SHIB Binance List kala

lasankandy

Well-known member
  • Jul 18, 2009
    22,947
    16,601
    113
    KY
    විදිනවා නේ elon කාරයට පිං සිද්ද වෙන්න මෙකෙ උන් කොටිපතියෝ වෙයි

     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,720
    6,179
    113
    ඒක වැඩක් නෑනෙ
    එලෝන් මස්ක් පොරගෙ බල්ලගෙ ෆොටෝ එකක් දැම්මහම අප් වෙන කොයින් ගන්න එපා යකෝ . ඕක දිගටම යන්නෙ නෑ . ඔය සල්ල්ලි වලින් ADA ගනිල්ල :lol: :lol:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    22,947
    16,601
    113
    KY
    එලෝන් මස්ක් පොරගෙ බල්ලගෙ ෆොටෝ එකක් දැම්මහම අප් වෙන කොයින් ගන්න එපා යකෝ . ඕක දිගටම යන්නෙ නෑ . ඔය සල්ල්ලි වලින් ADA ගනිල්ල :lol: :lol:


    ඔය මම දාල තියෙන යුටියුබ් එක ලින්ක් එක බලපංකෝ.

    හැබැයි ඊතිං ඔක ඩොලර් 0.01 උනොත් කිරියේ බාගයක් පැන්ඩොරා පේපර්ස් වල ඉදී😅
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    12,903
    15,381
    113
    ඔය මම දාල තියෙන යුටියුබ් එක ලින්ක් එක බලපංකෝ.

    හැබැයි ඊතිං ඔක ඩොලර් 0.01 උනොත් කිරියේ බාගයක් පැන්ඩොරා පේපර්ස් වල ඉදී😅
    :rofl: :rofl: පහුගිය ටිකේ බල්ලට ගිහින් තිබ්බ බලු කොයින් මෙන්න බොලේ ඊයෙ නැගල. මගෙ ලිස්ට් වල යටම තිබ්බ ඒවත් උඩට ඇවිත්.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    22,947
    16,601
    113
    KY
    :rofl: :rofl: පහුගිය ටිකේ බල්ලට ගිහින් තිබ්බ බලු කොයින් මෙන්න බොලේ ඊයෙ නැගල. මගෙ ලිස්ට් වල යටම තිබ්බ ඒවත් උඩට ඇවිත්.

    ඔක ආයෙ වැටෙයි හැබැයි බන්