SELF MARKETING ////“මම මාධ්‍ය සංදර්ශන දාලා නෙමෙයි ජනාධිපති වුනේ, වැඩ කරලා” – ජනපති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    10,134
    7,976
    113
    තමන් ජනාධිපති වූයේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් නොව වැඩ කිරීමෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දැරණියගල – මාලිබොඩ – දික්ඇල්ල කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ මේ වන විට පැවැත්වෙන ගම සමඟ පිළිසඳර වැඩසටහනේ තවත් අදියරකට එක්වෙමින්.

    ජාතික ආර්ථිකයක් ගොඩනැගීමකින් තොරව ජාතිකත්වය ගොඩනැගීමෙන් ඵලක් නොවන බව ජනාධිපතිවරයා මෙහිද පැවසුවා.

    “දුෂ්කර ගම්මානවලට සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙකුට යැවෙන්නේ නෑ. අපි එන්නේ ඒ ගම්මානවල ජනතාවගේ අදහස් සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න. මම දැක්කා සමහර සමාජ මාධ්‍යවල කියනවා මේවා දේශපාලන නාට්‍ය, මාධ්‍ය සංදර්ශන කියලා. මේවා එහෙම ඒවා නෙමෙයි. මාධ්‍ය සංදර්ශන දාන්නේ ඡන්දෙ කිට්ටු වෙලානේ. ඒකට තව අවුරුදු 4ක් තියෙනවා. අපි බලයේ ඉන්නකොට මේ ජනතාව අතරට යනවා. පරිසරය සමග සංවර්ධනය කරන්නේ කොහොමද කියලා මම පෙන්වලා දීලා තියෙනවා. මම මාධ්‍ය සංදර්ශන දාලා නෙමෙයි ජනාධිපති වුණේ. වැඩකරලා. කවුරු වුණත් විවේචනය කරන්න පුළුවන්. නමුත් මම මගේ ක්‍රමයට තමයි වැඩ කරන්නේ.” වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    2,725
    5,149

    කරා පම්කක්
     
    • Haha
    Reactions: dilann

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,188
    1,478
    113
    මු ජනාදි පති උනේ බෝම්බ ගහලා
    FB_IMG_1575199834981.jpg
     
    • Like
    Reactions: hodakolla