Share Market Mega Thread

me2cool

Well-known member
  • Mar 21, 2012
    666
    1,124
    93
    Free Lanka Capital...delisted උනාම මොකක්ද වෙනස trade price එක වැඩිවෙන්නේ නැද්ද...මම ඒ කොටස් විකුනනවනම් විකුනන්න වෙන්නේ කීයටද කියල දැනගන්නේ කොමද?

    FLCH got merged with BIL (Browns Investment).
    So you must have received BIL shares when this happened. You should check with your broker if this is not the case.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,457
    1
    99,108
    113
    Leasing World
    Free Lanka Capital...delisted උනාම මොකක්ද වෙනස trade price එක වැඩිවෙන්නේ නැද්ද...මම ඒ කොටස් විකුනනවනම් විකුනන්න වෙන්නේ කීයටද කියල දැනගන්නේ කොමද?


    mcn oya ahana prashne pahadili na bn hrytma aye ahnna poddak
     
    • Like
    Reactions: adowhybn

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    666
    1,124
    93
    Free Lanka Capital...delisted උනාම මොකක්ද වෙනස trade price එක වැඩිවෙන්නේ නැද්ද...මම ඒ කොටස් විකුනනවනම් විකුනන්න වෙන්නේ කීයටද කියල දැනගන්නේ කොමද?

    If a company get delisted due to the bankruptcy, then you will still own your portion of the company. But since there is no market to trade, the value of the shares will be almost zero.

    In a bankruptcy process, shareholders get the last priority.

    If something is left after settling with debtors, depositors and other legal partnerships, at last, shareholders will be given something. However, usually this doesn't happen. So if you still own shares of a bankrupted company, do not keep any hopes on cashing out.
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,040
    2,349
    113
    VONE Price sensitive moments in near Future.
    1. LFIN Interim Dividend 12.00 - Ok
    2. RCL 2nd Interim Dividend ?
    3. LWL 2nd Interim Dividend ?
    4. TILE 2nd Interim Dividend ?
    5. SAMP Dividend ?
    6. LFIN Financials ?
    7. RCL Financials ?
    8. LWL Financials ?
    9. TILE Financials ?
    10. SAMP Financials ?
    11. SAMP share price movement ? - Already up and Positive outlook
    12. VONE Dividend ?
    13. Progress of 700 Rooms Greener waters Hotel ?
    14. Any new Investments from VONE ?
    15. Any new Investments from Subsidiaries ?
    16. Chance for a Share Split - If DP needs to increase his wealth he must focus more on VONE / LFIN / Tile Companies / VFIN & VPEL as his ownership % is very high in these Co's.
    Ex : VONE 80%+
    VFIN 72%
    17.Final Dividend of LFIN ?
    18.Final Dividend of RCL ?
    19.Final Dividend of LWL ?
    20.Final Dividend of TILE ?

    Market sentiments gives a strong positive signal about the above facts due to various reasons.
    Specially after Tile companies are doing very well and LFIN giving a Super Interim Dividend.
    I'm expecting VONE to have a NAV of 58+ on 31st March 2021.
    And 1.00 Dividend.
    On that way we can have a PBV of 2.00+ taking VONE share price to 116+.

    This is not a buy recommendation
    Source CTR
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,457
    1
    99,108
    113
    Leasing World
    VONE Price sensitive moments in near Future.
    1. LFIN Interim Dividend 12.00 - Ok
    2. RCL 2nd Interim Dividend ?
    3. LWL 2nd Interim Dividend ?
    4. TILE 2nd Interim Dividend ?
    5. SAMP Dividend ?
    6. LFIN Financials ?
    7. RCL Financials ?
    8. LWL Financials ?
    9. TILE Financials ?
    10. SAMP Financials ?
    11. SAMP share price movement ? - Already up and Positive outlook
    12. VONE Dividend ?
    13. Progress of 700 Rooms Greener waters Hotel ?
    14. Any new Investments from VONE ?
    15. Any new Investments from Subsidiaries ?
    16. Chance for a Share Split - If DP needs to increase his wealth he must focus more on VONE / LFIN / Tile Companies / VFIN & VPEL as his ownership % is very high in these Co's.
    Ex : VONE 80%+
    VFIN 72%
    17.Final Dividend of LFIN ?
    18.Final Dividend of RCL ?
    19.Final Dividend of LWL ?
    20.Final Dividend of TILE ?

