවගෙන් එකපාරටම මේල් එනවා " We really appreciate your effort...... etc... but this time we decided to move forward with another candidate....etc" ඇතුලෙන් හොයලා බලනකොට මට පස්සෙ ආව එකෙක් අඩු ගානක් ඉල්ලලා ඌට ජොබ් එක ගිහිං. අනික මේ ඔෆර් එක හම්බුන කම්පැනි එකත් මම ඉල්ලපු ගාන නෙවෙයි දුන්නෙ negotiate කරලා ගාන අඩු කරලා දුන්නෙ. අලුතෙන් හම්බුන ඔෆර් එක ඊටවඩා හැම අතින්ම (package,company reputation,work life balance,job security, flexibility) 100%ක් හොදයි. එහෙම තියාගෙන "coparate ethics " ගැන හිතලා ඒක අත අරින්න පුලුවන්ද බං සාමාන්‍ය රහත් වෙලා නැති මනුස්සයෙක්ට? අනික ඒ කන්ට්‍රැක් සයින් කරපු කම්පැනි එකට මගෙ වැඩ සෙට් නෑ කියලා හිතුනොත් උන් මාව අයින් නොකර ඉන්නවද ethics ගැන හිතලා?
    Ehnm danma kiyapn
     
    • Like
    Reactions: Demon Wolf

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    2,024
    1
    1,745
    113
    Earth
    Contract එක සයින් කරාට පස්සෙ Company එකට Join වෙනකම්, වෙන Offer එකක් ඇවිල්ලා Accecpt කරාට අවුලක් නෑ. හැබැයි කල් වේලා ඇතුව දැනුම් දීපං. තව Probation Period එකෙත් සාමාන්යයෙය්න් ගොඩක් Companies වල අයින් වෙන්න පුලුවන් Notice period එකක් නොදී උනත් (එහෙම උනාට Notice එකක් දීලා අයින් වෙන එක තමා රෙකමදෝරු කරන්නෙ). සමහර තැන් වලනම් වගන්ති දාලා තියෙනවා Probation එකේදි Notice දෙන්න ඕන කියලා. හැබැයි මගේ දැනුම අනුව, Company එකේ Contract එකේ එහෙම තිබ්බට ඒක Valid නෑ සාමන්යයෙන්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    33,804
    41,348
    113
    සේදවත්ත
    ඇත්ත කියන්න . හොද ඔෆර් එකක් ආව ආර්ථික තත්වය ස්ටැක් එක හොද නිසා එක තොරගත්තා කියන්න . උන්ට නිකං උබ කැලනිපාලම යටින් යන පොල්ලෙලක් වගේ .

    සමහරවිට උන්ට උබව ඕනෙමනම් අර ගාන මැච් කරන්න පුලුවන් කියයි . ඒ වෙලාවට හොදට හිතලා තොරගන්න

    බැ කියන්න බය වෙන්න එපා .වහලෙක් නෙමෙයි නේ
     
    • Love
    Reactions: Demon Wolf

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    14,025
    24,604
    113
    මම කරලා තියෙනවා, CTO and HR manager කෝල් එකක් අරන් ඇහුවා ඇයි කියලා. මම කිව්වා හොඳ පැකේජ් එකක් හම්බුනා කිව්වා. මුන් ඒ පාර ඒ සැලරි එකම ඔෆර් එක කලා.

    මට ඒත් සෙට් උනේ නෑ, CTO කාරයා පඩයක් දැම්මා. ඔයා මෙහෙම කලාම අපි අසරණ වෙනවා. ඔයා අනික තව industry ඉන්න ඕනිනෙ , අපි top management inter connected වගේ කතා ටිකක් කිව්වා. ඒක පොඩි තගක් වගේ, උබ මෙහෙම කරොත් කෙලොනවා වගේ එකක්. මම ඒ නිසාමා ආයිත් මේල් එකක් දැම්මා මම එන්නෙ නෑ කියලා. අනික එහෙම පකේ ලයින් බලන්නෙ මොන මගුලකටද බන්. මම ගියත් මට increment එහෙම නොදී කෙලවන්න පුලුවන් ඔහොම උන්

    දැන් blacklist company එකෙන් මාව . එහෙම කියලා මට ජොබ් ලැබුනෙ නැත්තෙ නෑ බන් :)
     

    Demon Wolf

    Active member
  • Aug 31, 2024
    144
    180
    43
    Ehnm danma kiyapn

    Contract එක සයින් කරාට පස්සෙ Company එකට Join වෙනකම්, වෙන Offer එකක් ඇවිල්ලා Accecpt කරාට අවුලක් නෑ. හැබැයි කල් වේලා ඇතුව දැනුම් දීපං. තව Probation Period එකෙත් සාමාන්යයෙය්න් ගොඩක් Companies වල අයින් වෙන්න පුලුවන් Notice period එකක් නොදී උනත් (එහෙම උනාට Notice එකක් දීලා අයින් වෙන එක තමා රෙකමදෝරු කරන්නෙ). සමහර තැන් වලනම් වගන්ති දාලා තියෙනවා Probation එකේදි Notice දෙන්න ඕන කියලා. හැබැයි මගේ දැනුම අනුව, Company එකේ Contract එකේ එහෙම තිබ්බට ඒක Valid නෑ සාමන්යයෙන්.

    ඇත්ත කියන්න . හොද ඔෆර් එකක් ආව ආර්ථික තත්වය ස්ටැක් එක හොද නිසා එක තොරගත්තා කියන්න . උන්ට නිකං උබ කැලනිපාලම යටින් යන පොල්ලෙලක් වගේ .

