Second hand වාහන market එක මොකද ඉස්සරහට වෙන්නේ ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    947
    494
    63
    Kegalle
    වාහන market එක මොකද ඉස්සරහට වෙන්නේ ? Petrol / Diasel case එක නිසා වාහන විකිනෙන එක අඩු වෙලාද ? රට තවත් දරුණු තත්වෙකට වැටුනොත් වාහන කියන එක වටිනාකමක් නැතුව යනවද ? පෙට්‍රෝල් නැති උනොත් එහෙම, මොකද හිතන්නේ.

    බංකොලොත් උන රට වල උදාහරණ නැද්ද.

    ඉඩම් ගන්න එකද හොද වගා කරන්න හරි
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    29,083
    28,862
    113
    KY
    වාහන නම් මාකට් එක ෂුවර් නෑ බන්. ෆුඅල් ගණන් එකක් ලොකු ඉල්ලුමක් නෑ ලොකු වාහනවලට, චුටි වාහන උනත් ලොකුවට යන්නේ නෑ බන් කියන තරම්ම. ඉඩමක් ගනින් උබ ඉන්න හරියක කිට්ටුවක. එක නැති වෙන්නේ නෑ නේ
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,289
    485
    83
    Thel karana podi wahana walata demand eka wadi wei. Anith ewata demand adu wei, specially diesel vehicles. After that, basic economics thama
     
    Last edited:
    • Like
    Reactions: justinlk and LPMAC

    Giant

    Well-known member
  • Jan 24, 2016
    3,555
    3,693
    113
    උඹට විකාරෙයි බන්
    ඉස්සරහට මිනිස්සුන්ට වාහන ඕනේ නෑ
    කෙලින්ම ගල් යුගේට යන්නේ මේ යන විදියට
     
    • Like
    Reactions: abhilanka

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    23,140
    19,974
    113
    Ekath dan hariyata highly educated extremely rich extremely beautiful wayasa 40 panna deeganna amaru duwek wage. Nobody wants to buy. And nobody are rich enough to buy and nobody can run after buying
    Ahahahaha
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    11,940
    13,294
    113
    ai ban ehema kiynne hethu kiyapn ?
    Fixed income එන අයට මේ වගේ උද්ධමන එක්ක අනවශ්‍ය වියදම් කරන්න සල්ලි ඉතුරු වෙනවා අඩුයි. එතකොට ඔය වගේ වියදම් කපා හරිනවා. Leasing දාලා වාහන ගන්න set එක.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    8,507
    9,036
    113
    tracing Geo-location.. ... ...
    තෙල් ගණන් වැඩි උනොත්, තෙල් නැති උනොත්, වාහන market එක බහිනවා.. මොකද කාටවත් වාහන ඕනි නැති වෙනවා..

    loan එකක් ගහල හරි patch කරගෙන තෙල් ටික එහෙම ගෙනත් spare parts අරව මේවා ගෙනත්, අලුතින් වාහන ගෙන්න දීල එහෙම ඇදගෙන ගියොත් වාහන price තව වැඩි වෙනවා..
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    5,904
    9,126
    113
    මහනුවර
    මිනිස්සු දැන් වාහන ගන්නෙ නෑ කියන උන් ලඟකදි car sale එකක් පැත්තෙ ගිහින් නෑ වගේ.
     

    Darkrange

    Active member
  • Dec 7, 2020
    169
    98
    28
    Up unata gnna un aduine bn..tika kalyak dan idi iti wadi gnan
    Ganna awashama un ganawa bn kochara na kiwwath ,ape cousin kenek lagadi wahanayak wikunanna damma ,damma dawasata passe dawasema ekek advance karala giya
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    48,845
    16,578
    113
    Gotland
    ai ban ehema kiynne hethu kiyapn ?

    හෙනම හාවෙක් හරි උපරිමෙන් අතවශ්‍ය එකෙක් තමයි ගන්නේ
    තෙල් ගාන තව කොහෙන් නවතීද සුවර් නෑ ඒ මදිවට පෝලිම්
    දැන් රටේ තීන ප්‍රශ්න එක්ක පව්ලේ පාවිච්චියට කියල වාහනයක් ගන්න එකා බ්රේක් කරනවා
    මම දන්නා එකෙක් සේල් එකක් කරනවා ඌ ගිය සතියේ ඒක වහල දැම්මා විකිනෙන්නේ නෑ කියල
    හව්ල් බිස්නස් කරන සේල් කාරයෝ නම් වාහන මාරුව කරගෙන යනවා විකිනෙනවා කියල ඒතතු ගන්නන
    හයිබ්‍රිඩ් පොඩි කාර් ටිකක් විකිනෙනවලු අර කිව්ව උපරිමෙන් වාහනයක අවශ්‍යතාව තින උන් ගන්නවනෙ
     
    • Like
    Reactions: Avatar998 and LPMAC

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    2,563
    2,943
    113
    මේ විදියට ගියොත් වාහන මාකට් එක අඩු වෙනවා තව ඉස්සරහට. ඉඩන් නං අඩු වෙන්නේ නෑ
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,748
    1,397
    113
    wahana kianne, dirapath wena deyak, kohomath minissu gawa nehe salli owa walata danne, land, gold, FC.