    Market sentiments gives a strong positive signal about the above facts due to various reasons.
    Specially after Tile companies are doing very well and LFIN giving a Super Interim Dividend.
    I'm expecting VONE to have a NAV of 58+ on 31st March 2021.
    And 1.00 Dividend.
    On that way we can have a PBV of 2.00+ taking VONE share price to 116+.

    This is not a buy recommendation
    Source CTR

    Patta mcn thanks hode
     
    • Like
    Reactions: adowhybn and samsri

    samsri

    Well-known member
  • May 15, 2018
    3,040
    2,349
    113

    #AEL.N​

    ඇක්සස් ඉන්ජිනියරිං Lanka AAC සමාගම වෙත මිලියන 131ක් ආයෝජනය කරයි

    ඇක්සස් සමූහයට අයත් ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම පසුගියදා Lanka AAC පෞද්ගලික සමාගමේ ප්‍රාග්ධනයෙන් 50෴ක ප්‍රතිශතයකට අදාළ නව කොටස් ප්‍රමාණයක් සඳහා ආයෝජනයක් සිදු කළ බව පවසයි. එහි වටිනාකම රුපියල් 131,008,320 කි.

    මෙම Lanka AAC පෞද්ගලික සමාගම Autoclaved Aerated Contrete (AAC) ගල් නිපදවීමේ යෙදී සිටියි. මෙම සැහැල්ලු ගල් මෙරට ඉදිකිරීම් කර්මාන්තය තුළ යොදා ගනියි.

    enbsl

    #LOLC.N

    LOLC සමාගම CSE හි ඩොලර් බිලියනයක් වටිනා තෙවැනි සමාගම බවට පත්වෙලා

    කොළඹ කොටස් හුවමාරුවෙහි එක්සත් ජනපද ඩොලර් බිලියනයක වටිනාකමක් සහිත තෙවැනි සමාගම බවට LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ඊයේ (ජනවාරි 26) දිනයේ පත් වුණු බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

    මේ සතිය තුළදී පමණක් එම සමාගමේ කොටසක වටිනාකම රුපියල් 66කින් එනම් 19%කින් ඉහළ යාමත් සමගින්ම මෙම තත්ත්වය ළගා වී තිබේ. ඊයේ දිනයේදී පමණක් සමාගමේ කොටසක වටිනාකම රුපියල් 36 කින් එනම් 9.4% කින් ඉහළ ගොස් තිබේ.

    ඒ අනුව දිනය නිමා වනවිට LOLC හෝල්ඩිංග්ස් සමාගමේ කොටසක වටිනාකම රුපියල් 417.25 ක් බවට පත්ව ඇති අතර සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 198.3ක් (ඩොලර් බිලියනයක්) බවට පත්ව තිබේ.

    වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසන ආකාරයට වසරේ මේ දක්වා කාලය තුළදී LOLC සමාගමේ වෙළෙඳ පොළ වටිනාකම රුපියල් බිලියන 134කින් ඉහළ ගොස් ඇත. පසුගිය සතියේදී LOLC කොටසක වටිනාකම ඉහළ යාම 55% ක් වූ අතර එහිදී කොටසක් රුපියල් 124.50 සිට 351.25 ක් දක්වා ඉහළ නැග තිබේ.

    අද වනවිට කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් අතරින් වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියනය ඉක්ම වූ සමාගම් වන්නේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී යන සමාගම්ය. ඒවා සතු වටිනාකම පිළිවෙලින් රුපියල් බිලියන 227.8ක් සහ රුපියල් බිලියන 206.6 කි.

    enbsl
     

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    497
    388
    63
    Banks walata attention eka move wei kiyala qwata banks serama down wenna reason eka mokakda?

    Anith ewage me dawaswala splits dena nisada?
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    samsri

    Well-known member
  • May 15, 2018
    3,040
    2,349
    113
    #අත්හිටුවා තිබූ සිලෝන් ප්‍රින්ටර්ස්, ඔෆිස් ඉක්විප්මන්ට් සහ පැරගොන් සිලෝන් කොටස් ගනුදෙනු යළි ඇරඹේ

    කොළඹ කොටස් හුවමාරුව මගින් කොටස් ගනුදෙනු අත්හිටුවා තිබූ සිලෝන් ප්‍රින්ටර්ස් පීඑල්සී, ඔෆීස් ඉක්විප්මන්ට් පීඑල්සී සහ පැරගොන් සිලෝන් පීඑල්සී යන සමාගම්හි කොටස් ගනුදෙනු අද (2020 දෙසැම්බර් 27 වැනිදා) සිට යළි ඇරඹීමට අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වෙයි.

