මොන වාහනද බන් මේ යන තත්වෙත් එක්ක. තියෙන එකත් එපා වෙලා තියෙන්නේ පෝලිම්වල ඉන්ට ගියාම. ඉස්සරහට කොහොමත් වාහන බහිනවා.