    සමහරවිට උන්ට උබව ඕනෙමනම් අර ගාන මැච් කරන්න පුලුවන් කියයි . ඒ වෙලාවට හොදට හිතලා තොරගන්න

    බැ කියන්න බය වෙන්න එපා .වහලෙක් නෙමෙයි නේ
    Monday ma kiyanawa bn seen eka . Thanks ❤️
     
    • Like
    Reactions: Don GasCan

    Demon Wolf

    Active member
  • Aug 31, 2024
    144
    180
    43
    මම කරලා තියෙනවා, CTO and HR manager කෝල් එකක් අරන් ඇහුවා ඇයි කියලා. මම කිව්වා හොඳ පැකේජ් එකක් හම්බුනා කිව්වා. මුන් ඒ පාර ඒ සැලරි එකම ඔෆර් එක කලා.

    මට ඒත් සෙට් උනේ නෑ, CTO කාරයා පඩයක් දැම්මා. ඔයා මෙහෙම කලාම අපි අසරණ වෙනවා. ඔයා අනික තව industry ඉන්න ඕනිනෙ , අපි top management inter connected වගේ කතා ටිකක් කිව්වා. ඒක පොඩි තගක් වගේ, උබ මෙහෙම කරොත් කෙලොනවා වගේ එකක්. මම ඒ නිසාමා ආයිත් මේල් එකක් දැම්මා මම එන්නෙ නෑ කියලා. අනික එහෙම පකේ ලයින් බලන්නෙ මොන මගුලකටද බන්. මම ගියත් මට increment එහෙම නොදී කෙලවන්න පුලුවන් ඔහොම උන්


    දැන් blacklist company එකෙන් මාව . එහෙම කියලා මට ජොබ් ලැබුනෙ නැත්තෙ නෑ බන් :)
    අම්මටසිරි එහෙම තගකුත් දැම්මද බං 😰 උබත් කන්ට්‍රැක්ට් සයින් කරලද හිටියෙ? Company එක ලොකු එකක්ද?
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    6,505
    1,703
    113
    මන් ජොබ් offer එකක් accept කරලා ඉන්න වෙලාවක ඊට වඩා හොද company එකක් සෙට් උන මාත් ඉතින් අනේ පව්නේ අරුන් කියල බැ කිව්වා , මන් තාම worry වෙනවා ඒ කරපු වැඩේට .
     

    coder101

    Active member
  • Jul 20, 2018
    109
    153
    43
    Danma kathakrala wistare kiyala oka settle kraganin mchn.
    Just be genuine and responsible.
    And keep clear and direct communication.

    Mta wechcha ekak kiyannam, Man awrudu 2k wada krapu foreign company ekak ekaparata temporary hold kara ehe legal eken.
    ekaparata ude pandara une oka. Owner qwa masayak-2k max uu salary gewannam, ikmnta wena job ekak hoyaganna kiyala. wedding ekata maasa 2i tibbe. Henama stress una itin.
    Eka digata serama companies walata apply kra e welawe hambunu. e wagema hama dawasakama improve una interviews walata.
    Kohomahri offers 3k set una, Middle east 2kinui, lankawe 1kinui. middle east 2ma ehe ennona qwa sathi 2k athulatha. wedding eka hinda itin yanna bane.
    Lankawe eka accept kra, eke salary eka tibbe 400K. mta e welawe e gaana hodatama athi mage wada tikata. eka accept krala start karala dawas 4kin wage aayema Middle east ekakin offer eka awa salary around 2Million. First 3 months Sri Lanka, after that go there. Lankawe company eka mawa aran e dawas 4-5ta mta hodata salakala, mta aluthen patan ganna project ekak lead karanna diila, team ekath dunna. Man itin ara middle east eka reject kra.
    Karanna deyak na itin welawa thamai.
    Lankawe company eke project eka iwara unama man ain una. Project eka iwara wenna kalinma mn inform krala tibbe, mn project eka iwara krala deliver krala, support 3 months tiyenawa, ekath iwara krala resign wenawa kiyala. Eta passe mn ain wela ayema ara mulinma wada karapu ekata join una. :)
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,952
    729
    113
    Kurunegala
    මචං ඇත්ත එතිකල් නම් නෑ තමයි. ඒත් කම්පැනි කවද්ද බං අපි ගැන හිතුවෙ? ඕනතරම් හොදට ප්‍රොෆෝම් කරලා ෆයිනල් ඉන්ටවිව් එකත් ඉවර වෙලා ශුවර්ම කරන් හිටපු ඒවගෙන් එකපාරටම මේල් එනවා " We really appreciate your effort...... etc... but this time we decided to move forward with another candidate....etc" ඇතුලෙන් හොයලා බලනකොට මට පස්සෙ ආව එකෙක් අඩු ගානක් ඉල්ලලා ඌට ජොබ් එක ගිහිං. අනික මේ ඔෆර් එක හම්බුන කම්පැනි එකත් මම ඉල්ලපු ගාන නෙවෙයි දුන්නෙ negotiate කරලා ගාන අඩු කරලා දුන්නෙ. අලුතෙන් හම්බුන ඔෆර් එක ඊටවඩා හැම අතින්ම (package,company reputation,work life balance,job security, flexibility) 100%ක් හොදයි. එහෙම තියාගෙන "coparate ethics " ගැන හිතලා ඒක අත අරින්න පුලුවන්ද බං සාමාන්‍ය රහත් වෙලා නැති මනුස්සයෙක්ට? අනික ඒ කන්ට්‍රැක් සයින් කරපු කම්පැනි එකට මගෙ වැඩ සෙට් නෑ කියලා හිතුනොත් උන් මාව අයින් නොකර ඉන්නවද ethics ගැන හිතලා?
    well said to the point <3