    පසුගිය දෙසැම්බර් 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගනුදෙනු අත්හිටුවීම සිදුව තිබුණි. කොළඹ කොටස් හුවමාරුවෙහි සමාගම් ලැයිස්තුගත කිරිම පිළිබඳ 7.4 රීතිය යටතේ මෙම මෙම තීරණය ගැනීම සිදු විය.

    මෙම දිනයේදී හෝ ඊට පෙර සිලෝන් ප්‍රින්ටර්ස්, ඔෆිස් ඉක්විප්මන්ට් සහ පැරගොන් සිලෝන් යන සමාගම් සිය මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත් සමගින්ම දෙසැම්බර් 23 වැනිදා සිට ඒවායේ ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් හුවමාරුව මෙලෙස තීරණය ගැනීමට හේතුව විය.

    එතෙක් එම සමාගම් කොටස් හුවමාරුවෙහි Watch List ලැයිස්තුවට ඇතුළත් කර තිබුණි. 2020 ජුනි 30 වැනිදායින් අවසන් වූ කාර්තුව සඳහා එම සමාගම් වෙතින් සිය මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර නොතිබීම මෙලෙස එම Watch List ලැයිස්තුවට එම සමාගම් ඇතුළත් කෙරිණි.

    මෙලෙස ගනුදෙනු අත්හිටුවීම සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව පසුගිය දෙසැම්බර් 14 වැනිදා අදාළ සමාගම් වෙත දැනුම් දීමක් සිදු කළ අතර, එවැනි අවස්ථාවක් වළක්වා ගැනීම සඳහා එම සමාගම් දෙසැම්බර් 22 වැනිදාට පෙර ඒවායේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළ යුතුව තිබුණි.
    enbsl

    මෙරට විශාලතම සමාගම බවට LOLC හෝල්ඩිංග්ස් පත්වෙයි


    LOLC-27.01.2021.jpg


    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් ඉහළම ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන සමාගම බවට LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී අද (27) පත්විය. ඒ අද දින ගනුදෙනු අතරවාරයේ දී LOLC හෝල්ඩිංග්ස් හි කොටසක ගනුදෙනු මිල රු. 505.00 ක් ලෙසින් වාර්තා වීමත් සමඟිනි.

    ඊයේ (26) දින ගනුදෙනු අවසානයේ දී අංක 03 ස්ථානයේ සිටි LOLC හෝල්ඩිංග්ස් අද දිනයේ දී මෙම ලැයිස්තුවේ අංක 01ට සිටි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ අංක 02 ස්ථානයේ පසු වූ ලංකා දුම්කොළ සමාගම අභිබවා යාමට සමත් විය.

    මෙහිදී LOLC හෝල්ඩිංග්ස් හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 239 ක් ඉක්මවා ගොස් තිබුණේ සමස්ත වෙළෙඳපොළෙන් 6% ක් ඉක්මවූ පංගුවකට හිමිකම් කියමිනි.

    අද පෙරවරුවේ පළමු ගනුදෙනු හෝරාව තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 200 ඉක්මවූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියන සමාගම් 3 ක් සහ රු. බිලියන 100 ඉක්මවූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියන සමාගම් 4 ක් වාර්තා වී තිබේ.

    සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.

    මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ. ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අගය රු. ට්‍රිලියන 3.78 ක් විය.
    ------ Post added on Jan 27, 2021 at 2:53 PM
    deranabiz


    The World’s Best Stock Rally Is in Sri Lanka
    Bloomberg - Sri Lanka stocks have returned a world-beating 30% so far in 2021 as domestic investors get more active.

    Local individuals were responsible for 79% of total market turnover last year, according to the nation’s stock exchange, amid a 70% increase in new accounts from 2019. At the same time, overseas investors were exiting -- they sold $272.8 million of shares, data compiled by Bloomberg showed.


    1200x-1.png

    “As the pandemic rebound got underway, abundance of global liquidity, substantial rate cuts and domestic retail participation have helped fuel the rally,” Joshua Crabb, a Hong Kong-based money manager at Robeco, said in an interview. “Keep in mind the currency has also weakened, which makes exports more competitive, encourages tourism and introduces inflation, which helps nominal assets like equities.”

    The March selloff saw the CSE All Share Index plunge 32% as a dearth in tourism, increased political uncertainty and concerns about debt sustainability weighed on risk appetite. Since then, the central bank cut its key rate by 200 basis points and provided liquidity, helping the island nation beat a recession. The country has even reopened its airports for international tourism. Equities have now more than doubled to records from their 2020 lows, and trading volume on the Colombo Stock Exchange hit a record $77 million this week.

    Progress in accessing Covid-19 vaccines has also provided a tailwind. Sri Lanka approved the Oxford University-AstraZeneca PLC vaccine for emergency use last week after a surge in cases since October. Some 500,000 doses are scheduled to arrive from India on Jan. 28, the government said.

    It’s encouraging to see Sri Lanka taking action on the vaccine front but developments still need to be monitored, Robeco’s Crabb said. After the rapid rally, he says stocks may be due for a pause.

    “In the near term, I would expect the market to consolidate its gains,” he said. “At current valuations, we really need to see an improvement in the economy and in company earnings to see another leg up.”
    (Bloomberg) -- Sri Lanka stocks have returned a world-beating 30% so far in 2021 as domestic investors get more active. Local individuals were responsible for 79% of total market turnover last year, according to the nation’s stock exchange, amid a 70% increase in new accounts from 2019. At the same time, overseas investors were exiting -- they sold $272.8 million of shares, data compiled by Bloom

    Read more at: https://www.bloombergquint.com/markets/retail-army-helps-sri-lanka-stocks-skyrocket-to-world-s-best
    Copyright © BloombergQuint
    ------ Post added on Jan 27, 2021 at 3:08 PM
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    samsri

    Well-known member
  • May 15, 2018
    3,040
    2,349
    113
    Plantation ටිකක් collect කරගන්න කැමති අය ඉස්සරහට හොද වෙනවා.
    • HOPL
    • KGAL
    • ELPL
    • KVAL

      තව තිය්නව analysis කරල බලන්න මම කියනවට ගන්න එපා, ඔයලත් බලන්න
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    462
    356
    63
    Plantation ටිකක් collect කරගන්න කැමති අය ඉස්සරහට හොද වෙනවා.
    • HOPL
    • KGAL
    • ELPL
    • KVAL

      තව තිය්නව analysis කරල බලන්න මම කියනවට ගන්න එපා, ඔයලත් බලන්න
    Rs.1000 rupee labour salary ??
     
    • Like
    Reactions: hodakolla

    SakyaSS

    Junior member
  • Jan 27, 2020
    43
    24
    8
    මචං foreign buying and selling වල ඉම්පැක්ට් එක මොකක්ද?
    Net foreign buying thibboth rata ta hondai. USD walin ne enne...foreign buying ena eka market ekata hondai mokada ape shareholding up wena nisa. Danata nam digatama foreign net selling thamai giye. Market eka mehema yanne local salli walin.

    Hungak aya share ekakata foreign buying thibboth eka positive kiyala gannawa. Habai eka hamawelema hari indicator ekak nemei. Udaharanayak widiyata DIPD eke langak wenakan sahenata forign selling thibba

    Market eke foreign net buying (Foreign inflow > foreign outflow) patan gaththoth rocket thamai

    Rs.1000 rupee labour salary ??
    Dont worry about labour salary. Focus on rubber + Palm oil companies.
    ------ Post added on Jan 27, 2021 at 9:18 PM
     

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    497
    388
    63
    Net foreign buying thibboth rata ta hondai. USD walin ne enne...foreign buying ena eka market ekata hondai mokada ape shareholding up wena nisa. Danata nam digatama foreign net selling thamai giye. Market eka mehema yanne local salli walin.

    Hungak aya share ekakata foreign buying thibboth eka positive kiyala gannawa. Habai eka hamawelema hari indicator ekak nemei. Udaharanayak widiyata DIPD eke langak wenakan sahenata forign selling thibba

    Market eke foreign net buying (Foreign inflow > foreign outflow) patan gaththoth rocket thamai


    Dont worry about labour salary. Focus on rubber + Palm oil companies.
    ------ Post added on Jan 27, 2021 at 9:18 PM
    ela machan